Wengappuli Sir

Wengappuli Sir Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wengappuli Sir, Education, kumarathunga mawatha, Matara.

14/04/2026
23/03/2026

⭕️ පිළිවෙළින් i,ii ප්‍රශ්නපත්‍ර ලබා දී ඒවා විසදන ආකාරය වීඩියෝ මගින් සරලව විස්තර කරන දිවයිනේ ඇති එකම ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර කට්ටලය මෙයයි.

🔆 නව විශය නිර්දේශයට අදාළව විභාගයට සමගාමීව යමින් සකසා ඇති මෙම ප්‍රශ්නපත්‍ර කට්ටලය පියවරෙන් පියවර දරුවා අපේක්ෂිත ඉලක්කය කරා රැගෙන යයි.

🔆 මෙම ප්‍රශ්නපත්‍ර වල ඇති සියලු අභ්‍යාස විසදන ආකාරය දිවයිනේ ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සමන්ත වෙන්ගප්පුලි සර් මගින් සිදුකිරීම විශේෂත්වයකි. එතුමා මෙම අභ්‍යාස විසදන ආකාරය අධ්‍යනය කොට දෙමාපියන්ටද ගුරුවරයෙකු මෙන් දරුවාට මෙම අභ්‍යාස කියා දිය හැකිය.

🔆 අංක 02 හි i පත්‍රයට අදාළ ප්‍රශ්නපත්‍රය සහ වීඩියෝව නොමිලේ ලබා දීමට කටයුතු කර ඇත.

🔆මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය ලබා ගන්නා අයට, විශේෂ පුණරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 03ක් සහ ඒවා විසදන වීඩියෝ 03ක් ද ලබා දෙනු ලැබේ.

ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූලා පුතාලට අවශ්‍යම කරන පොත් 06 ක්...📚😍🟢 පසුගිය වසර 16 ක (2010-2025) ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්...
16/02/2026

ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූලා පුතාලට අවශ්‍යම කරන පොත් 06 ක්...📚😍

🟢 පසුගිය වසර 16 ක (2010-2025) ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නපත්‍ර කට්ටලය

◼️මෙහි ප්‍රශ්නපත්‍ර වෙන වෙනම ගෙන පිළිතුරු සැපයිය හැකි පරිදි සකසා ඇත.

◼️පිළිතුරු හා ලකුණු දීමේ පටිපාටිය අනුව එක් එක් ප්‍රශ්නවලට හිමි ලකුණු ප්‍රමාණය බලා ඉන්පසු කරන ප්‍රශ්නපත්‍ර වලට හොඳින් සූදානම් විය හැකිය.

◼️ඉඩකඩ ඇතිව පිළිතුරු ලිවීමට හැකි ලෙස පැහැදිළි සුදු කඩදාසියේ මුද්‍රණය කර ඇත.

✏️මිල රු: 1200 ක් පමණි.

🟢 ශිෂ්‍යත්ව විභාගය සදහා පියවර ප්‍රශ්නපත්‍ර කට්ටලය

🔆 පිළිවෙළින් i,ii ප්‍රශ්නපත්‍ර ලබා දී ඒවා විසදන ආකාරය වීඩියෝ මගින් සරලව විස්තර කරන දිවයිනේ ඇති එකම ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර කට්ටලය මෙයයි.

🔆 නව විශය නිර්දේශයට අදාළව විභාගයට සමගාමීව යමින් සකසා ඇති මෙම ප්‍රශ්නපත්‍ර කට්ටලය පියවරෙන් පියවර දරුවා අපේක්ෂිත ඉලක්කය කරා රැගෙන යයි.

🔆 මෙම ප්‍රශ්නපත්‍ර වල ඇති සියලු අභ්‍යාස විසදන ආකාරය දිවයිනේ ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සමන්ත වෙන්ගප්පුලි සර් මගින් සිදුකිරීම විශේෂත්වයකි. එතුමා මෙම අභ්‍යාස විසදන ආකාරය අධ්‍යනය කොට දෙමාපියන්ටද ගුරුවරයෙකු මෙන් දරුවාට මෙම අභ්‍යාස කියා දිය හැකිය.

🔆 අංක 02 හි i පත්‍රයට අදාළ ප්‍රශ්නපත්‍රය සහ වීඩියෝව නොමිලේ ලබා දීමට කටයුතු කර ඇත.

🔆මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය ලබා ගන්නා අයට, විශේෂ පුණරීක්ෂණ ප්‍රශ්න පත්‍ර 03ක් සහ ඒවා විසදන වීඩියෝ 03ක් ද ලබා දෙනු ලැබේ.

✏️මිල රු: 1800 ක් පමණි.

🟢 ශිෂ්‍යත්ව විභාගයට දෙමළ වචන හා වාක්‍ය

◼️ශිෂ්‍යත්ව විභාගයේදී දෙමළ අකුරු වලින් වචන ලිවීම අවශ්‍ය නොවේ.

◼️දෙමළ වචන හෝ වාක්‍ය සිංහලට හැරවීමත් සිංහල වචන හෝ වාක්‍ය දෙමළට හැරවීමත් අපේක්ෂා කෙරේ.

උදා :- වණක්කම් - ආයුබෝවන්

◼️දෙමළ බසින් ප්‍රශ්න ඇසීමේදී මෙම පොතෙන් පිට කිසිදු වචනයක් හෝ වාක්‍යයක් ශිෂ්‍යත්ව විභාගයේ නොඅසන බව අවධාරණය කළ හැකිය.

✏️මිල රු: 370 ක් පමණි.

🟢 ශිෂ්‍යත්ව විභාගයට රචනා

◼️ශිෂ්‍යත්ව විභාගයේ ඇත්තටම අසන්නේ රචනාවක් නොවේ.

◼️දෙන විස්තරයට හෝ මාතෘකාවට ගැළපෙන වාක්‍ය තුනක් ලිවීම බලාපොරොත්තු වෙයි.

◼️මෙම පොතේ එම වාක්‍ය ලිවීමට අවශ්‍ය උපදෙස් 13ක් විස්තර කර ඇත.

◼️තවත් ආදර්ශ රචනා හා විභාග රචනා සමඟ රචනා 80කට වඩා අධ්‍යනයට අවස්ථාව ලැබේ.

◼️මෙම පොත මිලදී ගන්නා දරුවන්ට සමන්ත වෙන්ගප්පුලි සර් විසින් රචනා 45ක් සාකච්ඡා කරන වීඩියෝ 46 නොමිලේ එවීමට කටයුතු කෙරේ. (එම වීඩියෝ වෙනත් අයට නැරඹීමට නොහැකි පරිදි එවනු ලැබේ.)

✏️මිල රු: 370 ක් පමණි.

🟢 ශිෂ්‍යත්ව විභාගය සදහා ප්‍රස්තාව පිරුළු හා බැදුනු රසකතා පොත

◾️මෙහි ප්‍රස්තා පිරුලු සෑදුනු කථා 50ක් ඇතුලත් වේ. ඒවායින් තම ජීවිතය ට අවශ්‍ය අද්දැකීම් රැසක් ලබාගත හැකිය.

◾️මොටාගෙදර වනිත රත්න මහතාගේ චිත්‍ර වලින් සමන්විතය.

✏️මිල රු: 350 ක් පමණි.

🟢 ශිෂ්‍යත්ව විභාගය සදහා ඉංග්‍රීසි වචන සහ වාක්‍ය පොත

◼️ශිෂ්‍යත්ව විභාගයේ දී ඉංග්‍රීසි වචනවල අර්ථය සිංහලට හැරවීමට හෝ සිංහල වචන ඉංග්‍රීසියෙන් ලිවීම හෝ වචන ගොනුකර ඉංග්‍රීසි වාක්‍ය තැනීම ලෙස ගොනුකර ඉංග්‍රීසි වාක්‍ය තැනීම ලෙස අභ්‍යාස කිහිපයක් යොමු වෙයි.

◼️මෙම පොතේ ඇති වචන හෝ වාක්‍ය සෑම අවුරුද්දක පාහේ ශිෂ්‍යත්ව විභාගයට පැමිණ තිබේ.

◼️ඒ අනුව මෙම වචන හා වාක්‍ය අධ්‍යයනය කිරීම තුළින් එම ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට හැකිවන අතර ජීවිත කාලය පුරාවටම අත්‍යාවශ්‍ය වන වචන හා වාක්‍ය අන්තර්ගත වීමෙන් හොඳ දැනුමක්ද ලබාගත හැකිය.

✏️මිල රු: 350 ක් පමණි.

වැඩි විස්තර සදහා - 071 216 7000 / 070 182 7498

Address

Kumarathunga Mawatha
Matara

Telephone

+94714396031

Website

Alerts

Be the first to know and let us send you an email when Wengappuli Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wengappuli Sir:

Shortcuts

Share

Category