Thilina Sampath - රැල්ලෙන් ඔබ්බට Accounting

Thilina Sampath - රැල්ලෙන් ඔබ්බට Accounting රැල්ලෙන් ඔබ්බටම Accounting 🎈👽 (Thilina Sampath) king of accounting 🤴

මේ ප්‍රතිඵලය ටිකක් විශේශයි.. 1shy එකේ අනාගෙන මාස 4ක් තියාගෙන මට ඇවිත් කිව්වේ Accounting වලට S එකක් අරන් දෙන්න කියලා.. මම...
01/04/2026

මේ ප්‍රතිඵලය ටිකක් විශේශයි.. 1shy එකේ අනාගෙන මාස 4ක් තියාගෙන මට ඇවිත් කිව්වේ Accounting වලට S එකක් අරන් දෙන්න කියලා.. මම උගෙන් උනන්දුවෙක් දැක්කා.. කිව්වේ හරි අපි වැඩ කරමු කියලා.. ඌ මාස 4කිව්ව විදියට වැඩකලා First Shy Accounting B එකක් එක්ක ප්‍රතිඵල BBB .. මේ තියෙනේ 2nd shy එක ඌ ඌව විශ්වාස කරල වැඩ කලා.. S එකක් ඕන කිව්ව කොල්ලා අද Campus.. මීට වඩා වෙන මොනාද? Mindula Paranamanq සුභ අනාගතයක් කොල්ලෝ..❤️

ගුරුවරයකුට සෑම දරුවකුගේම ප්‍රතිඵලය දෙමාපියන්ට මෙන්ම සතුටක් ගෙන එන කාරනාවක්... ඒත් සමහර ප්‍රතිඵල තියනවා සතුටත් එක්කම දුකක...
01/04/2026

ගුරුවරයකුට සෑම දරුවකුගේම ප්‍රතිඵලය දෙමාපියන්ට මෙන්ම සතුටක් ගෙන එන කාරනාවක්... ඒත් සමහර ප්‍රතිඵල තියනවා සතුටත් එක්කම දුකකුත් ඇතිවෙන ඒ තරම් හොද Z එකක් එක්ක ඒ B අකුර A එකක් උනානම් අද මාතර ප්‍රතිඵල වෙනස් කරන්න තිබුන ප්‍රතිඵලයක්...❤️ කොහොම උනත් තමන්ගේ උපරිම කැපවීමෙන් දෙමාපිය සතුට වෙනුවෙනුත් ගුරුවරුන් වෙනුවෙනුත් අසීමිත කැපවීම් කල ආදරණීය දුව Sandasi සුභ අනාගතයක් පුතේ ඔයාට..❤️

ගොඩක් නෑ 2025 ටම ලමයි 5යි ඒ 5න් තමයි ඉතින් Accounting..
31/03/2026

ගොඩක් නෑ 2025 ටම ලමයි 5යි ඒ 5න් තමයි ඉතින් Accounting..

13/03/2026

අමාරු paper වලට හොදම විකල්පය..
2025 ප්‍රතිඵල එක්ක වෙනස් වෙන මාතර
Accounting විකල්පය..

පුලුවන් උපරිම දේ.. ❤️
02/11/2025

පුලුවන් උපරිම දේ.. ❤️

26/04/2025

සීමිත දරුපිරිසක වාර්තාගත ප්‍රථිපල ලේඛනයකින් ඉදිරියේදී හමුවෙමු..❤️

26/04/2025

ඉතිහාසය නැවතත් තහවුරු කරමින් සීමිත සිසුන් පිරිසක්න් මාස 5ක revision පන්තියකින් එකදු සිසුවකු හෝ අසමත් නොවු S1 ක් පමණක් වාර්තා කරමින් මුල් දිස්ත්‍රික් 20 දෙනා අතරට දරුවන් යොමුකල වගයි

▫️හෙට 𝗔𝗽𝗿𝗶𝗹 (09) උදේ 8:30𝗔𝗺 [2027] 𝗔𝗰𝗰𝗼𝘂𝗻𝘁𝗶𝗻𝗴 පංතිය ආරම්භ වේ..එතෙක් මෙතෙක් එකදු සිසුවෙකු හෝ අසමත් නොවූ දකුණේ එකම ගිණුම්ක...
08/04/2025

▫️හෙට 𝗔𝗽𝗿𝗶𝗹 (09) උදේ 8:30𝗔𝗺 [2027] 𝗔𝗰𝗰𝗼𝘂𝗻𝘁𝗶𝗻𝗴 පංතිය ආරම්භ වේ..

එතෙක් මෙතෙක් එකදු සිසුවෙකු හෝ අසමත් නොවූ දකුණේ එකම ගිණුම්කරණ පංතිය 🫡📈

🔰අපි දකුණේ අංක 1 𝗔𝗰𝗰𝗼𝘂𝗻𝘁𝗶𝗻𝗴 පංතිය

Happy Birthday Thilina sir ❤️
02/04/2025

Happy Birthday Thilina sir ❤️

30/03/2025

එතෙක් මෙතෙක් එකදු සිසුවකු හෝ අසමත් නොවූ වැඩිම A සාමාර්ථ ප්‍රතිශතයක් හිමි,❤️
මාතර අංක 01 Accounting පන්තිය...
2027 නව පන්ති ආරම්භය
අප්‍රේල් 02 බදාදා උදේ 8.30 -10.30❤️

2027 නව පන්ති ආරම්භය,❤️අඛණ්ඩ ප්‍රතිඵල වැස්සක, අපරිමිත විශ්වාසය,මගේ class ආපු දැනට එන අක්කල අයියලගෙන්ම අහල,අප්‍රේල් 02 උද...
26/03/2025

2027 නව පන්ති ආරම්භය,❤️
අඛණ්ඩ ප්‍රතිඵල වැස්සක, අපරිමිත විශ්වාසය,
මගේ class ආපු දැනට එන අක්කල අයියලගෙන්ම අහල,
අප්‍රේල් 02 උදේ 8.30 ට දකුණට එන්න..❤️

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when Thilina Sampath - රැල්ලෙන් ඔබ්බට Accounting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thilina Sampath - රැල්ලෙන් ඔබ්බට Accounting:

Shortcuts

Share

Category