E-දිසාපා

E-දිසාපා education web

e - දිසාපා මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන සමඟ පුරා මාස අටක් බැඳී සිටි ආදරණීය දූ දරුවන් විසින්e - දිසාපා වැඩසටහන අවසානයේ e - ...
26/11/2021

e - දිසාපා මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන සමඟ පුරා මාස අටක් බැඳී සිටි ආදරණීය දූ දරුවන් විසින්
e - දිසාපා වැඩසටහන අවසානයේ e - දිසාපා ආචාර්ය මණ්ඩලයට එක් කළ සුබ පැතුමන් අතුරින් කිහිපයක්....

ලෝක ගුරු දිනය නිමිත්තෙන්  e දිසාපා අධ්‍යාපනික වැඩසටහනෙහි අධ්‍යාපනය ලබන දරුවෙක් විසින් එවන ලද නිර්මාණයක්...
06/10/2021

ලෝක ගුරු දිනය නිමිත්තෙන්
e දිසාපා අධ්‍යාපනික වැඩසටහනෙහි අධ්‍යාපනය ලබන දරුවෙක් විසින් එවන ලද නිර්මාණයක්...

6-11 ශ්‍රේණි මාර්ගගත e දිසාපා විභාග අත්වැල - මධ්‍ය වාර පරීක්ෂණය 2021 ඔක්තෝම්බර්✍️ සවස 3.00 හෝ රාත්‍රී 7.00ට ඔබ කැමති එක්...
05/10/2021

6-11 ශ්‍රේණි මාර්ගගත e දිසාපා විභාග අත්වැල - මධ්‍ය වාර පරීක්ෂණය 2021 ඔක්තෝම්බර්

✍️ සවස 3.00 හෝ රාත්‍රී 7.00ට ඔබ කැමති එක් වේලාවකදී විභාගයට පෙනී සිටිය හැකියි

✍️ සෑම දිනකම විභාගය සදහා පිවිසීමට ඔබ භාවිතා කළ යුත්තේ පහත සබැදිය(Link) පමණි.

https://sites.google.com/view/mahamanthindapirivena/home

ඔබේ සරසවි සිහිනය සැබෑ කරනමාතොට තක්සලාව...අ.පො.ස.(උ.පෙළ) 2023නව පන්ති ආරම්භයඔබගේ විෂය ධාරාවට අදාළ පහත telegram Linkඑක මගි...
30/09/2021

ඔබේ සරසවි සිහිනය සැබෑ කරන
මාතොට තක්සලාව...

අ.පො.ස.(උ.පෙළ) 2023
නව පන්ති ආරම්භය

ඔබගේ විෂය ධාරාවට අදාළ පහත telegram Link
එක මගින් සම්බන්ද වන්න.

කලා
https://t.me/ArtManthindaAnura

විද්‍යා/ගණිත
https://t.me/ScienceManthindaAnura

තාක්ෂණවේදය
https://t.me/TechnologyManthindaAnura

වාණිජ
https://t.me/CommerceManthindaAnura

ඔබ පාපියුම් වඳිනෙමු අපි සිරස නමා...
28/09/2021

ඔබ පාපියුම් වඳිනෙමු අපි සිරස නමා...

27/09/2021
මෙවර අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් අසමත් වූ ඔබට ජීවිතය ජයගන්න තවත් අවස්ථාවක්මෙම link එක මගින් පන්තියට සම්බන්ධ වන්න.👉👉👉👉 http...
26/09/2021

මෙවර අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් අසමත් වූ ඔබට ජීවිතය ජයගන්න තවත් අවස්ථාවක්

මෙම link එක මගින් පන්තියට සම්බන්ධ වන්න.
👉👉👉👉 https://t.me/joinchat/M2lAxa9jgz8yNWY1

07/09/2021
30/08/2021
e - දිසාපා ශිෂ්‍යත්ව විභාග අත්වැලසම්බන්ධ වීමට පහත සබැඳිය (link) භාවිතා කරන්න...https://t.me/joinchat/Q6YPR4_NTYExZDQ1
18/08/2021

e - දිසාපා ශිෂ්‍යත්ව විභාග අත්වැල

සම්බන්ධ වීමට පහත සබැඳිය (link) භාවිතා කරන්න...

https://t.me/joinchat/Q6YPR4_NTYExZDQ1

Address

Mantinda
Matara
81000

Telephone

+94717496830

Website

Alerts

Be the first to know and let us send you an email when E-දිසාපා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to E-දිසාපා:

Shortcuts

Share