04/09/2025
මෙවර 2025 ශිෂ්‍යත්ව විභාගය සමත් අපේ පුංචි පැටවුන්ට සුභ අනාගතයක්...
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටී ඔබේ දරුවා වෙනුවෙන් පවත්වනු ලබන පරිගණක පදනම් පාඨමාලාව මෙවරත්
පස්ගොඩ නැණසල පරිගණක තාක්ෂණික ආයතනයේ දී පැවැත්වෙනවා.
දරුවාගේ මූලික පරිගණක සංකල්ප මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් මූලික කරගෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් මෙම පාඨමාලාව නිර්මාණය වෙලා තියෙනවා..ඉතින් වර්තමානයේ නැතුවම බැරි තාක්ෂණික ලොව ජය ගන්නට අවශ්‍ය මුල් පියවර සමගින් එකතු වන්න....
WhatsApp Group Link
https://chat.whatsapp.com/Bt3EAy6bQxqEBUWMJeaxps?mode=ac_t
Call - 077 324 30 54
25/08/2025
කැම්පස් APPICATION පස්ගොඩ නැණසලින් දාපු දරුවන් අපි ගැන COMMENT එකක් දාගෙන යං...💘💘
02/06/2025
තාක්ෂණයේ නව මං පෙත් සොයා යන ආදරණීය දරුවනි...
අපි පස්ගොඩ නැණසල පරිගණක තාක්ෂණික හා පුහුණු මධ්‍යස්ථානයයි...
නැණසල යනු දැයේ දූ දරුවන් වෙනුවෙන් පරිගණක දැනුම, ක්‍රියාකාරකම්, පාඨමාලා පැවැත්වීමට රජය විසින් ස්ථාපිත කර ඇති ආයතනයකි..
මෙවර උසස් පෙළ සහ විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලද දරුවන් වෙනුවෙන් නව විෂය නිර්දේශය යටතේ පරිගණක පාඨමාලාවක් සඳහා නවක සිසුන් ලියාපදිංචි කර ගැනීම මේ දිනවල දී සිදු කෙරේ...
එහිදී ඔබට,
🖥 විශ්ව විද්‍යාල, බාහිර උපාධි සඳහා පැවැත්වෙන විභාග ඉලක්ක කර විෂය නිර්දේශය සංවර්ධනය වීම
🖥 එක් එක් දරුවන් වෙනුවෙන් වෙන් වූ පරිගණක සහ උපාංග
🖥 රාජ්‍ය අනුග්‍රහය යටතේ රජය පිළිගත් සහතික පත්‍රයක්
🖥 පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට අවශ්‍ය සියලු පරිගණක දැනුම
කණ්ඩායම් දෙකක් පමණක් බඳවා ගැනීම සිදු කරයි...
අවශ්‍ය දරුවන් දැන් ම කතා කරන්න.
නැතිනම් පහත link එකෙන් whatsApp Group සමග සම්බන්ධ වන්න.
WhatsApp link
https://chat.whatsapp.com/E4BrVf3XpS3KC6lDXExOgx
සියලු විමසීම්
077 324 30 54
ස්තුතියි.
නැණසල පරිගණක පාසල
පස්ගොඩ
04/04/2025
මෙවර සාමාන්‍ය පෙළ අවසක් කළ දුවා දරුවනේ....
තාක්ෂණික ලොව ඉදිරි ගමනේ සහ වර්තමාන රැකියා විශාල ප්‍රමාණයක් බිහි වී ඇති තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ සම්පූර්ණ පාඨමාලා විශාල ප්‍රමාණයක් දැන් පස්ගොඩ නැණසල මධ්‍යස්ථානයේ දී....
Computer Basic Course
Microsoft Office
Computer Application Assistant – CAA
Adobe Photoshop
Adobe Illustrator
CoralDraw
සාර්ථකව පාඨමාලා අවසක් කර විභාග සමත් වන සිසුන් සඳහා ජාතික හා ජාත්‍යන්තර පිළිගත්
නැණසල සහතික පත්‍රයක්.....
ඔබත් දැන්ම ලියාපදිංචි වන්න.
https://chat.whatsapp.com/HR7wvJttcaw6GOdc4v6gIZ
01/04/2025
Apply Now
මෙවර සාමාන්‍ය පෙළ අවසන් කරන ලද දරුවන් සඳහා ම වෙන් වූ නව Microsoft Office පාඨමාලාව සඳහා සිසුන් ලියාපදිංචිය ඇරඹුණා...
මූලිකම පරිගණක දැනුම නොමැති ඔබට... මූලිකම පරිගණක දැනුම සමගින් පාඨමාලාව පැවැත්වේ.
මෙවර සාමාන්‍ය පෙළ දරු දැරියන් මෙන්ම රැකියා නියුක්තිකයන් සදහා වෙන් වූ මෙහි පාඨමාලා කාලය මාස 06 කි.
පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට වටිනා සහතික පත්‍රයක් හිමි වේ...එම සහතික රජය පිළිගත් සහතිකයක් වෙයි.
ලියාපදිංචි වීම සදහා පහත අංකයට ඔබගේ නම හා පාඨමාලාව සදහන් කර පහත WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න.
WhatsApp 077 92 30 939
වැඩිදුර විස්තර සදහා විමසන්න.
Call - 077 324 30 54
නැණසල
තොරතුරු හා තාක්ෂණික සන්නිවේදන ආයතනය
පස්ගොඩ
(ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල සිට 100m ඌරුබොක්ක දෙසට පැමිණෙන්න.)
WhatsApp Group
https://chat.whatsapp.com/HR7wvJttcaw6GOdc4v6gIZ
28/01/2025
පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් 6 ශේණියේ දරුවන් වෙනුවෙන් මත් උවදුර පිළිබද දරුවන් දැනුවත් කිරීම
28/01/2025
2025 6 ශේණියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව පන්ති ආරම්භය...
දරුවන්ට ප්‍රායෝගික පුහණු ක්‍රියාකාරකම් සිදු කිරිමට වෙන ම පරිගණක කාමරයක් සමග....