Anura Vidyalaya Matara

Anura Vidyalaya Matara high school

18/08/2026

https://chat.whatsapp.com/EgudbXuFuk7JEhX8xALdM9?s=cl&p=a&ilr=0

06 ශ්‍රේණිය (2027) මන්තින්ද / අනුර විදුහල් ද්විත්වය සඳහා නවක සිසුන් බඳවා ගැනීම සඳහා පැවැත්වෙන විශේෂ ප්‍රවේශ විභාගයට ලියාපදිංචි වීමට ඉහත සබැඳියෙන් අපගේ නිළ Whatsapp සමූහයට සම්බන්ධ වන්න...




high school

17/08/2026
15/08/2026

𝐔𝐧𝐝𝐞𝐫 𝟏𝟓 | 𝐃𝐢𝐯𝐢𝐬𝐢𝐨𝐧 𝐈𝐈𝐈 | 𝟐𝟎𝟐𝟔 🏆

🏅 Bineth Mansana of Anura Vidyalaya, Matara hammered a magnificent hundred of an unbeaten 132 runs from just 78 balls with 12 fours and 10 sixes against Vijitha Central College, Dickwella in their group stage encounter. 🎯

The match was played on the 14th of August, 2026 at the Sanath Jaysuriya Stadium, Matara. ⛳️

දෙවන වාර පරීක්ෂණයේ සිංහල මාධ්‍ය අංශයේ 6-11 ශ්‍රේණි දරැවන් සදහා ශිෂ්‍ය ප්‍රගති වාර්තා සහ පිළිතුරු පත්‍ර ගොනු ලබාදීම අති ග...
08/08/2026

දෙවන වාර පරීක්ෂණයේ සිංහල මාධ්‍ය අංශයේ 6-11 ශ්‍රේණි දරැවන් සදහා ශිෂ්‍ය ප්‍රගති වාර්තා සහ පිළිතුරු පත්‍ර ගොනු ලබාදීම අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වන දරුවන්ට  ආශිර්වාද පතා පැවැත් වූ විශේෂ බෝධිපූජා වැඩසටහන
05/08/2026

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වන දරුවන්ට ආශිර්වාද පතා පැවැත් වූ විශේෂ බෝධිපූජා වැඩසටහන

Parents' Meeting – Second Term Examination 2026 📚🤝Today, MR/Anura College successfully conducted the Parents' Meeting fo...
03/08/2026

Parents' Meeting – Second Term Examination 2026 📚🤝

Today, MR/Anura College successfully conducted the Parents' Meeting for the Grade 06 English Medium Section following the Second Term Examination.

The meeting provided an opportunity to discuss students' academic progress, recognize outstanding achievements, and strengthen the partnership between parents and the school. We sincerely thank all parents for their valuable participation, encouragement, and continued support.

"Together, we inspire every child to achieve excellence."

මාර/ අනුර විද්‍යාලයීය බාලදක්ෂිකාවන් විසින් දෙවන වරටත්  සංවිධානය කරන ලද කඩල දන්සල, ඇසළ පෝ දින ඉතාමත් සාර්ථකව පැවැත්විණි. ...
01/08/2026

මාර/ අනුර විද්‍යාලයීය බාලදක්ෂිකාවන් විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද කඩල දන්සල, ඇසළ පෝ දින ඉතාමත් සාර්ථකව පැවැත්විණි. මෙම අවස්ථාවට විද්‍යාලයීය කළමනාකාර අධ්‍යක්ෂ ගරු තිස්සමහාරාමයේ ඉන්දානන්ද නායක හිමියන් , මහා මන්තින්ද කෘත්‍යාධිකාරී පූජ්‍ය වලකන්දේ භද්දිය හිමියන්, අනුර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි නිසංසලා පතිරණ මෙනවිය, මාතර දිස්ත්‍රික් බාලදක්ෂිකා කොමසාරිස් ඉන්දිකා දිසානායක මහත්මිය ද සහභාගී වූ අතර මේ සඳහා මූල්‍යමය දායකත්වයක් සැපයූ මහා මන්තින්ද විද්‍යාරක්ෂක දායක සභාවේ එස්. එම්. පී ජිනප්‍රිය මහතා සහ බාලදක්ෂිකා ගුරුභවතුන් ඇතුළුව බාලදක්ෂිකාවන් ද සහභාගි විය.

Address

Matara
18000

Telephone

+94412222360

Website

Alerts

Be the first to know and let us send you an email when Anura Vidyalaya Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category