A9 Educational Center - Warakapitiya

A9 Educational Center - Warakapitiya Pathway for your Educational Success.

මාතර හොදම කොරියානු භාෂා පන්තිය දැන් මාතරEYEKON ආයතනයතුලදීවායු සමනය කළ සලා පහසුකම් යටතේමාර්තු 29 සිකුරාදාඋදෑසන 08.00එන්න ...
28/04/2024

මාතර හොදම කොරියානු භාෂා පන්තිය
දැන් මාතර
EYEKON ආයතනයතුලදී
වායු සමනය කළ සලා පහසුකම් යටතේ
මාර්තු 29 සිකුරාදා
උදෑසන 08.00
එන්න ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්න

වැඩි විස්තර සදහා මෙම සමුහයට එකතුවන්න
https://chat.whatsapp.com/JG56djYP6ueGtWiCIGNsyJ
0777243734
0771009025
Whatsapp පනිවිඩයක් තබන්නන

20/11/2020

අඩපු නැති
ඇස් දෙකක්,,
රිදුන් නැති හදවතක්,,
වැටුන්නැති මිනිහෙක්,,
මේ ලෝකයේ නැත.....❤️🙏

01/06/2020
06/04/2020

Special Invitation to all of my friends and Viewers.

24/01/2020
20/01/2020

ස්ථූප පූජාවට ගැරහීමේ විපාක
😟😟😟😟😟😟😟😟😟😟

ඔබ අහසේ ඉන්නෙ. හරිම ගඳයි නෙව. කුණු ගඳ හමනවා. කුණු ගඳ ගහන ඔබේ මුඛයේ පණුවෝ පිරිලා කකා ඉන්නවා. ඔබ කලින් ජීවිතයක මොන වගේ කර්මයක් ද කළේ?

ආයුධ ගත්තු පිරිසක් ඔබේ මුඛය සැත්වලින් කප කපා දානවා. ලුණු වතුරින් ඉසිමින් ආයෙ ආයෙමත් කපනවා.

ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක් ද කරගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසා ද මේ වගේ දුකකට පත්වුණේ?

මං හිටියේ රජගහ නුවර. ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ. නිදුකාණන් වහන්ස, මං බොහෝ ධනසම්පත්වලට අධිපති වෙලා හිටියෙ.

ඒ මගේ මේ බිරිඳත්, දියණියත්, ලේලියත් කියන මෙයාලා මලුයි මහනෙල් මලුයි වටිනා සුවඳ වර්ගයි අරගෙන ස්ථූපයට වන්දනා කරන්ට පිටත් වෙනකොට මං ඒක වැළැක්වුවා. මා තමයි ඒ පාප කර්මය කරගත්තෙ.

අසූහයදාහක් වගේ පිරිසක් වන අපි ස්ථූප පූජාවට නින්දා අපහාස කළා. දැන් වෙන වෙන ම අපි දුක් විඳිනවා. ඝෝරදුක් තියෙන නිරය වැනි පෙරේත ලෝකයේ ඉපදිලයි දුක් විඳින්නෙ.

අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ස්ථූපයට පුදපූජා පවත්වන වෙලාවක කවුරු හරි කෙනෙක් ඒකට දොස් කියනවා නම්, එයා බැහැර වෙන්නෙ පිනෙන් බව තේරුම් ගන්න.

මේ බලන්න. මල් දරාගෙන අලංකාර වෙලා අහසින් වඩින මේ දිව්‍යාංගනාවන් දෙස බලන්න. මෑලා මේ අනුභව කරන්නේ ස්ථූපයට මල් පූජා කිරීමේ විපාකයයි.

ආශ්චර්යය වූ පුදුම සහගත වූ ලොමුඩහගැන්වෙන මේ පුණ්‍ය විපාකය දැක්කට පස්සෙ නුවණ තියෙන උදවිය ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේට නමස්කාර කරනවා. වන්දනා කරනවා.

ඒ මමත් මේ පෙරේත යෝනියෙන් චුතවෙලා මනුස්ස ආත්මයක් ලබා ගෙන අප්‍රමාදීව නැවත නැවතත් ස්ථූප පූජාව ම යි කරන්නෙ.

(ධාතුවිවණ්ණක ප්‍රේත වස්තුව - පේතවත්ථු පාළි)
https://sutta.mahamevnawa.lk/deshana/index/2105

(Y) US Mahamevnawa Buddhist Monastery

සබ්බේ බුද්ධා බලප්පත්තාපච්චේකානඤ්ච යං බලංඅරහන්තානඤච තේජේනරක්ඛං බන්ධාමි සබ්බසෝ***************************උතුම් සම්බුදු බලය...
01/01/2020

සබ්බේ බුද්ධා බලප්පත්තා
පච්චේකානඤ්ච යං බලං
අරහන්තානඤච තේජේන
රක්ඛං බන්ධාමි සබ්බසෝ
***************************
උතුම් සම්බුදු බලයෙන්
පසේ බුදු ගුණ බලයෙන්
රහතුන් ගේද තේජසින්
සියලු රැකවරණ වේවා🙏🙏🙏

සුභ නව වසරක් වේවා

සියලු කුමන්ත්‍රන පරාද කරමින්හොදම ගුරුවරු හොදම ප්‍රථිපළ සමගින්2020 ට අපි පුරුදු තැනමඅලුත් වෙනසකින්මනා කලමණාකරනයකින්ඔබගේ ද...
31/12/2019

සියලු කුමන්ත්‍රන පරාද කරමින්
හොදම ගුරුවරු හොදම ප්‍රථිපළ සමගින්
2020 ට අපි පුරුදු තැනම
අලුත් වෙනසකින්
මනා කලමණාකරනයකින්
ඔබගේ දරුවාගේ දැනුම කුසලතා ආකල්ප ගොඩනංවමින්
ජිවිතය ජයගන්නට අපි පාරකියන්නෙමු...
එන්න අපි එක්තුවෙලා දරුවාගේ අනාගතය හදමු...

A9 ආරම්භයට පෙර රුවන්වැලිමහා සැයට කිරිපිඩු පුජාකර ආශිර්වදා ලබාගත් මොහොත
26/12/2019

A9 ආරම්භයට පෙර රුවන්වැලිමහා සැයට කිරිපිඩු පුජාකර ආශිර්වදා
ලබාගත් මොහොත

උදය එස් ගමගේ
09/12/2019

උදය එස් ගමගේ

Address

Warakapitiya
Matara
140

Telephone

0777243734

Website

Alerts

Be the first to know and let us send you an email when A9 Educational Center - Warakapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category