Gleam Way Pre School Thalpavila

Gleam Way Pre School Thalpavila Glam is the premier's mother's mission
(1)

Every child born in our pre-school will be transformed into a youth with full knowledge, attitudes and skills and will be a full-fledged and generous productive personality.

අපේ ආදරණීය Mihith Thejava පුතුගේ උපන්දිනය 🎂🌼🌼සතුටින්, සිනාවෙන්, ආදරයෙන් පිරුණු මේ පුංචි සැමරුමඔයාගේ ජීවිතේ හැම දවසක්ම මෙ...
11/05/2026

අපේ ආදරණීය Mihith Thejava පුතුගේ උපන්දිනය 🎂🌼🌼
සතුටින්, සිනාවෙන්, ආදරයෙන් පිරුණු මේ පුංචි සැමරුම
ඔයාගේ ජීවිතේ හැම දවසක්ම මෙවන් සතුටින් පිරෙන්න ප්‍රාර්ථනා කරනවා

🎈 Happy Birthday Mihith Thejava පුතා 🎈

ඔබට නිදුක් නිරෝගී, වාසනාවන්ත අනාගතයක් ලැබේවා! 💚

🎆 Happy New Year 2026 🎆පුංචි සිනහවන්, ලොකු සිහින එක්කඅලුත් අවුරුද්දක් ආරම්භ කරමු 🌸අපේ පුංචි ලෝකයේ දරුවන්ටසතුට, ආරක්ෂාව ස...
14/04/2026

🎆 Happy New Year 2026 🎆
පුංචි සිනහවන්, ලොකු සිහින එක්ක
අලුත් අවුරුද්දක් ආරම්භ කරමු 🌸
අපේ පුංචි ලෝකයේ දරුවන්ට
සතුට, ආරක්ෂාව සහ ජයග්‍රහණ පිරි
සුභ අලුත් අවුරුද්දක් වේවා..!💖

🎂 Happy Birthday Shanul 🎂Today we celebrated our little Shanul’s special day with lots of smiles, cake & happiness ❤️Wis...
07/04/2026

🎂 Happy Birthday Shanul 🎂

Today we celebrated our little Shanul’s special day with lots of smiles, cake & happiness ❤️

Wishing you a future full of joy, love & success
🎈 Have a wonderful birthday dear Shanul! 🎈

🌻අපේ පෙර පාසලේ “සිඟිති පොළ”🌹 අද දවසේ අපේ පුංචි දරුවන්ට ජීවිතයට වැදගත් අත්දැකීමක් ලබා දුන්නා 💛ඔවුන් තමන්ම වෙළඳාම කරමින්, ...
01/04/2026

🌻අපේ පෙර පාසලේ “සිඟිති පොළ”🌹

අද දවසේ අපේ පුංචි දරුවන්ට ජීවිතයට වැදගත් අත්දැකීමක් ලබා දුන්නා 💛
ඔවුන් තමන්ම වෙළඳාම කරමින්, මිල ගණන් කියමින්, ගනුදෙනු කරමින් සතුටින් ඉගෙන ගත්තා 😊

🍉 එළවළු, පලතුරු, කෑම වර්ග
💰 ගණනය කිරීම
🤝 සමාජ සබඳතා
මේ හැමදේම එකතු වෙලා,
ඉගෙනීම + විනෝදය = සම්පූර්ණ අත්දැකීමක් 🏵

01/04/2026

23/03/2026

අපේ පුංචි ලෝකයේ ලස්සන මොහොතක් 🌈🌈

අපේ දරුවන් එකට එකතු වෙලා 🤝
කෑම බෙදා ගනිමින් 🍽️
සතුටින් සිනාසෙමින් 😊
යාලුවෝ සමග කාලය ගත කරමින්…

🌀 අන්තර් සබඳතා ගොඩනඟමින්
🌀 අත්දැකීම් තුළින් ඉගෙන ගනිමින්
🌀 ජීවිතයට වැදගත් පාඩම් හදමින්
මේ හැම දෙයක්ම ඔවුන්ගේ පුංචි හදවතු වල
ලස්සන මතක වෙලා ඉතිරි වෙනවා ❤️

Happy Birthday Emily 🎂🎂🌼🌼🌼🌼♥️ Our little princess of today!
16/03/2026

Happy Birthday Emily 🎂🎂🌼🌼🌼🌼
♥️ Our little princess of today!

04/03/2026

Address

Abilagaha Watta, Delgalla Road, Thalpavila
Matara

Opening Hours

Monday 08:30 - 12:30
Tuesday 08:30 - 12:30
Wednesday 08:30 - 12:30
Thursday 08:30 - 12:30
Friday 08:30 - 12:30

Telephone

+94711926418

Alerts

Be the first to know and let us send you an email when Gleam Way Pre School Thalpavila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gleam Way Pre School Thalpavila:

Shortcuts

Share

Category