Softec Information College

Softec Information College The journey to knowledge.

12/07/2024
12/07/2024
Admissions are now open.......2024....නූපා Fine Arts  Academy of Dance මාතරටත් ♥️ පෙබරවාරි 24  උදෑසන 8.30 ට පංති ආරම්භ ක...
15/02/2024

Admissions are now open.......2024....
නූපා Fine Arts Academy of Dance

මාතරටත් ♥️ පෙබරවාරි 24 උදෑසන 8.30 ට පංති ආරම්භ කරයි......

💪 නර්තනයේ නිවරදි හැඩතල සොයාගෙන යන ඔබ සඳහාම වෙන් වූ ආයතනය

🇱🇰🇱🇰🇱🇰

🔥🔥හැඩට නටන්න අපිත් එක්ක එකතු වෙන්න

සියලුම වයස් කාණ්ඩ සඳහා
👉👉පාසැල් විෂය නිර්දේශ ආවරණය💪

සියලුම විමසීම්

📞 071 1949172
Super Hero Gym උඩුමහල...... පොල්හේන මාතර.......

Find Your Feet With A Range Of Dance Styles. නූපා Fine Arts Academy 💃of Dance is the Best Dance institute for
Kids
Preschooler
Children
Teens
Adults.

05/10/2023

උරුම වූ ධර්මතාවයන්ට මූන දීමට හිත හදාගන්න..


#ශීලසුවඅරණ





🇱🇰

📷 Credit goes to respective owner 🙏

04/10/2023

වයස් භේදයකින් තොරව ලොකු කුඩා ඕනෑම අයෙකුට මෙන්ම රැකියා නියුක්තියකයන්ට සහ අධ්‍යාපනය හදාරන දරුවන් සඳහාත් සහභාගි විය හැකිය.

විශ්ව විද්‍යාල අපේක්ෂිත දරුවන් සඳහා විශේෂ වට්ටම් සහිතව ♥️

නව පාඨමාලා ආරම්භය සැප්තැම්බර් මස මුල සිට
ලියාපදිංචිය සඳහා විමසන්න
📞📱Call OR Whatsapp 071 088 59 74
075 320 53 61

🖥️ Typing course (දින 14)
🖥️ Diploma in Ms office application
(03 months)
🖥️ Graphic Designing ( 04 months)
🖥️ Advanced Excel course (03 months)
🖥️ One day workshops
,🖥️ Internet & email

04/10/2023

ඇයත් ආදරණීය අම්මා කෙනෙක් 🥺❤️

නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞

පේජ් එකත් ලයික් කරලා එකතු වෙන්න😍











📷 Credit goes to respective owner ❤🙏

Good job lovely kiddies ❤❤👍👍
19/06/2023

Good job lovely kiddies ❤❤👍👍

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කර දරුවන් සඳහා මෙන්ම රැකියා අපේක්ෂාවෙන් සිටින දරුවන් වෙනුවෙන් ද  වූ විශේෂිත වට්ටම් සමඟින්...
19/06/2023

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කර දරුවන් සඳහා මෙන්ම රැකියා අපේක්ෂාවෙන් සිටින දරුවන් වෙනුවෙන් ද වූ විශේෂිත වට්ටම් සමඟින් පාඨමාලා හැදෑරීමට අවස්ථාව අපෙන් ඔබට

👩‍🎓 රජයේ පිලිගත් සහතික පතක්
සමඟින්
👩‍🎓 අවම කාලයක් සහ අවම
පාඨමාලා ගාස්තුවක් යටතේ
හැදෑරිය හැක.
👩‍🎓 පහසු වේලාවක්
වෙන්කරවාගෙන පන්ති
කාලසටහන් සකසා ගත හැකිය.
👩‍🎓 අවශ්‍යතාවය පරිදි පාඨමාලා
සඳහා සහභාගී විය හැකිය.

ලියාපදිංචිය අරඹයි. සීමිත සිසුන් පිරිසක් සදහා පමණක් වලංගු වේ.

විස්තර සඳහා 📞 071 088 59 74

💻 Diploma in Computer Application
( 02 months )
💻 Typing course ( 03 weeks)
💻 Diploma in Graphic Designing
( 02 months)
💻 Diploma in Advanced Excel
(02 months)
💻 Kids IT course ( 02 months)
💻 Kids English course spoken

පුංචි පැංචියන්ට නර්තන කලාවේ අලුත්ම සහ වෙනස්ම අත්දැකීමක් විඳගන්නට  Tharu ටීචර් සමඟින් එක්වන්න ❤❤❤❤
19/06/2023

පුංචි පැංචියන්ට නර්තන කලාවේ අලුත්ම සහ වෙනස්ම අත්දැකීමක් විඳගන්නට Tharu ටීචර් සමඟින් එක්වන්න ❤❤❤❤

Address

Polhena
Matara
81000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94710885974

Website

Alerts

Be the first to know and let us send you an email when Softec Information College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Softec Information College:

Shortcuts

Share

Category