Ranga Jayawardana Korean language Academy

Ranga Jayawardana Korean language Academy Whatsapp for more details - 077 146 7179 / 075 228 6402 �

22/05/2023
⚠️අනිවාර්යයෙන් කියවන්න!!! ⛔මාසෙකට රුපියල් 5000 ක් විතර ගෙවලා අවුරුදු ගනන් පංති ගිහින් දුක් වින්ද කාළය ඉවරයි 😍 ⛔දැන් ගෙදර...
22/05/2023

⚠️අනිවාර්යයෙන් කියවන්න!!!

⛔මාසෙකට රුපියල් 5000 ක් විතර ගෙවලා අවුරුදු ගනන් පංති ගිහින් දුක් වින්ද කාළය ඉවරයි 😍

⛔දැන් ගෙදර ඉඳන්ම කොරියන් ඉගෙන ගන්න පුළුවන් ඔයාලට පාඩම් මගහැරුණොත් සිය පාරක් උනත් නැවත බලන්න පුළුවන්
ඕනම වෙලාවක ගැටලු යොමු කරන්න වගේම කොරියන් විභාගයට අවශ්‍ය සියලු මග පෙන්වීම ද ලබා ගන්න පුළුවන්

⚪හොඳම සාමාර්ථ ලබා දුන් ඔන්ලයින් කොරියන් පංතිය ලෙස මේ වන විටත් [RJ] KOREAN ACADEMY අපි නම් දරා අවසන් .. 🥇

⛔මාස 8 ක් තුළ පාඩම් උගන්නලා ඉවර කරන ඉවර කරපු ලංකාවේ එකම පංතිය මේක තමයි..

⛔එවගේම පංතියට අවශ්‍ය සියලු පොත් පත් ලබා දීලා මේ වගේ අඩු මුදලක් අය කරන එකම කොරියන් ඔන්ලයින් පංතියත් මේක තමයි...

⛔තවත් කල් හරින්නේ නැතුව එකතු වෙන්න අපේ ආදරණීය කොරියන් පංතියට, ලියාපදිංචි වීමට අවශ්‍ය නම් ඉක්මණින්
075 228 6402 අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න...

( ලියාපදිංචි වීමේ කාළය අවසන් වන්නේ මැයි 23 )

⭕පාඨමාලා ආරම්භය
මැයි - 24

⭕පාඨමාලා අවසානය දෙසැම්බර්

💝එන්න මේ ගෙම ගහමු අනිවාරෙන්ම

RANGA JAYAWARDANA
Dip in Korean language..

[RJ] KOREAN ACADEMY 🇰🇷

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Ranga Jayawardana Korean language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share