St.Thomas' Girls' High School

සුබ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! නව ආරම්භයන්ගේ සුන්දර මොහොතක් ලෙස එන මේ අවුරුදු සමය,සතුට, සෞභාග්‍ය සහ සැනසීමෙන් ...
14/04/2026

සුබ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා!
නව ආරම්භයන්ගේ සුන්දර මොහොතක් ලෙස එන මේ අවුරුදු සමය,
සතුට, සෞභාග්‍ය සහ සැනසීමෙන් සපිරි වසරක් වේවා !
අතීතයේ පාඩම් සමඟ, අනාගතයේ බලාපොරොත්තු රැගෙන,
සන්සුන් සිතකින් නව පියවරක් තැබීමට නව වසර ආශීර්වාදයක් වේවා ! 🙏🏻🤍

Happy Sinhala & Tamil New Year!
As this season of renewal unfolds, may it bring you grace,
quiet strength, and timeless happiness
May your journey ahead be guided by hope,
filled with meaningful moments, and touched with elegance and peace 🙏🏻🤍

මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ 2025 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් ඉහළම සමත්කම් දක්වා විශ්වවිද්‍යාල වරම් ද...
09/04/2026

මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ 2025 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් ඉහළම සමත්කම් දක්වා විශ්වවිද්‍යාල වරම් දිනා ගත් තෝමසු දියණියන් සදහා 2026 අප්‍රේල් මස 9 වන දින පාසලේ දී පැවැත්වූ උපහාර දැක්වීමේ උත්සවයේ විශේෂ මතක සටහන් මෙසේ දිගහරිණ වගයි.....

07/04/2026
04/04/2026

❤️

04/04/2026
30/03/2026

Address

Matara
81000

Alerts

Be the first to know and let us send you an email when St.Thomas' Girls' High School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to St.Thomas' Girls' High School:

Shortcuts

Share

Category