10/12/2025
🔹2026 Paper Class & Revision දෙවන දිනය🔹
🔶දෙසැම්බර් 11 (බ්‍රහස්පතින්දා)
🔶පෙ.ව 7.00 -2.00
🔶දැක්ම - මාතර
✅සෑම වසරකදීම මෙන්ම 2024 උසස් පෙළ විභාගයේදීත් විද්‍යා ගණිත විෂය ධාරාවන්ගෙන් ගාල්ල මාතර දිස්ත්‍රික්කයන් දෙක තුලින් දිස්ත්‍රික් ප්‍රථමයන් තිදෙනෙකුට මග පෙන්වමින්,
✅දකුණු ලක වැඩිම සිසු පිරිසක් සහභාගී වෙන,
✅සෑම වසරකම දකුණු පළාත තුලින් වැඩිම සිසු පිරිසක් වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වෙත යොමු කරවීමට මග පෙන්වන,
✅දිවයිනේ හොඳම භෞතික විද්‍යා ප්‍රශ්ණ පත්‍ර පාඨමාලාවේ 2026 නව පංති ආරම්භය...
🔶Physics-2026 Paper Class & Revision🔶
📌විදුන - ගාල්ල
📌දැක්ම - මාතර
📌දිවයිනටම ඔන්ලයින්
☎️වැඩි විස්තර සඳහා අමතන්න:
🔹076 7672 286
🔹071 8900 454
🔔Join with us: https://t.me/sujithliyanage2026
30/11/2025
මේ ව්‍යසනකාරී අවස්ථාවේ මුළු ලංකාවේම දරුවන්ට දකුණේ අපෙන් නොමිලේම...
2026 උසස් පෙළ සඳහා පෙනී සිටින මුළු ලංකාවේම ගණිත අංශ දරුවන් වෙනුවෙන් දකුණුලක අපෙන් නොමිලේම සම්පුර්ණ විෂය නිර්දේශයම ආවරණය වනසේ Combined Maths (Pure/Applied) Revision පන්තියක් Online පැවැත්වීමට තීරණය කළෙමු.
*නුතන විභාග ප්‍රශ්න පත්‍ර සඳහා ගැලපෙන සේ ඉතා වගකීමෙන් පැවැත්වෙන පන්තියක් බවත්, කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැති බවත් දැනුම්දෙමු.
* Pure - ජනවාරි 05 සඳුදා රාත්‍රී 7:00-11:00
* Applied - ජනවාරි 06 අඟහරුවාදා රාත්‍රී 7:00-11:00
*වෙනත් පළාත්වල සිටින ඔබ දන්නා ගණිත අංශ සිසු සිසුවියන් වෙත මේ post එක share කරන්න.
Pure -දසුන් මදුශාන් - https://t.me/pure2026dasunmadushan
Applied - ජනක අබේවර්ධන- https://t.me/combinedmathsjanakaabeywardana
Telegram: Contact @combinedmathsjanakaabeywardana
23/11/2025
🔔ගුරුත්ව කේන්ද්‍රය ආරම්භ වේ...
⭕විදුන - ගාල්ල
⭕දැක්ම - මාතර
⭕දිවයිනටම ඔන්ලයින්
✅නවක සිසුන් සඳහා මුල් පාඩම් සියල්ලම නිබන්ධනද සමගින් නොමිලේ ආවරණය කර දේ.
🔰දිවයිනේ විශිෂ්ටතම ප්‍රතිඵල සඳහා මගපෙන්වන, විශිෂ්ටතම භෞතික විද්‍යා පාඨමාලාව...
🔹Physics - සුජිත් ලියනගේ
☎වැඩි විස්තර සඳහා අමතන්න.
🔴076 7672 286
🔴071 8900 454
🪩එකතු වෙන්න අපත් සමගින්:
https://t.me/sujithliyanage2027
08/10/2025
සංයුක්ත ගණිතය දෙවන ප්‍රශ්න පත්‍රයට(Applied Paper) මුහුණ දීමට අසීරුවී ඇති ලංකාවේ ඕනෑම සිසුවෙක් ඕනෑම ගණනක් පහසුවෙන් ගොඩ දාගැනීම සඳහා පහත telegram සමුහය සමග එක්වන්න.
Combined Maths-Applied-Janaka Abeywardana
You can view and join right away.
11/05/2025
𝐉𝐚𝐯𝐚 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐢𝐧𝐠 & 𝐂𝐒 𝐅𝐨𝐮𝐧𝐝𝐚𝐭𝐢𝐨𝐧 𝐂𝐨𝐮𝐫𝐬𝐞
⏩ 𝟐𝟎𝟐𝟒 𝐀/𝐋 ප්‍රතිඵල අනුව 𝐒𝐨𝐟𝐭𝐰𝐚𝐫𝐞 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠, 𝐂𝐨𝐦𝐩𝐮𝐭𝐞𝐫 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞, 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 & 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲 𝐃𝐞𝐠𝐫𝐞𝐞 සඳහා සුදුසුකම් ලැබූ සිසුන්
⏩ IT / CS / SE / MIT / ICT / IS විශ්ව විද්‍යාල පාඨමාලා හදාරන සිසුන් සඳහා
_____________________________________________
පාඨමාලාව සම්පූර්ණ කළ පසු,
⏩ වෙනත් Programming Language හෝ tools පහසුවෙන් ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. ඒ සඳහා අවය්‍ය මූලික දැනුම Course තුලදී උගන්වනු ලබයි
⏩ 1st Semester සිටම හොඳ GPA ආගයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබේ
_____________________________________________
පාඨමාලාවේ විශේෂතා
⏩ Programming ආරම්භ කරන සිසුවෙකුට අවශ්‍ය Java Theory සියල්ල උගන්වනු ලබයි.
⏩ මෙය සරල Java Theory පාඨමාලාවක් නොවෙයි. Java භාවිතයෙන් Programming සංකල්පයන් (Concepts) අවබෝධ කරවීම
⏩ සම්පූර්ණ පාඨමාලාව තුළ දී 500+ Java Programming ක්‍රියාකාරකම් ආවරණය කරයි & සතිපතා Java අභ්‍යාස සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්.
⏩ විශ්වවිද්‍යාල 1st year ඉගැන්වෙන මූලික විෂයයන් සම්බන්ධ Coding ආවරණය සහ මූලික සංකල්ප ඉගැන්වීම
— Data Structures & Algorithms
— Database Management Systems (DBMS)
— Web Development
— Software Engineering Principles
⏩ විශ්වවිද්‍යාල Programming Assignment ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරයි
⏩ පන්ති කාමරයතුල තම LAP යන්ත්‍ර භවිතා කිරීමට පහසුකම්
⏩ ස්වයං-අධ්‍යයන (Self Study) වර්ධනය කිරීමට මාර්ගෝපදේශය.
⏩ පංතිය තුළ Basic Java Questions , Java Interview Questions සාකච්ඡා කරයි.
⏩ වසර 5ක Java Programming ඉගැන්වීම් අත්දැකීමක් ඇති, Oracle Java Certified, මෘදුකාංග ඉංජිනේරුවරයෙකු විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.
Duration: 5 months
Medium: සිංහල/English
Physical class only (No Online Class)
Course Syllabus, පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන් ගේ අදහස් & More course details
👉 https://bit.ly/itcoursesrilanka
FB Page : https://web.facebook.com/ProgrammingForProfessionalDevelopment