Suratha - Institute of Education

Suratha - Institute of Education Suratha is an online learning platform that provides several tiers of classes in Primary and O/L subjects.
(1)

💎 අභියෝගයට ලක්කළ නොහැකි ශිෂ්‍යත්ව ප්‍රතිඵලය - 2024 💎 සෑම වසරකම මාතර දරුවන් 2000කට අධික පිරිසක් ආවරණය කරන එකම ගුරුවරයා.- ...
30/01/2025

💎 අභියෝගයට ලක්කළ නොහැකි ශිෂ්‍යත්ව ප්‍රතිඵලය - 2024
💎 සෑම වසරකම මාතර දරුවන් 2000කට අධික පිරිසක් ආවරණය කරන එකම ගුරුවරයා.
- ප්‍රභාත් සර් -
✅ 2025 වසරට ප්‍රශ්නපත්‍ර පන්ති කාල සටහන.
📞 වැඩි විස්තර සඳහා අමතන්න 071 - 44 76 678

සෑම වසරකම දිස්ත්‍රික් ප්‍රථමයන් බිහිකරන ප්‍රභාත් සර්ගේ ශිෂ්‍යත්ව පාඨමාලාවේ මෙවර විශිෂ්ටත්වයෙන් ලංකාවෙන්ම දෙවන ස්ථානය ලකු...
25/01/2025

සෑම වසරකම දිස්ත්‍රික් ප්‍රථමයන් බිහිකරන ප්‍රභාත් සර්ගේ ශිෂ්‍යත්ව පාඨමාලාවේ මෙවර විශිෂ්ටත්වයෙන් ලංකාවෙන්ම දෙවන ස්ථානය ලකුණු 187ක්‌ ලබාගත් V.G සදෙව් සස්මින්...
මාතර නගරයේ ඉහළම ප්‍රතිඵලය ලකුණු 181ක්‌ ලබාගත් හෙසර සෙන්හිරු දිසානායක...
පන්ති කාමරයේ සිසුන් 40 න් 26 ක්ම සමත් කරවූ පාඨමාලාව

28/06/2024

2024 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ඉතිහාසය පුනරීක්ෂණ පන්ති surathaonline.lk ඔස්සේ දැන් ඇරඹේ.
පුනරීක්ෂණ පාඨමාලාව තුළදී
🍎 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
🍎 බහුවරණ ප්‍රශ්න 1000
🍎 ආදර්ශ ප්‍රශ්න පත්‍ර
🍎 විවිධ පළාත් සභා අවසාන විභාග ප්‍රශ්න පත්‍ර
🍎 ලංකා සහ ලෝක සිතියම් ලකුණු කිරීම
🍎 10 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණියේ සියලු පාඩම් සඳහා කෙටිසටහන් නිබන්ධනයක් ලබාදී යළි එම පාඩම් සාකච්ඡා කිරීම
ආදී සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසය ප්‍රශ්න පත්‍රය සඳහා A සාමාර්ථයක් ලබාගැනීමට අවශ්‍ය සියලු කොටස් ආවරණය කරනු ලබයි .
විමසීම් - 0718421510
සාලිය වික්‍රමසිංහ (BA, රජයේ ගුරු සේවය)

ගුරුවරයාගේ සුදුසුකම්
✅ රුහුණු විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සඳහා විශේෂවේදී උපාධිදාරියෙකි.
✅ වසර 19ක විෂය ඉගැන්වීමේ පළපුරුද්ද
✅ සෑම වසරකම ඉතිහාසය විෂයට ඉහළ ප්‍රතිඵල වාර්තාකරන දරුවන් පිරිසක් බිහිකිරීම

Suratha is an online learning platform that provides several tiers of classes in Primary and O/L subjects.

දේශීය නර්තනය හා නිර්මාණාත්මක නර්තනයන් සමග...⭐ Anuradha Thalpawila Dancing Academy ⭐අපි දැන් මාතරට...
01/05/2024

දේශීය නර්තනය හා නිර්මාණාත්මක නර්තනයන් සමග...
⭐ Anuradha Thalpawila Dancing Academy ⭐
අපි දැන් මාතරට...

14/03/2024

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයට දිස්ත්‍රික් ප්‍රථමයින් බිහිකරන
සැබෑම පරීක්ෂණ මාලාව
මාර්තු 17 වන ඉරිදා - පළමු පරීක්ෂණය
ප්‍රභාත් සර්
වැඩි විස්තර සඳහා අමතන්න. 071 - 44 76 678 / 041 22 33 169

Suratha is an online learning platform that provides several tiers of classes in Primary and O/L subjects.

The Studious Student's Sole SelectionO/L & A/L Online English Literature Classes...Mahela Dias (BA English/PGDE TESL)Gov...
28/01/2024

The Studious Student's Sole Selection
O/L & A/L Online English Literature Classes...
Mahela Dias (BA English/PGDE TESL)
Government National School Teacher
Now on www.surathaonline.lk

මාස 4න් O/L Ge🌎graphy විෂයට A එකක්..10,11 වසර සියලු පාඩම් පුණරීක්ෂණය කරමින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරෙන  Ge🌎graphy පන්ති...
13/01/2024

මාස 4න් O/L Ge🌎graphy විෂයට A එකක්..
10,11 වසර සියලු පාඩම් පුණරීක්ෂණය කරමින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරෙන Ge🌎graphy පන්තිය.
ජනවාරි 16 වන අගහරැවාදා රාත්‍රී 8.30ට සුරත ඔන්ලයින් ඔස්සේ ආරම්භ වන වගයි...

Suratha Online

Ge🌎graphy එක්ක  2025 A/L ගොඩ දාමු..Z අගය ඉහලම ඇති Art විෂයයක් වීමකටපාඩම් නොකරන විෂයයක් වීමGe🌎graphy හැදෑරීම කාලීන වශයෙන්...
08/01/2024

Ge🌎graphy එක්ක 2025 A/L ගොඩ දාමු..
Z අගය ඉහලම ඇති Art විෂයයක් වීම
කටපාඩම් නොකරන විෂයයක් වීම
Ge🌎graphy හැදෑරීම කාලීන වශයෙන් වැදගත් වීම
හැමෝම සොයන Ge🌎 පන්තිය ..
වැඩි විස්තර සදහා 0712290671 /0776741541 අමතන්න.
අපගේ වට්ස්ඇප් සමූහයට සම්බන්ධ වන්න මෙතැනින්.
https://chat.whatsapp.com/GMkNAWGIdGGBCV2owyykES

Suratha Online

විෂය පරිණත ඇඳුරු මඩුල්ල සමඟින් මෙවරත් Advanced Level 2025 කලා අංශය මාතර සුරත අධ්‍යාපන ආයතනය ඔස්සේජූලි මස 2වන දා ඉරිදා සි...
27/06/2023

විෂය පරිණත ඇඳුරු මඩුල්ල සමඟින් මෙවරත්
Advanced Level 2025 කලා අංශය
මාතර සුරත අධ්‍යාපන ආයතනය ඔස්සේ
ජූලි මස 2වන දා ඉරිදා සිට ඇරඹේ.

පන්තිවලට සහභාගී වන දරුවන් පහත ලින්ක් එක ඔස්සේ වට්ස්ඇප් සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/JuLwOhwdEPKJhr3QuxpC0y

09/06/2023

2025 උසස් පෙළට ඔබ‍
වැඩිම රැකියා වෙළඳපොළක් සහිත
තාක්ෂණ විෂයයන් තෝරාගත යුත්තේ ඇයි?
විශ්ව විද්‍යාල කතිකාචාර්යවරුන් ඇතුළු ප්‍රවීණයන්ගේ අදහස් දැනගන්න
ජුනි මස 11 ඉරිදා උදේ 8.30ට සුරත ආයතනයට එන්න...

30/05/2023

දිවයිනේ ජනප්‍රියතම දෙමළ භාෂා ගුරුතුමා මෙහෙයවන
නව 6 ශ්‍රේණිය ඔන්ලයින් දෙමළ පන්තිය
ජුනි මස 2වන දා සිට
සෑම සිකුරාදාවකම
සවස 2.30ට
එස්. පෝල්රාජ් (භාෂා උපදේශක)
සුරත ඔන්ලයින් ඔස්සේ | www.surathaonline.lk

Suratha is an online learning platform that provides several tiers of classes in Primary and O/L subjects.

29/03/2023

භූගෝලය සහ පුරවැසි අධ්‍යාපනය - චමින්ද සමරසිංහ සර්
2️⃣0️⃣2️⃣3️⃣ වසර ඔන්ලයින් හා සාමාන්‍යය පන්ති කාලසටහන
අසමසම ඇදුරු මඬුල්ලක් සමඟින් සියලුම විෂයයන් ආවරණය කරන පන්ති
දැන් සුරත ඔන්ලයින් ඔස්සේ...
දිවයිනේ ඕනෑම තැනක සිට සහභාගී විය හැක.
දැන් සුරත ඔන්ලයින් ඔස්සේ | www.surathaonline.lk
වැඩි විස්තර සඳහා
☎ සුරත ඔන්ලයින් උපකාරක සේවාව
0412233169 | 0412237365

Suratha is an online learning platform that provides several tiers of classes in Primary and O/L subjects.

Address

Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Suratha - Institute of Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Suratha - Institute of Education:

Shortcuts

Share

Category