24/11/2023
සිරස මාධ්‍ය ජාලය සහ AAT ශ්‍රී ලංකා ආයතනය එක්ව දියත් කරන Sirasa The Debater with AAT තරගාවලියේ දකුණු පළාත් තරගාවලිය සදහා ඉදිරිපත් වූ මාර/ගොඩපිටිය ජාතික පාසල් විවාදක කණ්ඩායම.
Mara/Godapitiya National School Debate Team participated in the debate tournament organized by Sirasa TV and AAT Institute.