2020 Vision Of Rahula - රාහුල දැක්ම 2020

2020 Vision Of Rahula - රාහුල දැක්ම 2020 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 2020 Vision Of Rahula - රාහුල දැක්ම 2020, School, Rahula College, Matara.

රහල් සියවස අභිමානයෙන් සමරමු -රාහුල විද්‍යාලය සිය "සියවස් මංගල්‍යය" 2023 වර්ෂයේ දී අභිමානයෙන් සැමරීමට සියළුම සැලසුම් මේ ව...
16/03/2021

රහල් සියවස අභිමානයෙන් සමරමු -

රාහුල විද්‍යාලය සිය "සියවස් මංගල්‍යය" 2023 වර්ෂයේ දී අභිමානයෙන් සැමරීමට සියළුම සැලසුම් මේ වන විටත් සකස් කරමින් පවතී. ඒ අනුව 2023 වර්ෂය වන විට රාහුල විද්‍යාලය භෞතික සම්පත් අතින් අංග සම්පුර්ණ විදුබිමක් කිරීම අප සැමගේ අභිප්‍රායයි.
ඒ අනුව එම අරමුණු සාක්ෂාත් කිරීම සඳහා වසර ගණනාවක සිට රාහුලයට විශාල ගැටළුවක්ව පවතින ප්‍රධාන ශාලාවේ වැඩ නිම කර ගැනීම සඳහාත්, ක්‍රීඩා පිටියේ ඉදි කිරීම් කටයුතු අවසන් කර ගැනීම සඳහාත්, අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීමේ අරමුණින්, රාහුල විද්‍යාලයීය ගරු විදුහල්පති එෆ්.වෙලේගේ මහතාගේ ඉල්ලීමකට අනුව ගරු විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ඇරයුමින්, ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ නිරීක්ෂණ චාරිකාවක් පසුගිය දා සිදුවුණි.
එම අවස්ථාවට සදහා,
⭕. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ කථානායක රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා,
⭕. ගරු විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා
⭕. ගරු ධීවර රාජ්‍ය අමාත්‍යය කංචන විජේසේකර මැතිතුමා
⭕. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මැතිතුමා
⭕. ගරු පුරපති රංජිත් යසරත්න මැතිතුමා
⭕. අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම් (පාසල් කටයුතු) එල්.එම්.ඩී. ධර්මසේන මහතා
⭕. අධ්‍යක්ෂ (ජාතික පාසල්) කිත්සිරි ලියනගමගේ මහතා
⭕. අධ්‍යක්ෂ (පාසල් ගොඩනැගිලි) රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ඉංජිනේරු ආචාර්ය අබේසුන්දර මහතා
⭕. ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත පුෂ්පකුමාර මහතා
ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

එමෙන්ම මෙම සුවිශේෂි අවස්ථාවට අපගේ ආරාධනයෙන් මෙහි පැමිණි, ⭕. වරලත් වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ ගරු සභාපති රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය රසල් දන්දෙනිය මහතා
⭕. ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වෛද්‍ය ලාල් ඒකනායක මහතා
⭕. වරාය අධිකාරිය හිටපු සභාපති රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය වෛද්‍ය සංජය සේදර සෙනරත් මහතා
⭕. වලාන දුෂණ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය උදය කුමාර මහතා
⭕. තමළු පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය අජන්ත නල්ලපෙරුම මහතා
⭕. ග්‍රීන් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සුසිල් හපුතන්ත්‍රි මහතා
⭕. ප්‍රයිම් පේපර් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සුදත් ලොකුමුදලිගේ මහතා. ⭕ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ සම්බන්ධීකරණ ලේකම් රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය උදය හිත්තැටියගේ මහතා,
ඇතුළු සම්භාවණිය ආදි සිසුන් හට විශේෂ ස්තූතිය පුදකර සිටිමි.
එමෙන්ම රාහුල විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පති මහත්ම මහත්මීන්ට ද, විද්‍යාලයීය ප්‍රධාන ශිෂ්‍ය නායක ඇතුළු ශිෂ්‍ය නායක මණ්ඩලයට ද, රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ගරු ලේකම් වෛද්‍ය චමින්ද කුමාර මහතා,ඇතුළු විධායක සභාවේ මහත්වරුන්ට ද, පා.සං.ස. ගරු ලේකම් ලසිත වලවගේ මහතා ඇතුළු සාමාජික මහත්වරුන් හටද, විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන් හටද විශේෂ ස්තුතිය පුද කර සිටිමු..

"Rahula Dignity of the Century", "රාහුල සියවස් ප්‍රතාපය"                                    "1923-2023"                 ...
13/03/2021

"Rahula Dignity of the Century",
"රාහුල සියවස් ප්‍රතාපය" "1923-2023" අභිමානයෙන් සමරමු.

Thank you and appreciate for the valuable contributions we have received at a time when we are in the "walk for Rahula" ...
10/02/2020

Thank you and appreciate for the valuable contributions we have received at a time when we are in the "walk for Rahula" fund raising project .
We kindly request everyone to join with us to success this event .Thank u Dr Sadun Chamara, mr.G.K.Jayamuni, mr.O.N.D.Dahanayaka, mr.D.P.Chinthana, mr.Chathura Jayanath, M.T.Madushanka, mr.H.A.D.S. kulathunga, mr.W.A.Abenayaka . 🙏🙏

"රාහුල දැක්ම 2020" යටතේ දැඩිලෙස අබලන්ව පැවැති ශිෂ්‍ය නේවාසිකාගාරයේ මුළුතැන්ගෙය සහ අවට පරිසරය හි                         ...
10/02/2020

"රාහුල දැක්ම 2020" යටතේ දැඩිලෙස අබලන්ව පැවැති ශිෂ්‍ය නේවාසිකාගාරයේ මුළුතැන්ගෙය සහ අවට පරිසරය හි ප්‍රථිසංස්කරණයන් අද දින නිම කරනු ලැබිනි. මේ සදහා රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය රු මිලියනයකට ආසන්න පිරිවැයක් දරනු ලැබිනි. නිමාවට පත් වූ එම ව්‍යාපෘතිය විදුහල්පති තුමාගේ නිරීක්ෂණයට ලක් වූ අවස්ථාව .

Yes! You also can contribute to Rahula walk 2020, We are exited to inform you, this is handing over the Tshirt to Rahula...
08/02/2020

Yes! You also can contribute to Rahula walk 2020,

We are exited to inform you, this is handing over the Tshirt to Rahula Old boy Mr.Manjula Gunasekara from principal of Rahula college at the auspicious time,

Hope you are now exited and preparing for the walk!

So, We would like to invite you to hurry up and grab your one soon...

Thank you and appreciate for the valuable contributions we have received at a time when we are in the "walk for Rahula" ...
08/02/2020

Thank you and appreciate for the valuable contributions we have received at a time when we are in the "walk for Rahula" fund raising project .
We kindly request everyone to join with us to success this event .Thanks 🙏

It gives me immense pride to share this news with all out past students,Group Captain Cheshan Rajapaksha one of the prou...
08/02/2020

It gives me immense pride to share this news with all out past students,Group Captain Cheshan Rajapaksha one of the proud product of the mother Rahula did the first donation for walk for Rahula 2020,

You’re more than kind!

Thank you for your donation, We are really proud of you and We appreciate your generosity!!

wrap your top and walk... 2020 walk t-shirts are released and available at OBA office...
06/02/2020

wrap your top and walk... 2020 walk t-shirts are released and available at OBA office...

Walk for Rahula - 2020 fund raising walk Rahula Old boys association has organized "walk for Rahula"  to be held on 7th ...
04/02/2020

Walk for Rahula - 2020
fund raising walk
Rahula Old boys association has organized "walk for Rahula" to be held on 7th of march 2020.this is the largest fund raising project in Rahula history and we are looking to collect Rs 20 million.
Fund raised in this event will be utilized towards , improving the quality if the education, supporting the ongoing financial need of the school, providing scholarships to needy students and to upgrade the infrastructure if the school where needed.
The Rahula College OBA would like to request you to join this noble cause to extend your support towards your alma mater.
The organization committee will issue a special certification of appreciation for monetary contributions provided toward this event considering that this is a special project of the OBA.The certificate will be in categories as detailed bellow
Certificate categories
Gold Donation Above Rs 100,000.00
Silver Donation Rs 50,000.00

Bronze Donation Rs 25,000.00

Thanking you
Rahula College old Boys association

03/02/2020

Address

Rahula College
Matara

Telephone

0412235676

Website

Alerts

Be the first to know and let us send you an email when 2020 Vision Of Rahula - රාහුල දැක්ම 2020 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category