Smart Teaching Academy

Smart Teaching Academy Smart Technology for School Education

2024 / 2025 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීම. 🎓🌏UGC Regitration Academic Year...
06/05/2025

2024 / 2025 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීම. 🎓🌏
UGC Regitration Academic Year 2024 / 2025
මෙවර උසස් පෙළ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ 🏆
ඔබගේ
විශ්ව විද්‍යාල අයදුම් පත්‍රය
පලපුරුදු විශ්ව විද්‍යාල උපාධිධාරී අධ්‍යාපන වෘත්තිකයින් විසින්ම පමණක් සම්පූර්ණ කර ගැනීම අප අමතන්න.

⭕ ජාතික හැඳුනුම්පත් Scan කිරීම‍.
⭕ අයදුම්පත සම්පූර්ණ කිරීම‍.
⭕ අයදුම්පත මුද්‍රණය කිරීම.

ඇතුලු සියලුම සේවාවන් සඳහා අයකරනු ලබන්නේ
500/= ක් පමණි.

ඔබගේ වේලාව වෙන් කර ගැනීම සඳහා
UGC ලෙස type කර 071 448 4884 අංකයට WhatsApp කරන්න.

⭕ ඉතා අවම මුදලකට වගකීමක් සහිතව මෙම සේවාව ලබාගත හැක්කේ අපෙන් පමණි.

Smart Device එක්කSmart විදිහට උගන්වන්නSmart Teaching Academy ⭕ තනියම පාඩම් හදන්න⭕ පාසලේ ඇති Smart Device වලින් උපරිම ප්‍...
25/08/2023

Smart Device එක්ක
Smart විදිහට උගන්වන්න
Smart Teaching Academy

⭕ තනියම පාඩම් හදන්න
⭕ පාසලේ ඇති Smart Device වලින් උපරිම ප්‍රයෝජනය ගන්න
⭕ මුලු ලෝකයේම දැනුම ඔබගේ පන්තිකාමරයට අරන් එන්න
⭕ ඉතාමත් සංකීර්ණ විෂය කරුණු සරල උගන්වන්න,
⭕ කාලය ඉතිරි කරගන්න,
⭕ වේලාසනින්ම syllabus cover කරන්න.
⭕ සිසුන්ට ආකර්ශනීය ලෙස උගන්වන්න
⭕ tuition පන්තියේ ළමුන් වැඩි කරගන්න

ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලාව

කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

පාඨමාලා අන්තර්ගතයන් Course Contents
Smart Teaching වලට අවශ්‍ය Apps
⭕ install කිරීම හා භාවිත විදිහ
⭕ type කිරීම (පෙර පුහුණුවක් හෝ keyboard එක හුරු වී තිබීම අවශ්‍ය නොවේ)
⭕ Apps භාවිත කර පාඩම් සකස් කිරීම
පාඩම් වලට අවශ්‍ය
⭕ Image, Photos, Video search and download කිරීම edit and convert කිරීම ඔබ විසින් නිර්මාණය ලද Image, Photos, Video and any other types of fies පාඩම් සඳහා යොදාගැනීම.
⭕ උගන්වන අවස්ථාවේදීම ආරක්ෂිතව අන්තර්ජාලය ඉගැන්වීම් සඳහා භාවිත කිරීම.
⭕ සකස් කර ගන්නා ලද පාඩම් online education සඳහා භාවිත කිරීම.
⭕ LMS ඉගැන්වීම් සඳහා භාවිත කිරීම.
⭕ ඉගැන්වීම් සඳහා Using smart devise භාවිත කිරීම (smart panel, board, camera etc)
⭕ තාක්ෂණය භාවිත කොට ඉගෙනුම් ඉගැවීමේ ක්‍රියාවලිය පහසු කර ගන්නා ආකාර
පාඨමාලා ගාස්තු රු. 10,000/=
පාසල් ගුරුවරුන් සඳහා 20%ක වට්ටමක්

Free for You
✅ Teaching based apps
✅ Typing app, Software and tools
✅ Image, photos source
✅ Video downloading apps
✅ Image, photos, videos editing apps
✅ Web source
✅ Guide book and tutorials
⭕ගුරු වෘත්තියේ නියැලෙන්නන් සඳහා පමණයි.

පාඨමාලාවට සහභාගී වීමට කැමති ගුරුවරුන්
පහත link එක ඔස්සේ WhatsApp Group එකට join වෙන්න
https://chat.whatsapp.com/J8JGxW0KdrC5EOdXMflnqq
සියලු විමසීම් +94715864690

22/08/2023

Address

Matara

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Smart Teaching Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share