RUMA's Cake Arcade & Academy

RUMA's Cake Arcade & Academy

Share

Welcome to RUMA’s Cake Arcade & Academy, where every slice comes with a smile & Love 😊❤

Photos from RUMA's Cake Arcade & Academy's post 22/04/2026

📍 H A K M A N A

එයාගෙ ආදරණීය Husband ට ගොඩාක් ආදරෙන් 💙🫶💙
ආදරණීය Wife ආසම විදියට එයාගෙ husband ට හදවපු කේක් එක...💙🩵💙

𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐀𝐤𝐤𝐚 𝐟𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝟎𝟐𝐧𝐝 𝐨𝐫𝐝𝐞𝐫...🩵😘

Visit our outlet - https://maps.app.goo.gl/YhosYYRWvKdYNBqR9

Contact us 📞 0704270442 / 0774270442



21/04/2026

මේ වචන ටික ඇහුවට පස්සෙ මට හිතුනා මගේ කේක් ජීවිතේ මීට වඩා සතුටක් කොහෙන්ද මට කියල 🥰🥰
මගේ බැංකු ජීවිතෙන් ඈත් වෙලා මේ ජීවිතේට හුරු වුණ එකට මම අද ගොඩාක් සතුටු වෙනව,
ඒ රැකියාවත් මම හරි සතුටින් කරා, ඒ වගේමයි මේකත්...
මේ දෙකටම මම හරි ආදරෙයි ❤️🫶
කේක් හදනව වගේම තවත් දක්ෂ කේක් නිර්මාණශිල්පිනියන් බිහි කරන්න ලැබීම ගැන මට හරිම සතුටුයි...

කිසිම දෙයක් හංගන්නෙ නැතුව හරිම විදියට කියල දීලා මම ලබන ආත්ම තෘප්තිය සල්ලි දීල වත් ගන්න බෑ 😊

අවුරුදු 18 ඉදන් අවුරුදු 50 වෙනකම් වයස් වල ශිෂ්‍යාවන් මගෙන් ඉගෙනුම ලබල තියෙනව. ඉතිම් ඒ හැමෝගෙම ජීවිත වල අමතක නොවෙන චරිතයක් වෙන්න මට පුලුවන් වීම ගැන මට නිහතමානී ආඩම්බරයක් තියෙනව.
මට ලැබුනෙ හරිම දක්ෂ, හරිම ආදරණීය සිසුවියන් ටිකක්...
ඉතිම් මේ එකක් විතරයි, තව තියෙනව ඒවත් හෙමින් හෙමින් අප්ලෝඩ් කරන්නම් 😊😊

Photos from RUMA's Cake Arcade & Academy's post 21/04/2026

අලුත් අවුරුදු කේක් එකක් 🎉🎉🎊🎊

Thank you so much akka for your 05th order....

21/04/2026

එරබදු වසන්තය ඉවරයි ළමායි...🥀
ආයෙ අපි එමු Business Mind එකට 😄😄
Sugar එහෙම control කරගෙන එන්න බලන්න orders දාන්න 😂

Photos from RUMA's Cake Arcade & Academy's post 15/04/2026

අලුත් අවුරුද්දෙ ආසම තැනක...🥰

14/04/2026

ලබන්නාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි, හැම බලාපොරොත්තුවක්ම ඉටු වන, ආදරණීය හදවත් වල ආදරය උතුරන, සෞභාග්‍යමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...🙏🙏🙏

- RUMA's Cake Arcade & Academy -

13/04/2026

සීනියි, පිටියි අතර සතුටින් දියවෙන මගේ ජීවිතේ
කේකුයි, අයිසිනුයි එක්ක තියෙන මගේ බැදීම
මගේ ලොකු, පුංචි ළමයි එක්ක ගෙවෙන මගේ සතුට
මේක තමයි මගේ ජීවිතේ, මම හරි ආදරෙයි මගේ මේ පුංචි බිස්නස් එකට...
ස්තුතියි මාව හයියට අල්ලන් එක්කන් ආවට 🩵

Photos from RUMA's Cake Arcade & Academy's post 09/04/2026

NAITA එකේ NVQ 4 වෙනුවෙන් සූදානම් කරපු මගේ මුල්ම කණ්ඩායම, සූරියවැව තමයි මුලින්ම Course එක කරන්න තියෙන්නෙ කියල Office එකෙන් කිව්වම මට අනේ කියල හිතුනත් කමක් නෑ මම යන්නම් කියල භාරගත්ත. ඇත්තටම ඒක හරි අපහසු ගමනක් වුනත් මම අද සතුටු වෙනව මේ Course එක පටන් ගත්තට...

මොකද මට හරිම ලස්සන ආදරණීය හදවත් ටිකක් අදුර ගන්න ලැබුණා.
එයාල වගේම අද මමත් සතුටින්, අදට වඩා මේ හැමෝම Cloak එකක් දාලා NVQ ගන්න දවසට 😊😊

Photos from RUMA's Cake Arcade & Academy's post 07/04/2026

ඔන්න අදින් අපේ Competition එක ඉවර වුණා. අපි Winner select කරගත්තා. එයාගෙ Photo comment එකට තමයි වැඩිම Likes ප්‍රමාණයක් තියෙන්නෙ.

Hansi Jayawardena Congratulations darling 🎉🎊
Likes 355 👍🏻❤️

ඔයාට ඔයාගෙ ගිෆ්ට් එක ලැබෙනව අප්‍රේල් 13 වෙනිදා 😊

06/04/2026

📍K A M B U R U P I T I Y A

ආදරණීය ආච්චි ගෙන් එයාගෙ මිණිබිරීට ගොඩාක් ආදරෙන් 🫶❤️මේ Aunty ගෙන් අපිට ආපු 03 වෙනි ඕර්ඩර් එක ❤️

𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐁𝐚𝐛𝐚...💜💛❤️💕🧡💚🤍🖤

𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐚𝐮𝐧𝐭𝐲 𝐟𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝟎𝟑𝐫𝐝 𝐨𝐫𝐝𝐞𝐫...🌸

Contact us 0774270442 / 0704270442

Photos from RUMA's Cake Arcade & Academy's post 05/04/2026

මේ තියෙන්නෙ මගේ Students ල කිහිපදෙනෙක්ගෙ Cake Business එක වෙනුවෙන් Create කරපු pages ටිකක්. දෙන්නෙක් තුන් දෙනෙක් හැර අනිත් හැමෝම සාර්ථකව ව්‍යාපාර කරගෙන යනව. තිස්සමහාරාමයට මම නැති අඩුවට දැන් මගේ Students ඉන්නව.
ඒ අතරින් කෙනෙක් අද වෙද්දි Shop එකක් open කරලා.

ඉතිම් මීට වඩා සතුටක් මට කොහෙන්ද 😊 එයාලා මෙහෙම photoes , Videos දාද්දි, මට දැනෙන්නෙ නිහතමානී ආඩම්බරයක්...🥰
ගුරුවරියක් විදියට අද මම ඒ සතුට උපරිමයෙන් විදින්නෙ, එයාලට හරිම දේ හරිම විදියට කියල දීපු නිසා ☺☺
එයාලගෙ හදවතේ තාමත් මම ඉන්නෙ ඒ නිසා...
ඉතිම් මාත් හරි ආදරෙයි මේ හැමෝටම 🥰

(තව ටිකක් ඉන්නව, ඊලග පෝස්ට් එකෙන් එයාලව අරන් එන්නම්, නැත්නම් ඉවරයි 😃😃)

Photos from RUMA's Cake Arcade & Academy's post 05/04/2026

📍G E T A M A N N A

Cake කියල හිතෙන්නෙ නැති Unique Cake එකක්...🌸

මම Customer ට Suggest කරන Trending desingns වලින් එකක් Customer select කරනව කියන්නෙ මට දැනෙන්නෙ පුදුම සතුටක්. මට ඕනෙ එකකට එකක් වෙනස් නිර්මාණ කරන්න...😊😊

𝐖𝐢𝐬𝐡 𝐲𝐨𝐮 𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐍𝐚𝐧𝐠𝐢...🎂 🌸🩷🌸

𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐬𝐨 𝐦𝐮𝐜𝐡 𝐦𝐚𝐥𝐥𝐢 𝐟𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝐨𝐫𝐝𝐞𝐫...🩷

Visit our outlet - https://maps.app.goo.gl/YhosYYRWvKdYNBqR9

Contact us 📞 0704270442 / 0774270442



Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Nupe , Matara
Matara

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00