Technical College - Matara

Technical College - Matara *This is an official page of Technical College - Matara

 fans    ゚viralシfypシ゚viralシalシ M.T.C  MEDIA UNIT
27/02/2026

fans
゚viralシfypシ゚viralシalシ M.T.C MEDIA UNIT


゚viralシfypシ゚viralシalシ







M.T.C  MEDIA UNIT    fans
27/02/2026

M.T.C MEDIA UNIT
fans

17/02/2026

゚viralシfypシ゚viralシalシ

 ゚viralシfypシ゚viralシalシ M.T.C  MEDIA UNIT
17/02/2026

゚viralシfypシ゚viralシalシ
M.T.C MEDIA UNIT

අ.පො.ස.සාමාන්‍ය පෙළ සමත් සිසුන් සදහා Graphic Design පාඨමාලාවට ලියාපදිංචි විය හැකිය, ලියාපදිංචි විය හැකි අවසන් දිනය මෙම මස 30 වන අතර, ඔබගේ අයදුම් පත අදම යොමු කරන්න . 📌️

13/02/2026

විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ නිර්මාණයක් 🎥

M.T.C MEDIA UNIT

fans ゚viralシfypシ゚viralシalシ

26/01/2026
ඔබත් දෙස් විදෙස් රැකියා සිහිනය සැබෑ කරගන්න හීන දකින වයස අවුරුදු 17  ට වැඩි තරුණයෙකු හෝ තරුණියක්ද?හීන පාට කරගන්න වෙර දරන ...
24/11/2025

ඔබත් දෙස් විදෙස් රැකියා සිහිනය සැබෑ කරගන්න හීන දකින වයස අවුරුදු 17 ට වැඩි තරුණයෙකු හෝ තරුණියක්ද?

හීන පාට කරගන්න වෙර දරන ඔබ වෙනුවෙන් කාර්මික අධ්‍යාපනයෙන් හෙට ලොව දකින්නට මාතර කාර්මික විද්‍යාලය මගින් නව පාඨමාලාවන් සදහා නවක සිසුන් බදවා ගැනීම මේ දින වල සිදු කෙරේ.

📌 පාඨමාලාවන් හා සම්බන්ද වන ඔබට...
• ජාත්‍යන්තරව පිලිගත් NVQ සහතික පත්‍ර.
• මාසික ශිෂ්‍යාධාර දීමනා.
• මාසික වාර ප්‍රවේශ පත්‍ර.
• ආයතනගත රැකියා පුහුණුව හා රැකියා අවස්තාවන්.
• නිදහස් අධ්‍යාපනික පරිසරය.
• ආපනශාලා පහසුකම්.
• වායු සමනය කල නවීන පන්ති කාමර.
• පුස්ථකාල පහසුකම්.
• ප්‍රායෝගික ක්‍රියාකාරකම්.
• නායකත්ව පුහුණු වැඩ සටහන්.
• සහ තවත් පහසුකම් රැසක්...

ඔබට අයදුම් කල හැකි පාඨමාලාවන්. 👇👇

📌 පූර්ණ කාලීන හා අර්ධ කාලීන ඩිප්ලෝමා පාඨමාලා

• ඉදිකිරීම් තාක්ෂණය (NVQ 5)
• මෝටර් රථ තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (NVQ 5)
• ගිණුම්කරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (NVQ 5)
• සැලසුම් තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (NVQ 5)
• ප්‍රමාණ සමීක්ෂණ තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව (NVQ 5)
• තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (NVQ 5)
• ජාතික තාක්ෂණික සහතිකය (NCT) - සිවිල් ඉංජිනේරු (NVQ 5)

📌 ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍ර පාඨමාලා

• ඉංජිනේරු සැළසුම් ශිල්පය පිළිබඳ ජාතික සහතිකය (N.C.E.D.) (NVQ 4)
• ඉදිකිරීම් ක්ෂේත්‍ර පරීක්ෂක (C.S.S.) (NVQ 4)
• කර්මාන්ත ජලනල ශිල්පී (NVQ 4)
• ජලනල ශිල්පී (NVQ 4)
• ඇලුමිනියම් පිරිසකරකරණය පිළිබඳ සහතිකය (NVQ 4)

📌 තොරතුරු සන්නිවේදන, භාෂා, මුදල් හා බැංකු ක්ෂේත්‍රය

• ගණක ශිල්පීන් සඳහා වූ ජාතික සහතිකය (N.C.A.T.) (NVQ 4)
• පරිගණක චිත්‍රකරණ ශිල්පී - Graphic Design (NVQ 4)
• පරිගණක දෘඩාංග ශිල්පී - Hardware (NVQ 4)
• තොරතුරු සන්නිවේදන තාක්ෂණ ශිල්පී - ICT (NVQ 4)
• කොරියන් භාෂාව පිළිබඳ ජාතික සහතිකය (Non NVQ )
• වෘතතීය ඉංග්‍රීසි පිළිබඳ ජාතික සහතිකය (NCECP) (Non NVQ )

📌 විද්‍යුත් හා විදුලි සංදේශ/ ශීතකරණ හා වායු සමන ක්ෂ්ත්‍රය

• ඉලෙක්ට්‍රොනික් (NCECP) (NVQ 4)
• කර්මාන්ත විදුලි ශිල්පී (NVQ 4)
• විදුලි කාර්මික ශිල්පී - E40S001 (NVQ 4)
• ශීතකරණ හා වායු සමන ශිල්පී - (NCECP) (NVQ 4)

📌 ලෝහ හා මෘදු ලෝහ ඉංජිනේරු තාක්ෂණය

• වායු හා චාප පෑස්සුම් ශිල්පී (වෙල්ඩර්) (NVQ 4)
• යාන්ත්‍රණය පිළිබඳ සහතිකය (NVQ 4)

📌 බේකරි හා විවිධ ක්ෂේත්‍ර

• ආහාර තාක්ෂණ ශිල්පී (NVQ 4)
• ක්ෂණික සේවා අවන්හල් කාර්ය මණ්ඩල සාමාජික (Pizza/Maker) (NVQ 4)
• බේකරි ශිල්පී (Pastry & Bakery) (NVQ 4)
• බේකරි ශිල්පී (Pastry & Bakery) සති අන්ත (මුදල් අයකෙරේ) (NVQ 4)
• මැහුම් පාඨමාලාව (NVQ 4)

📌 මෝටර් වාහන අලුත්වැඩියා හා නඩත්තු ක්ෂේත්‍රය

• මෝටර් වාහන ශිල්පී (N.C.E.C.P.) (NVQ 4)
• මෝටර් වාහන කාර්මික ශිල්පී (G50S003) (NVQ 4)
• මෝටර් සයිකල් කාර්මික ශිල්පී (NVQ 4)
• මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී - Auto Electrical (NVQ 3)
• මෝටර් රථ වායු සමන කාර්මික ශිල්පී (NVQ 4)

වැඩි විස්තර සදහා අමතන්න.

0412 229 988 ( කාර්මික විද්‍යාලය - මාතර )

අවසන් කටයුතු බදාදා දින සවස 2 :00 ට මාතර පොදු සුසාන භූමියේදී.
13/10/2025

අවසන් කටයුතු බදාදා දින සවස 2 :00 ට මාතර පොදු සුසාන භූමියේදී.

ඊයේ දින මාතර කාර්මික විද්‍යාලයේ. Pastry and bakery  පාඨමාලාවේ දරුවන් විසින් මාතර නාවිමන මහා රාජ විද්‍යාලයේ දූ දරුවන් සඳහ...
11/10/2025

ඊයේ දින මාතර කාර්මික විද්‍යාලයේ. Pastry and bakery පාඨමාලාවේ දරුවන් විසින් මාතර නාවිමන මහා රාජ විද්‍යාලයේ දූ දරුවන් සඳහා pastry and bakery පාඨමාලාවේ දරුවන් විසින් සාදන ලද ආහාර වලින් සංග්‍රහ කර තෑගි බෝග ලබා දුනි.. පාඨමාලාව මාතර කාර්මික විද්‍යාලය ආරම්භ කර වසරක් පිරීම නිමිත්තෙන් සිදු කරන ලද සත්කාරයකි...

19/07/2025

Address

Tangalle Road, Meddawatta
Matara
81000

Telephone

+94412222565

Alerts

Be the first to know and let us send you an email when Technical College - Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Technical College - Matara:

Shortcuts

Share

Category