26/04/2026
අ.පො.ස උසස් පෙළ ඉහළින් සමත් වී
සරසවි වරම් ලබාගත් ඔබට
ඔබට සුදුසුම උපාධි පාඨමාලාව, ඔබ කැමතිම විශ්ව විද්‍යාලයේ කිරීමට මගපෙන්වන, නොමිලේ පවත්වන වැඩමුළු මාලාව
ESOFT වෙතින්ම පමණයි.
ESOFT - Shaping Lives, Creating Futures
අ.පො.ස උසස් පෙළ ඉහළින් සමත් වී
සරසවි වරම් ලබාගත් ඔබට
ඔබට සුදුසුම උපාධි පාඨමාලාව, ඔබ කැමතිම විශ්ව විද්‍යාලයේ කිරීමට මගපෙන්වන, නොමිලේ පවත්වන වැඩමුළු මාලාව
ESOFT වෙතින්ම පමණයි.
ESOFT - Shaping Lives, Creating Futures
16/04/2026
ESOFT Metro Campus Matara
කොවුල් වසන්තය 2026 🔥
April 11th, 2026 | Matara Fort
A grand success filled with energy, culture, and unforgettable vibes!
All images were captured by The DAY photography team.
13/04/2026
𝐀𝐯𝐮𝐫𝐮𝐝𝐮 𝐇𝐨𝐥𝐢𝐝𝐚𝐲 𝐍𝐨𝐭𝐢𝐜𝐞 🌞
As we celebrate the joy and traditions of the Sinhala & Tamil New Year, all ESOFT Metro Campus will remain 𝐜𝐥𝐨𝐬𝐞𝐝 𝐟𝐫𝐨𝐦 𝟏𝟑𝐭𝐡 𝐀𝐩𝐫𝐢𝐥 𝐭𝐨 𝟏𝟓𝐭𝐡 𝐀𝐩𝐫𝐢𝐥.
Our call centers will remain operational during this period to assist with your inquiries.
We will resume normal operations and reopen all offices on 16th April.
Wishing you and your loved ones a Happy, Peaceful, and Prosperous Avurudu!
09/04/2026
ESOFT කොවුල් වසන්තය 2026 - නිල රූපලාවන්‍ය සහකරු ✨
නැවුම් බවත් සමගින් එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ සතුට බෙදාගන්නට, ESOFT Metro Campus මාතර සමඟින් මෙවර අත්වැල් බැඳගත් අපගේ නිල රූපලාවන්‍ය සහකරු (Official Beauty Partner) - Framgang! 🌸
මෙවර අවුරුදු උළෙලේ විශේෂිත අවස්ථා රැසකදී ඔබ වෙත සමීප වන Framgang, අවුරුදු කුමරා/කුමරිය තේරීමේ තරඟය ඇතුළු ඉසව් රැසකට වටිනාම තෑගි පිරිනමමින් අප සමග එක්වේ.
09/04/2026
මාතර රාහුල විද්‍යාලයේ 2025 උසස් පෙළ විභාගයෙන් සුවිශේෂී දක්ෂතා දැක්වූ, දිවයිනේ, දිස්ත්‍රික් සහ පාසල් මට්ටමින් ඉහළ ලකුණු ලබාගනිමින් පාසල් මාතාවට අභිමානයක් එක් කළ දක්ෂ සිසුන් ඇගයීමේ අවස්ථාවට ESOFT Metro Campus – Matara ශාඛාව ලෙස එක්වීමට ලැබීම අපට විශාල සතුටක් සහ ගෞරවයක් වේ.
මෙම දක්ෂතා ඉදිරියටත් වර්ධනය කරමින් අනාගතය ජයගන්නට ඔවුන්ට ශක්තියක් වන අයුරින් ESOFT වෙතින් වටිනා ත්‍යාග හා ශිෂ්‍යත්ව රැසක් පිරිනැමීමට හැකිවීම පිළිබඳවද අපි සතුටු වෙමු.
රටේ අනාගතය ගොඩනඟන දක්ෂ සිසුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!