07/04/2022
අප්‍රේල් 10 වැනිදා ඉරිදා හවස 3.00 ට පන්තියට ඇවිත් අපි පරිගනක දැනුම මුල සිට සීරුවට නිවැරදිව නිදහසේ ඉගෙන ගනිමු.
ඕනෑම තැනක වැඩ්ඩෙක් වගේ ප්‍රයෝගිකව වැඩ කරන්න හරි සරලව කලබලයක් නැතිව ඉගෙන ගන්න .....👍අප්‍රේල් 10 පන්තියට ඇවිල්ලම බලන්න.
🔴සමාජ මාධ්‍ය අවහිර වීම සහ සිසුන්ගේ ඉල්ලීම පරිදි 2022.04.03 දින ප.ව.3.00 ට ආරම්භ කිරීමට තිබු පාඨමාලාව 2022.04.10 දින දහවල් 3.00 ට ආරම්භ වන බව සතුටින් දන්වමි.
05/04/2022
*අප්‍රේල් 10 වැනිදා ඉරිදා හවස 3.00 ට* පන්තියට ඇවිත් අපි පරිගනක දැනුම මුල සිට සීරුවට නිවැරදිව නිදහසේ ඉගෙන ගනිමු.
ඕනෑම තැනක වැඩ්ඩෙක් වගේ ප්‍රයෝගිකව වැඩ කරන්න හරි සරලව කලබලයක් නැතිව ඉගෙන ගන්න .....👍අප්‍රේල් 10 පන්තියට ඇවිල්ලම බලන්න.
🔴සමාජ මාධ්‍ය අවහිර වීම සහ සිසුන්ගේ ඉල්ලීම පරිදි *2022.04.03* දින *ප.ව.3.00* ට ආරම්භ කිරීමට තිබු පාඨමාලාව *2022.04.10* දින *දහවල්* *3.00 ට* ආරම්භ වන බව සතුටින් දන්වමි.
17/03/2022
🌟🌟 A/L විභාගය අවසන් කල සිසුන් සඳහා විශේෂයි.... 🌟🌟
ලියාපදිංචි වන අනුපිළිවෙලට සිසුන් 25 දෙනෙකු සඳහා පමණක් 50% ක වට්ටම හිමි වන බව කාරුණිකව සලකන්න... ☀☀
2022.03.27 වන ඉරිදා දින පස්වරු 3.00 ට ආරම්භක සම්මන්ත්‍රණයට ඔබට නොමිලේ සම්බන්ධ වී විශ්වාසය තහවුරු කර ගත හැක.👀👂
ලියාපදිංචි වීම සඳහා ඔබ කල යුත්තේ.......
🌀මෙම දැන්වීමෙහි WhatsApp Button එක මත Click කිරීම හෝ ඔබගේ නම , ගම 070 533 49 24 අංකයට එවීම පමණි.
🌀එවිට "ඔබ මෙම පාඨමාලාවට සම්බන්ධ වී ඇති ස්ථානය සහ ඔබට 50% Discount එකට හිමිකම් ලැබෙනවාද" යන්න පිලිබඳව විස්තර ලැබෙනු ඇත.
🌀ඉන් පසුව ලැබෙන Google ෆොර්ම් එක නිවරදිව පුරවා , එහි ඇති submit button එක click කරන්න.
🌀එවිට Rigistration Number එකක් genarate වන අතර එය ඔබගේ WhatsApp අංකයට යොමු කෙරේ.
🌀මෙම ලියාපදිංචි වීම සඳහා කිසිදු මුදලක් අය කරනු නොලැබේ.
🌀පලමු දින නොමිලේ සම්බන්ධ විය හැක.
සැ.යු.
🔥 50% Discount එක ලබා ගැනීම සඳහා Google form එක Submit කර රෙජිස්ටර් වීම අනිවාර්ය වේ.
🔥 එක් අයෙකු එක් වරක් පමනක් Register විය යුතු අතර දෙවරක් හෝ වැඩි වාර ගනණක් Register වී ඇතිනම් ඔබට වට්ටම ලබා ගැනීමේ අවස්ථාව අහිමි වේ.
🔥ඔබ Register විය යුත්තේ මෙම පාඨමාලාවේ ඔබට ඇති වැදගත්කම පිලිබඳව අවබෝධ කර ගැනීමෙන් අනතුරුව විය යුතුය.නැතහොත් තවත් සිසුවෙකුට ලබා ගැනීමට හැකි අවස්ථාව අහිමි වේ.
🌀ඔබ A/L අවසන් කල සිසුවෙකු හෝ සිසුවියක් නම් මෙය ඔබට ඉතා අනඟි අවස්ථාවක් වනු නොඅනුමානය.
🌱පරිගණක පිලිබඳ මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🌱ඉංග්‍රීසී භාෂාව බාධාවක් නොවේ.
🌱ක්‍රියාකාරකම් සමඟින් ප්‍රායෝගික පුහුණුවට මූලිකත්වය ලබා දේ.
🌱සරලව සැකසූ නිබන්ධන
🌱රජයේ පිළිගත් සහතිකයක අවශ්‍යතාවය සපුරාගත හැක.
🌀වැඩිදුර විස්තර ආරම්භක සම්මන්ත්‍රණයේ දී දැන ගත හැක.
🌀මෙම පාඨමාලව මඟින් පුහුණු කරන්නේ රැකියා ආයතන වල ප්‍රායෝගිකව වැඩ කරන ආකාරය බැවින්, ඔබගේ අනාගතයට ඉහල ආයොජනයක් වනු සහතිකය.
🏡ඔබගේ රැකියා පුහුණු ගමන් මඟෙහි ශක්තිමත් අඩිතාලම අප වන්නෙමු..
🔅🔅මෙහෙයවීම🔅🔅
මධුමාලි අමරවික්‍රම
Professinal Member in BCS
PGD/NIBM H.Dip
within more than 10 years experience in ICT service (private & goverment sector)
03/01/2022
රජයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු නිලධාරීන්, විශ්ව විද්‍යාල සහ විද්‍යාපීඨ සුදුසුකම් ලාභීන් සඳහා විශේෂයි.2022-01-16 දින ආරම්භක සැසියට සහභාගී වී වෙනස වටහා ගන්න.
පරිගණක පිලිබඳ මූලික දැනුමක් අවැසි නොවීම
වයස සීමාවක් නොවීම
ඉංග්‍රීසී භාෂාව බාධාවක් නොවීම
ක්‍රියාකාරකම් සමඟින් ප්‍රායෝගික පුහුණුවට මූලිකත්වය ලබාදීම
සරලව සැකසූ නිබන්ධන
සියලුම සිසුන් කෙරෙහි දක්වන විශේෂ අවධානය
ඔබගේ අවශ්‍යතාවයට අනුව අවශ්‍ය පාඨමාලාව හැදෑරීමේ හැකියාව
රජයේ පිළිගත් සහතිකයක අවශ්‍යතාවය සපුරාගත හැකිවීම
ඔබ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ කිනම් වෘත්තියක නියැලුනද, ව්‍යාපාරිකයෙකු වුවද, සිසුවෙකු වුවද ඔබට අවැසි IT දැනුම ඔබගේ අවශ්‍යතාවයට අනුව ගලපා ලබාගැනීමට සයිබර් අවකාශය හරහා අප ඔබට තෝතැන්නක් වෙමු.
07/03/2016
share with your friends..