Lassana sri lankawa

Lassana sri lankawa lankawe lassana balana gaman mage page 1tath like karalama yanna yaluwane mawu rata wenuwenmai

22/07/2020

😌 කුරුණෑගල බීච්

https://youtu.be/Ptpuj_4ThoY
08/06/2020

https://youtu.be/Ptpuj_4ThoY

how to convert b&w image to colour photo snapseed tutorial 2020 new කලු සුදු ඡායාරූපයක් වර්ණ ඡායාරූපයක් බවට පත්කරගන්න හැටි දන්න සිංහලෙන් ඉගෙනගමු

04/08/2014

ඔන්න තවත් උසස් පෙළ විභාගයකට අපේ කොල්ලෝ කෙල්ලෝ මුහුණ දෙන්න සුදානම්.හොදට පාඩම් කරපු සෙට් එක නම් බය නැතුව ඉන්නවා.ඒත් පාඩම් නොකරපු සෙට් එක නම් හොදටම බය වෙලා ඉන්නේ. බය වෙන්න දෙයක් නැහැ.මේක ජිවිතයට හොද අත්දැකීමක්.පාඩම් නොකරපු කට්ටියට දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.දන්න දෙයක් හරි ලියලා එන්න තියන්නේ.ඒක ඔයාලට දෙවෙනි පාරට හරි විභාගයට මුහුණ දෙන්න හරි ශක්තියක් වෙයි.
උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔයාලා හැමෝම දක්ෂයෝ.එක නිසානේ උසස් පෙළ කරන්න තේරුනේ.ඒ වගේම හැමෝටම විභාගය සමත් වෙන්නත් බැහැ.එහෙම උනා කියලා අධෛර්යමත් වෙන්න එපා. තව පාරක් පුළුවන් නම් විභාගයට මුහුණ දෙන්න.එත් බැරි උනොත් ඔයාලාට ජීවිතය ජයගන්න තව ක්රම තියනවා.අවශ්ය වෙන්නේ උනන්දුව උත්සාහය විතරයි.
එහෙනම් හෙට විභාගයට හොදින් මුහුණ දෙන්න.ඔබට ජය වේවා.

යාළුවන්ට wish karanna share කරන්න

04/06/2014

Address

Matara
81###

Website

Alerts

Be the first to know and let us send you an email when Lassana sri lankawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category