14/03/2024
Proud to be a Thomian
Thomians - 1844
Proud To Be A Thomian
We Believe in Chocolate & Light Blue
14/03/2024
14/03/2024
🎷🎡♨️🎪
🎼🎵🎶📯
😁🥳🤡
Food & Drink s 🍻🦐
🧚⛹️🚣🚴🤸
1️⃣6️⃣ - RaTa 1️⃣7️⃣ - Line OnE
Plz Come & Join with us....👉👍🙏
Entrance - 600.00
V.i.P - 1000.00
📞 Punsara - 0763015956
Asanka - 0711108550
Sameera - 0702139231
21/03/2019
💙 💚 Cricket Encounter ❤️💪
කොළඹ රාජකීය හා ගල්කිස්ස සාන්ත තොමසු නිල්මහ සටනට පසු ශ්‍රී ලංකාවේ දෙවැනි ඉපැරණිම පාසල් ක්‍රිකට් මහා තරඟයට හිමිකම් කියන්නේ මාතර සාන්ත තොමසු හා සාන්ත සර්වේශස් විද්‍යාල අතර මහා ක්‍රිකට් තරඟයයි. 1900 වසරේ සිට මේ වන තෙක් අඛන්ඩව වසර 119ක් තුල පවත්වා ඇති මහා තරඟ අතරින් තොමසුවන් මහා තරඟ 32ක් ජයග්‍රහණය කර ඇති අතර සර්වේශස් විද්‍යාලය තරඟ 27ක් ජයග්‍රහණය කර ඇත.
1988 වසරේදී සනත් ජයසුරිය සාන්ත සර්වේශස් කණ්ඩායමට නායකත්වය දුන් අතර 1992 වසරේදී ඉන්දික ද සේරම් තොමසු කණ්ඩායමට නායකත්වය ලබා දුන්හ. සනත්ගේ ජයසුරියගේ පිත්තෙන් තැබූ පාසල් ක්‍රිකට් වාර්තා බොහොමයක් ඉන්දික ද සේරම් විසින් බිඳ දමා ඒවා අලුත් කිරීමද මේ අද්විතීය නිල මහා සටනේ දැක ගත හැකිවූ විශේෂත්වයකි.
සර්වේශස් විද්‍යාලය අවසන් වරට මහා තරඟයක් ජයගෙන තිබෙන්නේ 1971 වසරේදීය. ඒ මිට වසර 48 කදී වීම විශේෂත්වයකි. 2007 වසරේදී තොමසුවන් අවසන් වරට මහා තරඟය ජය ගෙන ශුරතාවය රැකගෙන සිටී. Overseas Thomians
St. Thomas' College, Matara St. Servatius College Battle of the Blues - St.Thomas' vs St.Servatius
උ. ගැ. Overseas Thomians Page
21/03/2019
19/10/2018
"THE COLORS / AWARDS CEREMONY-2018" Organized by The Principal, The Staff and the Sports Unit of ST. THOMAS 'COLLEGE - Matara was successfully held on 18th of October 2018 at SIGEO RESORT POLHENA .
Copyrights protected.All the content on on this site white splash page,insta white splash page are copyright protected and can be reproduced only by giving the due courtesy to ' white splash'
02/04/2018
18th Battle of the Blues Limited overs Encounter
Thomians won by 7 runs (D/L Method)
22/03/2018
💙❤️
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
St. Thomas College
Matara
14/03/2024