Faculty of Technology - University of Ruhuna

Faculty of Technology - University of Ruhuna

Share

තාක්ෂණයෙන් ඔබ්බට මනුෂ්‍යත්වයෙන් සමග

25/05/2026

💙🎓
අලුත් සිහින, අලුත් බලාපොරොත්තු, අලුත් අභියෝග සහ අලුත් මතක රැසක් එක්ක
අපේ පීඨ පවුලට එකතු වෙන අලුත්ම සාමාජිකයන්ව
ආදරයෙන් සහ උණුසුම් සිතින් පිළිගන්න මේ මොහොත අපට විශේෂයි 🌟

විශ්වවිද්‍යාල ජීවිතයේ ලස්සනම මතක,
ශක්තිමත් මිත්‍රත්වයන්,
නව අත්දැකීම් සහ ජයග්‍රහණ රැසක් එක්ක
ඔබේ මේ අලුත් ගමන ආලෝකමත් වේවා ✨

දැනුමෙන් ශක්තිමත් වෙමින්,
අභියෝග ජය ගනිමින්,
සිහින සැබෑ කරගනිමින්
ඔබේ ඉදිරි ගමන සාර්ථකත්වයෙන් පිරී යාවි 💫

අලුත් ගමනක් ආරම්භ කරන්න,
අලුත් මිතුරන් හඳුනාගන්න,
ජීවිතේ ලස්සනම මතක ගොඩනඟන්න ❤️

තාක්ෂණ පීඨ පවුලට එකතුවන 10 වන ශිෂ්‍ය කණ්ඩායමේ ඔබ සැම සාදරයෙන් පිළිගනිමු 💙🎓✨

25/05/2026

🌿 අලුත් බලාපොරොත්තු, අලුත් සිහින සහ අලුත් අරමුණු හදවතේ රැඳවගෙන අපගේ පීඨ පවුලට එක්වන දසවන ශිෂ්‍ය කණ්ඩායමේ ඔබ සැමට උණුසුම් පිළිගැනීමක්.

🤍 නවවන ශිෂ්‍ය කණ්ඩායමෙන් ආදරයෙන් සහ සහෝදරත්වයෙන් නිර්මාණය කළ මෙම පිළිගැනීම, ඔබගේ නව ගමනේ සුන්දර ආරම්භයක සලකුණක් වේවා.

📖 ඉගෙනුම, කැපවීම, මිත්‍රත්වය, අභියෝග සහ ජයග්‍රහණ සමඟ අමතක නොවන මතක රැසක් ගොඩනඟා ගැනීමට ඔබ සැමට ශක්තිය හා ධෛර්යය ලැබේවා.

🌟 අපගේ පීඨයේ අනාගතය තවත් ආලෝකමත් කරන ඔබ සැමට හදවතින්ම සුබ පැතුම්.

✨ නවවන ශිෂ්‍ය කණ්ඩායමෙන් දසවන ශිෂ්‍ය කණ්ඩායම වෙත ආදරයෙන්... සාදරයෙන් පිළිගනිමු.

🏛️ තාක්ෂණ පීඨය
🎓 රුහුණ විශ්වවිද්‍යාලය 🤍

Photos from Galleryware Photography's post 05/05/2026

“ භාව 🎭🎓 ”
Organized by First Year Students of Faculty of Technology, University of Ruhuna was held on 28th April 2026

Official photographer :
Bhash*tha Vidyarathna

𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗼𝗳 𝗥𝘂𝗵𝘂𝗻𝗮
Faculty Of Technology
𝟮𝟬23/𝟮𝟬𝟮4 𝗕𝗮𝘁𝗰𝗵
Galleryware Photography
𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 - 071 116 4435

Photos from The DAY 's post 04/05/2026

The event of “තාක්ෂණ පීඨ සූර්යාභිෂේකය 2026”, organized by the Faculty of Technology, University of Ruhuna, was held with great success on April 29th, 2026, at the Faculty premises.

Photography: THE DAY Event Photographer - Sri Lanka
Videography: THE DAY PRODUCTION
Drone : DRONE FACTOR BY PAVITH MALAKA
360 Video Booth : THE DAY PRODUCTION

Photographer: Pavith Malaka

Contact us: +94 763464131

Copyright: The Day
Unauthorized reproduction is prohibited. Proper credit must be given to The Day for any use.

This is only the highlight album.

Photos from Faculty of Technology - University of Ruhuna's post 30/04/2026

A heartfelt thank you to all our incredible sponsorship partners who made "තාක්ෂණ පීඨ සූර්යාභිෂේකය 2026" a resounding success! 🎉✨

Your generous support and commitment played a vital role in bringing our Aluth Awurudu celebration to life. We truly appreciate your contribution and for partnering with the Faculty of Technology to support our university community.

Thank you for being a part of this joyful journey! 🤝🌾

Photos from Faculty of Technology - University of Ruhuna's post 27/04/2026

🌞 තාක්ෂණ පීඨ සූර්යාභීශේකය - 2026 🌛
රුහුණ විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨය
Online අවුරුදු කුමරා/කුමරිය - 2026

Online අවුරුදු කුමරා - 2026

තරඟ කොන්දේසි:
Faculty of Technology - University of Ruhuna අප page එකේ ඇති Online අවුරුදු කුමරා Post එකේ ඔබ කැමති තරඟකරුවාට React කරන්න. (👍 Like, ❤ Love, 🥰 Care, 😮

වැඩිම Reaction ප්‍රමාණයක්* ලබාගෙන ඇති තරඟකරු Online අවුරුදු කුමරා තරඟයේ ජයග්‍රාහකයා වනු ඇත.

Comments, Shares තරඟය සඳහා ගණනය නොකෙරේ.
(Comment, Share, Mention කර සහයෝගය ලබා දිය හැක.)

ව්‍යාජ ගිණුම් මඟින් යොමු කරන Reacts තරඟය සඳහා වලංගු නොවේ.
(📌 Reactions from fake accounts will not be counted in the contest.)

📅 අවසන් දිනය සහ වේලාව
2026 අප්‍රේල් 29 දින දහවල් 12.00ට තරඟය අවසන් වේ.

ජයග්‍රාහකයන් නම් කිරීම තාක්ෂණ පීඨ සූර්යාභිෂේකය - 2026 අවසානයේදී සිදු කෙරේ.

විමසීම් : 076 554 9752 (Hasindu)
074 350 3999 (Shashikala)

Photos from Faculty of Technology - University of Ruhuna's post 27/04/2026

🌞 තාක්ෂණ පීඨ සූර්යාභීශේකය - 2026 🌛
රුහුණ විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨය
Online අවුරුදු කුමරා/කුමරිය - 2026

Online අවුරුදු කුමරිය - 2026

තරඟ කොන්දේසි:
Faculty of Technology - University of Ruhuna අප page එකේ ඇති Online අවුරුදු කුමරිය Post එකේ ඔබ කැමති තරඟකාරිනියට React කරන්න. (👍 Like, ❤ Love, 🥰 Care, 😮 Wow)

වැඩිම Reaction ප්‍රමාණයක්* ලබාගෙන ඇති තරඟකාරිනිය Online අවුරුදු කුමරිය තරඟයේ ජයග්‍රාහිකාව වනු ඇත.

Comments, Shares තරඟය සඳහා ගණනය නොකෙරේ.
(Comment, Share, Mention කර සහයෝගය ලබා දිය හැක.)

ව්‍යාජ ගිණුම් මඟින් යොමු කරන Reacts තරඟය සඳහා වලංගු නොවේ.
(📌 Reactions from fake accounts will not be counted in the contest.)

📅 අවසන් දිනය සහ වේලාව
2026 අප්‍රේල් 29 දින දහවල් 12.00ට තරඟය අවසන් වේ.

ජයග්‍රාහකයන් නම් කිරීම තාක්ෂණ පීඨ සූර්යාභිෂේකය - 2026 අවසානයේදී සිදු කෙරේ.

විමසීම් : 076 554 9752 (Hasindu)
074 350 3999 (Shashikala)

25/04/2026

🌞 තාක්ෂණ පීඨ සූර්යාභීශේකය - 2026 🌛
රුහුණ විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨය

කොවුල් කූජන දසත පැතිරෙන මේ සුබ අවුරුද්දේ තාක්ෂණ පීඨය සූර්යාභීශේක ගන්වන්නට සියල්ල සූදානම්. ✨
තාක්ෂණ පීඨ සූර්‍යාභිශේකය - 2026 🌾

වර්ෂ 2026ක් වූ බක් මස 29 වන දින දහවල් 1.00 සිට තාක්ෂණ පීඨ නවනගර ශාලා පරිශ්‍රයේ දී උත්කර්ශයට නැංවේ.

ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,නැටුම්, ගැයුම්, වැයුම් සමඟින් විනෝද වන්නට, සතුට සමගිය බෙදා හදාගන්නටත්, සුන්දරත්වය අති සුන්දරත්වයක් කරමින් කුමර කුමරියන් කිරුළු පළදන්නටත්,ඔබ සැමට කෙරෙන ආරාධනාවයි!! 🙏🌞

හුළංකන්ද සිසාරා පැතිරෙන එරබදු සුවඳ විඳගන්න ඔබත් අප හා එක්වන්න. 🧡

තෙවන වසර සහෝදරත්වය
තාක්ෂණ පීඨය




24/04/2026

නැවතත් පැමිණි කහමල් වසන්තය ✨️
Nature’s golden beauty 🌼✨🍃






📸 Credit: Supun Tharindu

21/04/2026

නූතන තාක්ෂණය අභිසාරී වන සංස්කෘතික ස්ව්‍යාමයට
තව දින 07යි..

07 days more
To the cultural exercise that converges with modern technology..

நவீன தொழில்நுட்பத்துடன் ஒன்றிணையும் கலாச்சார நிகழ்ச்சிக்கு இன்னும்
07 நாட்களே உள்ளன..

9th batch

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Address


University Of Ruhuna
Matara

Opening Hours

Monday 08:00 - 16:00