Combined Maths - Manoj Senaratne

Combined Maths - Manoj Senaratne

Share

සුවහසක් දූ පුතුන්ගේ උසස් පෙළ සංයුක්ත

16/04/2025

⭕️ 2027ට නව පන්ති ආරම්භය ⭕️

MATARA එකම සංයුක්ත ගණිතය පන්තිය.

✨️සංයුක්ත ගණිතය තනි විෂයක් ✨️

*🏆රාමුවට කොටු නොවි රමුවෙන් පිට අපි බලමු
එහෙම බලපු අය තමයි
දිනන්නේ🏆🏆🏆

ලෙසිම සබ්ජෙක්ට් එක තමයි සංයුක්ත ගණිතය ☝ විබහගයට මාස 10 කට කලින් සිලබස් එක විතරක් නෙවෙයි 2000ඉදන් මේ දක්වා පසුගිය ප්‍රශ්න ප්‍රශ්නප්‍රත්ත්‍ර සකච්චා කර අවසන් කරන්නේ..

👼එක මැජික් එකක්ද...
නැ...
සංයුක්ත ගණිතය කියන තනි විශයට තියෙන් කාලජෙද 600ක්...
*Pure ,Applied* කියල දවස් දෙකක උගන්නන කොට එක කොටසකට තියෙන් ආසන්නව කලජ්ජෙද 300..
ඉතින් එක අවුරැද්දෙන් ඉවර කරන එක සිම්පල්..
*සරල ගනිතය*

එකේ වාසිය අනිත් සබ්ජෙක් දෙකට දාමු..

2026 අයියලා අක්කලාගෙන් අහන්න...
අපේ පන්තියට එන...
එ අයට 50% සිලබස් එක ඉවර කරල තියෙන් ...

නිකන්ම නෙවෙයි වැඩිම ගනිත ගැටලු ප්‍රමානයක් පන්තිය තුල හදල...

🙏ප්‍රතිරූප වන්දනය වෙනුවට...
සැබෑ ගුරු පෞර්ෂය දකිමු...🙏🙏

*සංයුක්ත ගණිතය - මනෝජ් සේනාරත්න*

එන්න අප හා එකතු වන්න ...

*Royal Academy* Matara 0707600600

රහුල හන්දිය

🌞 ඉරිදා උදේ 8 00 am -12 00

⭕️ 2027ට නව පන්ති ආරම්භය ⭕️

Combined Maths - Manoj Senaratne සුවහසක් දූ පුතුන්ගේ උසස් පෙළ සංයුක්ත

22/10/2024

hi

17/12/2022

Accounting ඇන ගෙනද ඉන්නෙ ❓❓
තව අවුරුද්දයි නේද Exam එකට තියෙන්නෙ ..❓❓
පන්ති cut උනා නේද ❓❓

✳️ මෙ සියලුම ප්‍රශ්න ඔලු වල පුරවාගෙන මානසික ආතතියෙන් පෙලෙමින් සිටින්නට එපා, ඒ සියල්ලට විසදුම් දෙන්නට අපි සුදානම්.

✳️ සියලුම සිද්ධාන්ත ඇතුළත් වන පරිදි revision එක මගින් සිදු කර දෙනු ලබයි.

✳️ අලුත් ඉගැන්වීම් රටා මගින් accounting ලේසියෙන්ම ලමයින්ට අවබෝධ වන පරිදි ගණන් සෑදීමද සිදු කරනු ලැබේ .

✳️ ඔබ කුමන මට්ටමක සිටියත් A/L Exam එකට ලං වන විට accounting වලට 🅰️ අකුරක් ගැනීමට හැකි පුද්ගලයකු කරනවාමයි.

✳️ සිමිත පිරිසක් පමනක් බදවා ගන්නා නිසා දැන්ම අමතා ඔබේ 🅰️ අකුර වෙන් කර ගන්න.

*️⃣ *ගුරුවරයා ගැන**️⃣

🔴උසස් පෙළ ගිණුම්කරණ උත්තර පත්‍ර පරීක්ෂකයෙක් ය.
🔴මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක ගිණුම්කරණය විෂය භාර ආචාර්ය වරයෙක්ය.
🔴ගිණුම්කරණය විෂය පිලිබද විශේෂ උපාධිධාරියෙක්‍ ය.

🏛️සරසවියට පාර කියන🏃 ⚡බුද්ධියෙ⚡ කේන්ද්‍රස්ථානයට එන්න.🛵

09/07/2021

සතියකට වැඩිම වෙලාවක්(පැය 8 ක්.) දරැවන් සමග එක් එක් දරුවා ට විශේෂ අවදානයක් දෙමින්, දරැවන්ට තනිව ගණිත ගැටලු විසදිමට අවශ්‍යය තාර්කික හැකියාව ලබා දෙන,

වසර 15 ක් පුරා සමත් ප්‍රතිශතය 𝟭𝟬𝟬% පවත්වා ගනිමින්,විභාගය මාස 08කට පෙර සිද්ධාන්ත සියල්ල අවසන් කරන, සංයුක්ත ගණිතය තනි විශයක් ලෙස උගන්වන මාතර එකම ගුරුවරයා

03/03/2021
Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Royal Academy
Matara
81000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00