🌟 ශ්‍රී ලංකාවේ දැවැන්තම පරිගණක භාෂා තක්ෂලාව 🌟
🎓 විශ්වවිද්‍යාල හා රැකියා ඉලක්ක කරගත් පරිගණක පාඨමාලා!
අනාගතයේ දක්ෂත්වය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය නම්, Chaagaa Institute ඔබට අනාගතය සාර්ථක කිරීමට නව ආකාරයකින් පාඨමාලා ලබා දේ.
📚 කිසිදු මුලික දැනුමක් නොමැතිව, මාස 4 ක් තුළ පරිගණක භාෂා 08 ක් ඉගෙන ගන්න!
මෙම පාඨමාලා සඳහා මුලික දැනුමක් අවශ්‍ය නොවන අතර, අඩුම කාලයකින් ඔබට පුළුල් දැනුමක් ලබා දෙනු ඇත.
💻 ඉගෙන ගන්නා පරිගණක භාෂා:
- C: මූලික ගණිතමය ක්‍රම මෙන්ම තත්ව නිශ්පාදනය සඳහා
- Java: ලොව පුරා බහුලව භාවිතා වන භාෂාවක්
- Python : පහසු සහ ජනප්‍රිය භාෂාවක්
- HTML : වෙබ් පිටු නිර්මාණය සඳහා මූලික භාෂාවක්
- CSS : වෙබ් පිටු සැලසුම් සඳහා අත්‍යවශ්‍යය
- JavaScript: ආකර්ෂණීය හා කාර්ය සාධක වෙබ් අඩවි නිර්මාණය සඳහා
- PHP: සක්‍රීය වෙබ් අඩවි නිර්මාණය සඳහා
- MySQL: දත්ත ගබඩා කළමනාකරණය සඳහා
🤑 **අවම පාඨමාලා ගස්තු යටතේ ඉගෙන ගන්න**
ඔබේ අධ්‍යාපන ගස්තු හුදෙක් අඩු නොව ඔබගේ වටිනාකම සඳහා නිසි අගයක් ලබා දේ.
🏫 මෙහෙයවීම: Chaagaa Institute
මෙම ආයතනය කෘතික හා වෘත්තීක අධ්‍යාපන ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත ආයතනයක් වන අතර, උසස් අධ්‍යාපන මට්ටමින් උපකාරි වන පාඨමාලා ප්‍රදානය කරයි.
📞 විමසීම්: 076 2494 817
📞 විමසීම්: 071 2494 975
📞 විමසීම්: 076 2494 010
📞 විමසීම්: 071 2000 593
WhatsApp -
https://chat.whatsapp.com/H3dzP9T1imDJaMzO0NP7f6
📅 දැන්ම ලියාපදිංචි වී ඔබේ අනාගතය සැබෑ කරගන්න!
මෙම අවස්ථාව ඔබට දැන්ම ලියාපදිංචි වී අනාගතයේ දක්ෂතා වැඩිදියුණු කරගන්න!
🔥📚💻💡🚀👨🎓👩🎓
CHAAGAA_Institute.lk
CHAAGAA institute
13/04/2024
03/02/2024
🔥📚 2024 / 2025 උසස්පෙළ ICT විෂය තෝරාගත් සිසුන්ට සුපිරි අවස්ථාවක්! 🖥️💡
📉🚀 ආර්ථික අපහසුතා ඇති සිසුන් සදහා (physical පන්තියට ඔබ නොදැනුවත්වම මසකට රු.5000/= ට වඩා වියදම් වන බව මතක තබාගන්න.) 📚💸
🏃♂️💨 ඉක්මනින් විෂය නිර්දේශය අවසන් කිරීමට අවශ්‍ය සිසුන් සදහා අදම එක්වන්න! 📆🎓
🌟🎖️ A සාමාර්ථයක් සහ දිස්ත්‍රික් කුසලතාවයක් ඔබේ අරමුණක් නම්, අපෙන් විශේෂ මාර්ගෝපදේශන! 🏅📈
*📅🕗 පෙබරවාරි 06 අගහරුවාදා රාත්‍රී 8.00 ට අපගේ ආරම්භක පන්තිය ආරම්භ වේ!*
🔗📲 නිබන්ධන සහ වැඩි විස්තර සඳහා පහත වෙබ් ලින්ක් ඔස්සේ අපගේ WhatsApp සමුහයට එක්වන්න! 📩🔗
🔗https://chat.whatsapp.com/Cb6E3nzxdrpBGAPcwEoVlb
17/11/2023
දෙමව්පියනි / දරුවනි,
🛑ඔබගේ දරුවා වයස අවරුදු 10-16 අතරද?
විධිමත් අධ්‍යාපන ක්‍රමවේද වල ජනප්‍රියම ක්‍රමයක් තමයි Kids programming කියන්නේ.මේක තොරතුරු තාක්ෂණ පාඨමාලාවක්.
කුඩා වයසේ ඉදලම දරුවාට නිවැරදි දැනුමක් අපි දෙනවා.විශේෂයෙන්ම පරිගණක භාෂා පිලිබඳ දැනුම.
▪️මේ හරහා දරුවාගේ IT දැනුම විතරක් නෙමෙයි සිතීමේ ශක්තිය,ගණිත ,ඉංග්‍රීසි දැනුම, තර්කන හැකියාව වර්ධනය වෙනවා.International school වල පෙරපාසල් අවදියේ ඉදලම උගන්වන්නේ ඒකයි.
▪️Zoom හරහා පන්ති පැවැත්වෙනවා.Recordings අපි දෙනවා.මේ නිසා දෙමව්පියන්ට වැයවෙන්නේ මසකට රු.500 ක් විතරයි.
▪️6-11 වසර සඳහා දැනට පවතින තොරතුරු තාක්ෂණ දැනුමටත් මෙය ගොඩක් උදව් වෙයි.
▪️වැඩි විස්තර සඳහා පහත link එකෙන් Whatasapp group එකට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/JuIeMYmGbNkJygjEMxe8FY
🛑ඔබට තවමත් මූලික පරිගණක දැනුම නැතිද?ඉගෙනගන්න වෙලාවක් නැතිද?යාළුවො අතර රැකියා ස්ථානයේදී අසරණ වුනාද?
🛑මෙන්න අපි ඔයාලට ගෙනාවා ඒකට සුපිරිම පාඨමාලාවක්!
මාස දෙකක් වෙනි කෙටි කාලයකින් සතියට පැය 4ක් විතරක් මහන්සි වෙලා මූලික පරිගණක දැනුම හදාගන්න.
▪අපගේ ආරම්භක දේශනය නොවැම්බර් 13 සදුදා රාත්‍රී 8.00 ට ආරම්භ වෙනවා.
▪එදාට ඔබට නොමිලේම සම්බන්ධ විය හැකිය.එදාට පාඨමාලාවේ සියළු විස්තර ලබාගන්න පුළුවන්.
▪පරිගණකයක් අත්‍යවශ්‍යම නෑ මේ වැඩේට.අපි නිබන්ධන හරහා සියළු ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරනවා.
▪තොරතුරු තාක්ෂණ උපාධිදාරී ආචාර්ය මඩුල්ලක් විසින් තමයි ඉගැන්වීම් සිදු කරන්නේ.
▪රු.2000 ක් විතරයි ඔයාලට මේ වැඩේට වැය කරන්න වෙන්නේ.
▪අපි පාඨමාලාව අවසානයේ ඔයාලට තෘතියික හා වෘතීය අධ්‍යාපන ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයේ සහතිකයකුත් පිරිනමනමවා.
▪ඒක ඔයාලට රැකියාවකට යනකොට ගොඩක් වටිනාකමක් ලැබෙයි.
▪ඔයාලට Online පන්ති වලට එන්නත් පුළුවන් නැතිනම් Recordings අපි දෙනවා.
▪වැඩි විස්තර සඳහා පහත link එකෙන් Whatasapp group එකට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/ILi4jDUTvcQDa2TuNyUjTh
CHAAGAA_Institute.lk CHAAGAA institute
වර්තමානයේ පවතින උපාධි සිය්ල්ලටම වාගේ අත්‍යවශ්‍ය වන පරිගණක භාෂා 6 ක් ප්‍රායෝගික දැනුම සහිතව අපි ඔයාලට දෙන්න සූදානම් කරලා තියෙනවා .දැනටමත් විශ්වවිද්‍යාලයීය සිසුන් බොහෝ දෙනාගේ ඉල්ලීමක් පරිදි අපි මේ වැඩසටහන ආරම්භ කලේ.මොකද මේ පාඩම් වල දැනුම නැතිව ගොඩක් ලමුන් උසස් අද්‍යාපනයේදී අසරණ වෙලා.අනිත් ගැටලුව තමයි මේ පාඩම් ඉගෙන ගන්න විශාල මුදලක් වැය කරන්නත් සිදුවෙලා.අපේ ආයතනය සුදුසුකම් ලත් පලපුරුදු ආචාර්ය මන්ඩලයකින් සමන්විතවෙනවා.
ආරම්භක දවස නොමිලේ නිසා සම්බන්ධ වී බලන්න.ලියාපදිංචි ගාස්තු ,පාඨමාලා ගාස්තු කිසිවක් අය කරන්නේ නැහැ.ඉතා සාධාරණ පන්ති ගාස්තුවක් පමණක් අය කෙරෙනවා.
ඔයාලගෙ උසස්පෙළ ප්‍රතිඵල අනුව ශිෂ්‍යත්ව පිරිනමනු ලබනවා.ඒක ආරම්භක දවසේ විස්තර කරනවා.
ඊටත් අමතරව මොරටුව විශ්වවිද්‍යාලයීය සහතික පත් ලබාගැනීමටත් ඔයාලට මේ හරහා අවස්තාව ලැබෙනවා.මූලික දැනුම කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ .
⚽වැඩි විස්තර ලබාගන්න පහත link එකෙන් අපගේ whatsapp group එකට සම්බන්ධ වෙන්න .
https://chat.whatsapp.com/JfYnb6iQAHaFomIRCJRdYo
071 - 2494975
CHAAGAA_Institute.lk CHAAGAA institute
06/09/2023
කොළඹ විශ්වවිද්‍යාලය -BIT-තොරතුරු තාක්ෂණ උපාධිය.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් වසර 22 ක් පුරාවට පිරිනමන BIT මෘදුකාංග ඉංජිනේරු උපාධිය new intake .මෙයට ඇතුලත් වීමට APPTITUTE test එකක් ලිවීම අවශ්‍ය නොවේ.
වෙන Degree එකක් follow කරන ගමන් මේක කරන්න පුළුවන් .
🔷 වැඩිවිස්තර ලබාගැනීමට WhatsApp Group එකට පිවිසෙන්න link - https://chat.whatsapp.com/IucAOQQD6akHtxXhoV1thc
🤔 ඇයි මේක කරන්න ඕනි ?
🔸 ඉස්සරහට මොන JOB එක කලත් IT නැතුව බැරි නිසා .
🔸 උසස් පෙළ ICT විෂයක් ලෙස හැදෑරූ සිසුන්ට ශිෂ්‍යත්ව හිමිවේ .
🤔 ඇයි අපව තෝරා ගත යුතු ?
✅ අපේ ආයතනය තෘතීයික හා වෘත්තීය ආයතනයේ ලියාපදිංචි ආයතනයක් වීම.
✅ ලන්කාවේ අවම පාඨමාලා ගාස්තු අය කිරීම .
🔷 Online හදුන්වා දීමේ වැඩමුළුවට සහභාගී වීමට පහත Google Form එක පුරවන්න ⬇
https://forms.gle/giBscoZciB1mRnMYA
🟢 Limited Seats Available
☎ For more information, please feel free to contact - 077 483 20 11
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Matara