St. Thomas' College

St. Thomas' College

Share

' THOMIAN '

තමයි ඉස්කෝලේ

Photos from Media Unit Of St.Thomas'College's post 07/11/2025
09/08/2024

Welcome back to your alma mater, Principal Mr. G. T. Nayanapriya Perera!

We're thrilled to have Mr.Nayanapriya Perera as our new Principal. As a proud old boy of St. Thomas College Matara, from 1982 to 1989 Mr.Perera was a telented student and an exceptional member of cricket, athletic and music teams.
With 30 years of service in educational sector, Mr. Perera brings a wealth of experience and enthusiasm to our school community. We are eager to witness the positive impact his leadership will have on our school.
Here's to a new chapter of leadership and excellence!"




06/08/2023

" පරිච්චාග ලක්ඛණං දනං"
(දාන පාරමිතාවේ ලක්ෂණය පරිත්‍යාග කිරීමයි )

ලේ බිදක් දන් දී ජීවිතයක් බේරාගනිමු.

මාතර සාන්ත තෝමස් විද්‍යාලීය සෞඛ්‍ය ප්‍රවර්ධන සමාජය විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන අගෝස්තු මස 10 වන දින පෙ.ව.8.00 සිට විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වේ.

පින් කැමති ඔබ සියලු දෙනාටම කාරුණිකව ආරාධනා කරන්නෙමු.



06/08/2023

Congratulations !

රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨය මගින් සංවිධානය කරන ලද "පන්හිඳක අරුණැල්ල" අන්තර් දිස්ත්‍රික් පාසල් විවාද තරගාවලියේ අනුශුරතාවය දිනාගත් මාධ්‍ය ඒකකයේ අනු ඒකකයක් වන සාන්ත තෝමස් විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායමට මාධ්‍ය ඒකකයේ උණුසුම් සුභ පැතුම්!

විවාද කණ්ඩායම

ගවිනු ඉමාජිත් (කණ්ඩායම් නායක )
තිවිරු රුහුණගේ
යුමිර දින්සර
සනුක අක්කරවත්ත
ඉඳුවර හිරුෂාන්
කුසලංක ප්‍රමෝද්



10/05/2023

St. Thomas College cricket captain in 2020 Hirantha Jayasinghe has been selected for the Sri Lanka Under-23 Development Squad

Congratulations



02/04/2023

Congratulations to Our New Executive Board of St.Thomas' College Matara 2023

👑️ HP - Senura Methum
👑 ️DHP - Dineth Thathsara
👑 ️DHP - Ravindu Samodya
👑 ️DHP - Jaith Menula

26/03/2023

It was a remarkable big match.
Well done Thomians !

25/03/2023
Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Matara
81000