Dinusha wijesinghe

Dinusha  wijesinghe

Share

The official face book page of Dinusha Wijesinghe

06/08/2025
05/08/2025

#
English for all

24/06/2025

English නම් English විතරමයි
ඉංග්‍රීසි ඉංග්‍රීසි විදියටම ඉගෙන ගමුද ?

ඔබේ දරුවා කොච්චර ඉංග්‍රීසි පංති ගියත් තවමත්
ඉංග්‍රීසියෙන් කථාකරන්න බැරිද ?
කියවන්න බැරිද ?
තේරුම් ගන්න බැරිද ?

හරියටම ඉංග්‍රීසි ඉගෙන ගන්න

🎀 සම්ප්‍රදායික ඉංග්‍රීසි පංතියකින් ඔබ්බට

ඔබේ දරුවාගේ ඉංග්‍රීසි භාෂාවට ඇති භය අවිශ්වාසය නැතිකර පෞරුෂයෙන් පිරුණු දරුවෙක් නිර්මාණය කර ගැනීමට English with public speaking
writing / reading / speaking සමන්විත පරිපූර්ණ ඉංග්‍රීසි පාඨමාලාව

කාලය මාස 3

admission - 1000
course fee - 1500×3
Nursery / Grade1/2 - ඉරිදා ප.ව .2.30- 4.30

Grade 3/4/5 - අගහරුවාදා ප.ව. 4.30- 6.30

Grade 6/7/8- ඉරිදා ප.ව.4.30- 6.30

Grade 9/10/11 සෙනසුරාදා ප.ව 1.00- 3.00

සුදර්ශී -මාතර
ජූලි මාසයේ සිට
Whatsapp - 0715678902
දිනූෂා විජේසිංහ

Photos from Dinusha  wijesinghe's post 18/06/2025

ඕනෙද ....? එපාද ....? ඕනෙමද ....?

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Matara