E Chess

E Chess “When you see a good move, look for a better one”

🏆 Congratulations – H. K. Gihansa Githminie! 🎉Outstanding performance at the 16th Colombo Chess Festival 2025!She achiev...
27/11/2025

🏆 Congratulations – H. K. Gihansa Githminie! 🎉

Outstanding performance at the 16th Colombo Chess Festival 2025!
She achieved Equal First Place – Under 15 Girls with remarkable consistency.

📌 Highlights:
• Performance Rating: 1586
• FIDE Rating Gain: +8

We are proud of you, Gihansa! Keep shining! ♟️🔥

🎯 එක් දිනකින් සියලුම Chess දැනුම! ♟️✅ Beginner පංති වල මාස ගණන් ගතකරන කාලය අවශ්‍ය නැත.✅ එකම දිනකින් මුල සිට Advanced දැන...
10/08/2025

🎯 එක් දිනකින් සියලුම Chess දැනුම! ♟️

✅ Beginner පංති වල මාස ගණන් ගතකරන කාලය අවශ්‍ය නැත.
✅ එකම දිනකින් මුල සිට Advanced දැනුම ලබා ගන්න.
✅ විශේෂයෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් සඳහා.

📌 අඩු කාලයෙන් වැඩි ප්‍රතිඵල – ඔබේ දරුවාගේ ප්‍රගතිය අපේ අරමුණ!

📲 සම්බන්ධ වීමට
• දරුවාගේ නම
• Birth Year
• පාසලේ නම
WhatsApp msg එකක් 071 249 6607 ට දැන්ම එවන්න.

Contact us
0712496607
0760837761

28/05/2025

*අද දින අලුතෙන් ආරම්භ වන Beginner පංතිය 4.30 සිට 6 දක්වා ozone ආයතනයේදී physical ආරම්භ වේ*

අද එන්න අපහසු අයට සෙනසුරාදා 4.30-6 වේලාවට පංතියක් පැවැත්වේ

May මාසයේ 3න් වන සතියේ සිට අලුතින් Beginner පංති ආරම්භ වනවා ... අලුතෙන් සම්බන්ද වන දරුවන් මට whatsapp msg එකක් එවන්න0712...
30/04/2025

May මාසයේ 3න් වන සතියේ සිට අලුතින් Beginner පංති ආරම්භ වනවා ... අලුතෙන් සම්බන්ද වන දරුවන් මට whatsapp msg එකක් එවන්න
0712496607

නම
උපන්දිනය
පාසල

Wishing You All a Very Happy Sinhala & Tamil New Year..May the New Year bring happiness, peace, and endless joy to your ...
14/04/2025

Wishing You All a Very Happy Sinhala & Tamil New Year..May the New Year bring happiness, peace, and endless joy to your home...

වැලිගමට CHESS 👊👊👊🙌E CHESS Academy ආයතනය අද සිට වැලිගම නගරයේ ඉතාමත් සාර්ථක ලෙස Chess පුහුණු වීම් ආරම්භ කරන ලදි .. 🙌ඉතින් ...
04/02/2025

වැලිගමට CHESS 👊👊👊

🙌E CHESS Academy ආයතනය අද සිට වැලිගම නගරයේ ඉතාමත් සාර්ථක ලෙස Chess පුහුණු වීම් ආරම්භ කරන ලදි ..

🙌ඉතින් තර්කාණුකූල ක්‍රීඩාවක් ඔබේ දරුවාටත් අප සමග සම්බන්ද වී ලබා ගත හැක

🙌පුහුණු වීම් සෑම සෙනසුරාදා දිනකම පැවැත්වේ

🙌විමසීම් 0712496607 \0760837761

♟️ වැලිගමට CHESS♟️ හෙට අගහරුවාදා උදෑසන 8-11 වැලිගම Royal Academy ආයතනයේදී නොමිලේම මෙම coaching camp එක සදහා  සම්බන්ද විය...
03/02/2025

♟️ වැලිගමට CHESS♟️

හෙට අගහරුවාදා උදෑසන 8-11 වැලිගම Royal Academy ආයතනයේදී
නොමිලේම මෙම coaching camp එක සදහා සම්බන්ද විය හැක...

මෙහිදී basic දේවල් මෙන්ම Intermediate කරුණු
(two rook checkmate ,one rook checkmate , one queen checkmate , two bishop checkmate , bishop and knight checkmate ) සාකච්චා කිරීම සිදුවේ...

*coaching camp එකෙන් පසුව
කාණ්ඩ වලට බෙදා පුහුණු වීම් සිදු කරයි*

ඉතින් තාර්කික ක්‍රීඩාවක් ඔබත් ඔබේ දරුවාට ලබා දෙන්න

පංතිය පැවැත්වෙන Royal academy ආයතනයේ location එක
https://maps.app.goo.gl/fykgxSJ5UZooV5AS9?g_st=com.google.maps.preview.copy

විමසීම් සදහා
0712496607
0760837761

♟🛑Chess Coaching Camp🛑♟  වැලිගමට CHESSතාර්කික ක්‍රීඩාවක් ඕබේ දරුවාටත්දිනය- 2025 February 04ස්ථානය - Royal Academy weliga...
26/01/2025

♟🛑Chess Coaching Camp🛑♟

වැලිගමට CHESS

තාර්කික ක්‍රීඩාවක් ඕබේ දරුවාටත්

දිනය- 2025 February 04
ස්ථානය - Royal Academy weligama

මෙහෙයවීම - Somnas Gunawardana (Highest Elo Rating 1680)

තාර්කික ක්‍රීඩාවක් ඕබේ දරුවාටත්

මුලින්ම අපි මෙය සිදු වන ආකාරය ගැන කතා කරමු

👉 පළමු දින Chess coaching camp එකක් ලෙස 2025 පෙබරවාරි 04 උදෑසන 8 සිට 11 දක්වා මෙම coaching camp එක ආරම්භ වේ..එයට ඕනෑම දරුවෙක්ට නොමිලේ සම්බන්ද විය හැක.එහිදී

1. පළමු පැය තුළ මූලික chess (Chess basic) ඉගැන්වීම සිදු කරයි....

2. දෙවනි පැය 2ක තුළ two rook checkmate ,one rook checkmate , Queen Checkmate , two Bishop Checkmate , Bishop and Knight Checkmate යන Chess basic calculation හදා ගන්න පුලුවන් දේවල් කියා දීම සිදු කරයි.

3.අවසාන පැය භාගය තුළ දරුවන්ගේ මට්ටම අනුව ඔහුන් කාණ්ඩ (Beginner,Intermediate,
Advance) වලට බෙදීම සිදු කරයි

👉ඕනෑම වයසක දරුවෙක්ට සම්බන්ධ විය හැක.

👉physical පුහුණු වීම් සිදු කරයි.

👉 Chess සම්බන්දව කිසිම දෙයක් නොදන්නා දරුවෙක්ට මෙම coaching camp එකට සම්බන්ද වී මුල සිට සරලව chess දැනුම ලබා ගෙන ඔහු සිටින මට්ටම අනුව ඉදිරියට පුහුණු වීම් වැලිගම නගරය අවට ස්ථානයක සිට සතිපතා කරගෙන යන්න පුලුවන්...

👉 chess යම්කිසි දැනුමක් ඇති දරුවන්ට තමන්ගේ දැනුම වැඩි දියුණු කරගෙන තමන් සිටින මට්ටම දැනගෙන ඉදිරි පුහුණු වීම් වැලිගම නගරය අවට ස්ථානයක සිට සතිපතා කරගෙන යන්න පුලුවන්...

👉 දැන් අපි කතා කරමු ඕබේ දරුවා chess ක්‍රීඩාවට යොමු කිරීමෙන් ලැබෙන වාසි ගැන.
1.මොළයේ IQ අගය වැඩි වේ.
2.මතක ශක්තිය වැඩි වේ.
3.මානසික ආතතිය පාලනය වේ.
4.ප්‍රශ්න විසදීමේ හැකියාව වැඩි වේ.

👉දැන් අපි කතා කරමු මෙම ඉගැන්වීමේ සිදු කරන පුද්ගලයා ගැන👇

👉Chess ක්‍රීඩාවේ පළපුරුදු ක්‍රීඩකයෙක් මෙන්ම International Fide Rated player කෙනෙක් විසින් මෙහෙයවයි.(Highest Elo Rating 1680)

👉දැනට මාතර ප්‍රදේශයේ ප්‍රධාන chess පුහුණකරුවෙක් වේ.

👉දැනට Chess Tournament play කරන Chess ක්‍රීඩකයෙක් වේ.

👉2004-2017 වර්ෂ වල දිස්ත්‍රික් ,සමස්තලංකා ශූරතා ලබාගත් chess ක්‍රීඩකයෙක් වේ.
හරියටම Chess දැනගන්න ඔබේ දරුවාත් අදම සම්බන්ධ කරන්න.

👉ඉතින් ඔබටත් අවශ්‍යද ඔබෙ දරුවා මොන මට්ටමේ සිටින දරුවෙක් වුණත් තාර්කික නිර්මාණශීලී දරුවෙක් කරන්නට.

👉මෙන්න අවස්ථාව

ඔබේ දරුවාගේ නම ,පාසල ,වයස, දැනට සිටින මට්ටම සදහන් කර 0712496607 num එකට Whatsapp හරහා පණිවිඩයක් එවන්න

තාර්කික ක්‍රීඩාවක් ඕබේ දරුවාටත්මුලින්ම අපි පංතිය ගැන කතා කරමු👉කොටස් 3නකට බෙදා වෙන් කොට පුහුණු වීම් සිදු කරයි.   1.Beginn...
07/09/2024

තාර්කික ක්‍රීඩාවක් ඕබේ දරුවාටත්

මුලින්ම අපි පංතිය ගැන කතා කරමු

👉කොටස් 3නකට බෙදා වෙන් කොට පුහුණු වීම් සිදු කරයි.
1.Beginner
2.Intermediate
3.Advance
👉ඕනෑම වයසක දරුවෙක්ට සම්බන්ධ විය හැක.
👉Online සහ physical යන දෙයාකාරයෙන්ම පුහුණු වීම් සිදු කරයි.
👉මුලින්ම අපි කතා කරමු. Beginner basic පුහුණු වීම් සිදු කරන අකාරය ගැන.
Beginner පුහුණු වීම් වලදී සිදු වන්නෙ. මුල සිට සරලව ඉතාම ඉක්මනින් Beginner level එකේ සිට Intermediate level එක දක්වා යාමට අවශ්‍ය පදනම සැකසීම වේ. Online ක්‍රමවේදය ඔස්සේ ලංකාවේ ඕනෑම දරුවෙක්ට සම්බන්ධ වීමට පුලුවන්..
නිවැරැදි Chess නිවැරැදි අකාරයෙන්ම පිළිවෙලට සහ ක්‍රමානුකූලව ඉදිරියට රැගෙන යාම මෙයින් සිදු වේ.physical පුහුණු වීම් මාතර ozone ආයතනයේදී පැවැත්වේ...

👉 Intermediate පුහුණු වීම් වලදී සිදු වන්නේ Chess tactics , Chess Analyzing , Chess Calculation සදහා දරුවන් හුරු පුරුදු කර තාර්කික නිර්මාණශීලී ක්‍රීඩකයෙක් ගොඩ නැගීම වේ.physical ,online යන් දෙයාකාරයෙන්ම දරුවන්ට පුහුණු වීම් සිදු කරන අතර ලංකාවේ සිටින ඕනෑම ප්‍රදේශයක දරුවන් ට පුහුණු වීම් සදහා සම්බන්ධ විය හැක. ඒ වාගේම ලංකාවේ තිබෙන වැදගත් tournament සදහා දරුවන් යොමු කිරීමත් ,සතිපතා tournament මගින් තරගකාරීත්වයක් ඇති කිරීමත් මෙහිදී සිදු වේ.
👉 Advance පුහුණු වීම් වලදී සිදු වන්නේ තාර්කික ,නිර්මාණශීලී ක්‍රීඩකයා නිවැරැදි ව කළමනාකරණය කර ලංකාවේ ප්‍රභල ක්‍රීඩකයෙක් කිරීමට අවශ්‍ය අකාරයට දරුවා මෙහය වීම වේ.
👉දිනපතා නිබන්දන Pdf ආකාරයෙන් දරුවන් ට ලබා දීම සිදු කරයි.
👉දැන් අපි කතා කරමු ඕබේ දරුවා chess ක්‍රීඩාවට යොමු කිරීමෙන් ලැබෙන වාසි ගැන.
1.මොළයේ IQ අගය වැඩි වේ.
2.මතක ශක්තිය වැඩි වේ.
3.මානසික ආතතිය පාලනය වේ.
4.ප්‍රශ්න විසදීමේ හැකියාව වැඩි වේ.
👉දැන් අපි කතා කරමු මෙම ඉගැන්වීමේ සිදු කරන පුද්ගලයා ගැන👇
👉Chess ක්‍රීඩාවේ පළපුරුදු ක්‍රීඩකයෙක් මෙන්ම International Fide Rated player කෙනෙක් විසින් මෙහෙයවයි.(Highest Elo Rating 1680)
👉දැනට මාතර ප්‍රදේශයේ ප්‍රධාන chess පුහුණකරුවෙක් වේ.
👉2004-2017 වර්ෂ වල දිස්ත්‍රික් ,සමස්තලංකා ශූරතා ලබාගත් chess ක්‍රීඩකයෙක් වේ.
👉පහු ගිය වසර කීපය ඇතුළත සමස්තලංකා ශූරතා රැසක් ලබා දුන් ගුරුවරයෙක් වේ..
👉ඉතින් ඔබටත් අවශ්‍යද ඔබෙ දරුවා මොන මට්ටමේ සිටින දරුවෙක් වුණත් තාර්කික නිර්මාණශීලී දරුවෙක් කරන්නට.
👉මෙන්න අවස්ථාව

ඔබේ දරුවාගේ නම ,පාසල ,වයස, දැනට සිටින මට්ටම සදහන් කර 0712496607 num එකට Whatsapp හරහා පණිවිඩයක් එවන්න.

තාර්කික ක්‍රීඩාවක් ඕබේ දරුවාටත්මුලින්ම අපි පංතිය ගැන කතා කරමු👉කොටස් 3නකට බෙදා වෙන් කොට පුහුණු වීම් සිදු කරයි.   1.Beginn...
30/01/2024

තාර්කික ක්‍රීඩාවක් ඕබේ දරුවාටත්

මුලින්ම අපි පංතිය ගැන කතා කරමු

👉කොටස් 3නකට බෙදා වෙන් කොට පුහුණු වීම් සිදු කරයි.
1.Beginner
2.Intermediate
3.Advance
👉ඕනෑම වයසක දරුවෙක්ට සම්බන්ධ විය හැක.
👉Online සහ physical යන දෙයාකාරයෙන්ම පුහුණු වීම් සිදු කරයි.
👉මුලින්ම අපි කතා කරමු. Beginner basic පුහුණු වීම් සිදු කරන අකාරය ගැන.
Beginner පුහුණු වීම් වලදී සිදු වන්නෙ. මුල සිට සරලව ඉතාම ඉක්මනින් Beginner level එකේ සිට Intermediate level එක දක්වා යාමට අවශ්‍ය පදනම සැකසීම වේ. Online ක්‍රමවේදය ඔස්සේ ලංකාවේ ඕනෑම දරුවෙක්ට සම්බන්ධ වීමට පුලුවන්..
නිවැරැදි Chess නිවැරැදි අකාරයෙන්ම පිළිවෙලට සහ ක්‍රමානුකූලව ඉදිරියට රැගෙන යාම මෙයින් සිදු වේ.

👉 Intermediate පුහුණු වීම් වලදී සිදු වන්නේ Chess tactics , Chess Analyzing , Chess Calculation සදහා දරුවන් හුරු පුරුදු කර තාර්කික නිර්මාණශීලී ක්‍රීඩකයෙක් ගොඩ නැගීම වේ.physical ,online යන් දෙයාකාරයෙන්ම දරුවන්ට පුහුණු වීම් සිදු කරන අතර ලංකාවේ සිටින ඕනෑම ප්‍රදේශයක දරුවන් ට පුහුණු වීම් සදහා සම්බන්ධ විය හැක. ඒ වාගේම ලංකාවේ තිබෙන වැදගත් tournament සදහා දරුවන් යොමු කිරීමත් ,සතිපතා tournament මගින් තරගකාරීත්වයක් ඇති කිරීමත් මෙහිදී සිදු වේ.
👉 Advance පුහුණු වීම් වලදී සිදු වන්නේ තාර්කික ,නිර්මාණශීලී ක්‍රීඩකයා නිවැරැදි ව කළමනාකරණය කර ලංකාවේ ප්‍රභල ක්‍රීඩකයෙක් කිරීමට අවශ්‍ය අකාරයට දරුවා මෙහය වීම වේ.
👉දිනපතා නිබන්දන Pdf ආකාරයෙන් දරුවන් ට ලබා දීම සිදු කරයි.
👉දැන් අපි කතා කරමු ඕබේ දරුවා chess ක්‍රීඩාවට යොමු කිරීමෙන් ලැබෙන වාසි ගැන.
1.මොළයේ IQ අගය වැඩි වේ.
2.මතක ශක්තිය වැඩි වේ.
3.මානසික ආතතිය පාලනය වේ.
4.ප්‍රශ්න විසදීමේ හැකියාව වැඩි වේ.
👉දැන් අපි කතා කරමු මෙම ඉගැන්වීමේ සිදු කරන පුද්ගලයා ගැන👇
👉Chess ක්‍රීඩාවේ පළපුරුදු ක්‍රීඩකයෙක් මෙන්ම International Fide Rated player කෙනෙක් විසින් මෙහෙයවයි.(Highest Elo Rating 1656)
👉දැනට මාතර ප්‍රදේශයේ ප්‍රධාන chess පුහුණකරුවෙක් වේ.
👉2004-2017 වර්ෂ වල දිස්ත්‍රික් ,සමස්තලංකා ශූරතා ලබාගත් chess ක්‍රීඩකයෙක් වේ.
👉පහු ගිය වසර කීපය ඇතුළත සමස්තලංකා ශූරතා රැසක් ලබා දුන් ගුරුවරයෙක් වේ..
👉ඉතින් ඔබටත් අවශ්‍යද ඔබෙ දරුවා මොන මට්ටමේ සිටින දරුවෙක් වුණත් තාර්කික නිර්මාණශීලී දරුවෙක් කරන්නට.
👉මෙන්න අවස්ථාව

ඔබේ දරුවාගේ නම ,පාසල ,වයස, දැනට සිටින මට්ටම සදහන් කර 0712496607 num එකට Whatsapp හරහා පණිවිඩයක් එවන්න.

හරියටම Chess දැනගන්න ඔබේ දරුවාත් අදම සම්බන්ධ කරන්න.මුලින්ම අපි පංතිය  ගැන කතා කරමු  👉දිනය - Group 1 september 03 වනදා උද...
08/08/2023

හරියටම Chess දැනගන්න ඔබේ දරුවාත් අදම සම්බන්ධ කරන්න.

මුලින්ම අපි පංතිය ගැන කතා කරමු

👉දිනය -
Group 1 september 03 වනදා උදෑසන 8.15 සිට 10 දක්වා

Group 2 september 03 වනදා රාත්‍රී 7 සිට 8.45 දක්වා

👉zoom තාක්ෂණය ඔස්සේ online පැවැත්වේ

👉ඕනෑම වයසක දරුවෙක්ට සම්බන්ධ විය හැක..

👉Chess ක්‍රීඩාවේ basic දේවල් කියා දීම සිදු නොකරන අතර chess opening කට පාඩමකින් තොරව සාර්ථකව chess game එකක් ගොඩනගාගෙන chess ක්‍රීඩාවේ ඉදිරියට යාමට අවශ්‍ය මග පෙන්වීම සිදු කරයි..
👉මෙය කරගෙන යන අතරතුර chess tournament වලට සම්බන්ධ කිරීම සිදු කරයි..
👉සෑම සතියකම online tournament පවත්වයි
👉තාර්කික හැකිවලින් යුතු දක්ෂ chess ක්‍රීඩකයෙක් බිහි කිරීමට අවශ්‍ය මග පෙන්වීම සපයයි..
Chess ක්‍රීඩාව ඉගෙනීම සිදු කල හැකි පහසුම මාර්ගය වන්නෙ online තාක්ෂණය ඔස්සේ සිදු කිරීමයි...එයට හේතුව දැන් ලෝකයේ chess ක්‍රීඩාව පුහුණු වීමට ඇති හොදම මාර්ගය online තාක්ෂණය යොදා ගැනීමයි... එබැවින් මේ වටිනා අවස්ථාවෙන් ඔබේ දරුවාත් දක්ෂ chess ක්‍රීඩකයෙක් බවට අනිවාර්යයෙන්ම පත් කළ හැක...
👉දිනපතා නිබන්දන Pdf ආකාරයෙන් ලබා දීම සිදු කරයි.
👉සියල්ලටම මාසික අය කිරීම Rs :1800

දැන් කතා කරමු ඔබේ දරුවා chess ක්‍රීඩාවට යොමු කිරීමෙන් ලැබෙන වාසි ගැන...
1.මොලයේ IQ අගය වැඩි වේ
2.මතක ශක්තිය වැඩි වේ
3.මානසික ආතතිය පාලනය වේ
4.ගණිත හැකියාව වැඩි වේ
5.ප්‍රශ්න විසදීමේ හැකියාව වැඩි වේ

දැන් කතා කරමු මෙම ඉගැන්වීම් සහ පුහුණු වීම් මෙහෙයවන පුද්ගලයා ගැන👇
👉Chess ක්‍රීඩාවේ පළපුරුදු Chess ක්‍රීඩකයෙක් මෙන්ම International Fide Rated player කෙනෙක් විසින් මෙහෙයවයි (Highest Elo Rating -1656)

👉දැනට මාතර ප්‍රදේශයේ ප්‍රධාන chess පුහුණුකරුවකු වේ.

👉2004 - 2017 වර්ෂ වල දිස්ත්‍රික් ,සමස්තලංකා ශූරතා ලබාගත් chess ක්‍රීඩකයෙක් වේ.
එසේනම් ලියාපදිංචි වීමට , ඔබගේ දරුවාගේ නම, පාසල , වයස සදහන් කර 0703603615 අංකයට whatsapp පණිවිඩයක් එවන්න

Address

Godagama
Matara
81000

Telephone

+94712496607

Website

Alerts

Be the first to know and let us send you an email when E Chess posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to E Chess:

Shortcuts

Share

Category