07/09/2025
6 ශ්‍රේණිය (2026) සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පැවැත්වෙන ප්‍රවේශ විභාගය
මෙම සබැදියෙන් whatsapp සමූහයට සම්බන්ධ වෙන්න.👇👇👇
https://chat.whatsapp.com/KFjEezVuRI5ICnguIU0NlY
07/09/2025
භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම දිනය හැඳින්වෙයි.
ශාසන ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ අෂ්ටගරු ධර්ම පිළිගැනීමෙන් පසු කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බවයි.
එමෙන්ම භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනර පුරපසලොස්වක පොහෝ දිනයයි.
වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය සලකනු ලබයි.
ආමිස , ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමින් ජීවිතය අර්ථවත් කරගැනීමට, සසර ගමන සුවපත් කරගැනීමට මේ උතුම් පොහොය දිනය තුළ හැමදෙනාටම පින්සිත් පහළ වේවා !
05/02/2025
නවක සිසුන් බදවා ගැනේ. ප.ව.2.00 න් පසුව පැමිණ ලියාපදිංචිවන්න.
05/02/2025
6 ශ්‍රේණිය සඳහා (තෙවන වටයේ) සිසුන් බඳවා ගැනීම් ඇරඹුණා...📢📢📢
අදම ලියාපදිංචි වන්න.