Kasun Nursery Weligama

Kasun Nursery Weligama

Share

We encourage kids to become good citizens

06/03/2026
28/02/2026

Hat seller 🤠

26/01/2026

සෙල්ලම් මිදුල🛝
පෙර පාසලේ දරුවෝ ගොඩාක් වෙලා ඉන්න ආසම තැන....
බලන්න දරුවො කොච්චර
ආසාවෙන් ,සතුටින්
සෙල්ලම් කරනවද කියලා
පෙර පාසලක් තුළ තිබිය යුතු අංග වලින්
අත්‍යවශ්‍යම අංගයක් වන සෙල්ලම් මිදුල
ශාරීරික ක්‍රියාකාරකම් රැසක් සහිතව
අප පෙර පාසලේ තියනවා.
දිවීම,පැනීම,රිංගීම,එල්ලීම,නැගීම,බැසීම,ලිස්සායාම,
සමබර ලෑල්ලක් මත ඇවිදීම
ආදී එකී නොකී ගොඩාක් දේවල් තුළින්
දරුවාගේ ශාරීරික සංවර්ධනය වගේම
යහළුවන් සමඟ එකමුතුව සෙල්ලම් කිරීම තුළින්
පුද්ගල හා සමාජ සංවර්ධනයත් සිදුවෙන
කසුන් සිඟිත්තන්ගේ ආදරණීය පෙර පාසලයි මේ❤️

23/01/2026

LKG I
🌺 🌸🌼🌻

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Hettiweediya
Matara

Opening Hours

Monday 08:00 - 13:30
Tuesday 08:00 - 13:30
Wednesday 08:00 - 13:30
Thursday 08:00 - 13:30
Friday 08:00 - 13:30