22/12/2025
2026 වර්ෂයේ අනුර විද්‍යාලයේ 6 ශ්‍රේණිය සඳහා තෝරා පත් කර ගන්නා ලද දරුවන්ගේ පළමු දෙමාපිය හමුව අද දින ගරු කළමනාකර අධ්‍යක්ෂ ගෞරව ශාස්ත්‍රවේදී තිස්සමහාරාමයේ ඉන්දානන්ද නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව සහ විද්‍යාලයීය ආචාරධර්ම පද්ධතිය පිළිබදව දෙමාපියන් දැනුවත් කිරීම ද සිදු කෙරුණි.
21/12/2025
2025 දෙසැම්බර් මස 20 වන දින ගාල්ලේ
පැවති *ඉන්දියාව,බංගලාදේශය රුසියාව පකිස්ථානය, හා ශ්‍රී ලංකාව අතර පැවැත්වූ ජාත්‍යන්තර කරාතේ* තරගයෙන්
කාතා - ප්‍රථම ස්ථානය
කුමිතේ - ප්‍රථම ස්ථානය
*දිනාගත් මාර/අනුර විද්‍යාලයේ 6 𝙳 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජී.ජී සිනෙත් නෙත්සර පුතුට* විද්‍යාලයීය සුභ පැතුම්..!!
18/12/2025
2026 Grade 1 – First Parents’ Meeting Anura College, Matara. 18th December 2025
The first parents’ meeting for the new Grade 1 intake of 2026 was successfully held on 18th December 2025 at Anura College, Matara.
We were deeply grateful for the blessings and guidance of 🙏 Venerable Thissamaharame Indananda Thero, Chief Incumbent – Matara Maha Manthinda Pirivena Vidyathanaya, Dharamayathanadhipathi – Kotuwa Migadaya, Former Assistant Director of Education (Piriven), and General Manager – Anura College.
We were also pleased to have the participation of Ms. Nisansala S. Pathiranage, Deputy Principal of Anura College, who delivered a valuable and informative presentation on the new education curriculum for parents.
The meeting was conducted smoothly and effectively by Mr. Priyantha Samarasinghe, Assistant Principal of Anura College.
Ms. G. A. N. Sandathisa, English Medium Primary Sectional Head, clearly explained the school rules and regulations in detail.
The meeting was held in the presence of all the new Grade 1 class teachers, ensuring clear communication and collaboration.
We sincerely thank all parents for their active participation and cooperation as we begin this important educational journey together for the benefit of our children.
17/12/2025
🌸සුවපත් මනසින් සතුටින් උගනිමු....
මාර/අනුර විද්‍යාලයේ 6-13 ශ්‍රේණිවල සිසුන්ගේ මානසික සුවතාව අරමුණු කරගත් අභිප්‍රේරණාත්මක හා ආකල්ප සංවර්ධන වැඩසටහන පාසලේ නායක හිමි විදුහල්පතිවරු හා ගුරුවරුන්ගේ සහයෝගය ඇතිව සිදුකරන ලදි..
02/12/2025
"පිහිටක් අවැසි මොහතක සරණක් වෙමු"
අනුර - මන්තින්ද සහන යාත්‍රාවේ අවසන් දිනය අදයි.
මෙතෙක් අප හා අත්වැල් බැදගෙන ආධාර ලබා දුන් සියලු ජනතාවට ස්තුතිය පුදකරමි.
19/11/2025
*Good Luck Wishes from the Anura Family* 💫
Dear Scout Troop of Anura College, Matara,
As you proudly represent us at the *19th Indian Scout Jamboree 2025*, we send you our heartfelt wishes for success, growth, and unforgettable memories. 🌍💪
Your courage, discipline, and dedication are truly inspiring. May this journey be filled with learning, friendship, and the true spirit of scouting.
*Go shine, make us proud, and always carry the Anura spirit with you!*
With best wishes,
*The Anura Family* 🏫💙