Srimath Anagarika Dharmapala MV - Mawarala

Srimath Anagarika Dharmapala MV - Mawarala "~මානිවත්ත අභික්කම~"

11/11/2025

🎖Southen province most popular Debate team 🎖

🏆 MR / Srimath Anagarika Dharmapala M.V 🏆

09/11/2025
02/10/2025

මාර/ශ්‍රීමත් අනගාරික ධර්මාපාල මහා විද්‍යාලයේ ලෝක ළමා දින උත්සවය අද පෙරවරුවේ විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වුණා.
විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ මූලිකත්වයෙන් පාසලේ ගුරු භවතුන්ගේ මෙහෙයවීම මත පාසල් සිසු දරුවන්ගේ නැටුම් රැගුම් ගැයුම් වැයුම් වලින් සහ ක්‍රීඩා පිටියේ පැවැත් වූ විනෝදාත්මක තරඟ ද ඇතුළත්ව මෙම උත්සවය චාම් ලෙසත් විචිත්‍රවත් ලෙසත් සංවිධානය කරන ලදි.නන් අයුරින් මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීමට සහය වූ සියලු දේනාට බෙහෙවින් ස්තූතියි.

සමස්ත ලංකා සංගීත දකුණු පළාත් තරගාවලිය 2025අද දින පැවති සමස්ත ලංකා සංගීත දකුණු පළාත් තරගාවලියේ දී අප පාසලේ දරුවන් සමූහ වා...
23/08/2025

සමස්ත ලංකා සංගීත දකුණු පළාත් තරගාවලිය 2025

අද දින පැවති සමස්ත ලංකා සංගීත දකුණු පළාත් තරගාවලියේ දී අප පාසලේ දරුවන් සමූහ වාදන 🥇 ප්‍රථම ස්ථානය 🥇ලබා ගනිමින් සමස්ත ලංකා වරම් ලබා ගත්තේය . මෙහි දී දිවා රෑ නොබලා දරුවන් පුහුණුකල සංගීත විෂයය භාර ධනංජි නාඔටුන්න ගුරුතුමියට හා තරගය සදහා ඉදිරිපත් වූ දරුවන්ට හා ඔවුන්ගේ දෙමවිපියන්ට

පාසලේ විදුහල්පතිතුමා හා අධ්‍යයන අනධ්‍යයන කාර්‍යා මණ්ඩලයේ සුභ පැතුම්

ඉතිහාසයේ ප්‍රථම වාතාවට අප පාසලට සමස්ත ලංකා නර්තන ජයග්‍රහණයක්...අද දින පැවති 301 - 1000  පාසල් අතර දකුණු පළාත නියෝජනය කරම...
20/07/2025

ඉතිහාසයේ ප්‍රථම වාතාවට අප පාසලට සමස්ත ලංකා නර්තන ජයග්‍රහණයක්...

අද දින පැවති 301 - 1000 පාසල් අතර දකුණු පළාත නියෝජනය කරමින් සහභාගී වු අප පාසල පළාත් 08ක් හා කරට කර තරග වැද නිර්මාණත්මක නර්තන ( කොහු කර්මාන්තය ) ගැහැණු සමූහ තරගයෙන් තෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය, නොයෙක් ආකාරයෙන් උපදෙස් ලබා දෙමින් ශක්තියක් වූ පාසලේ නියමුවානන්වන විදුහල්පති ශාමලාල් ගරුසිංහ මහතාටත් , නිරතුරුවම දිවා රෑ වෙහෙසමින් පුරුදු පුහුණු කළ නර්තන ගුරුතුමිය ඉරේෂා ගුරුතුමියටත් නර්තනයේ යෙදුණු දරුවන්ටත් දරුවන්ගේ දෙමවිපියන්ටත් . වාදන අංශයේ දරුවන්ට හා ගුරුමහත්මින්ටත් නොයෙක් ආකාරයෙන් සහය දැක්වූ සියලු දෙනාටත් අතිශය කෘතඥ වෙමු.

ජයග්‍රහණය ලැබූ ගුරුතුමියට හා දරුවන්ට විදුහල්පති තුමා අධ්‍යයන / අනධ්‍යයන කාර්‍ය් මණ්ඩලයේ හා අවට ප්‍රජාවගේ සුභ පැතුම් හා ආශිර්වාදය 🌷

හෙට දින සමස්ත ලංකා නැටුම් තරග සඳහා ( 301 - 1000 අතර පාසල් ) දකුණු පළාත නියෝජනය කරමින් සහභාගීවන අපගේ පාසලේ දරුවන්ට හා නැට...
18/07/2025

හෙට දින සමස්ත ලංකා නැටුම් තරග සඳහා ( 301 - 1000 අතර පාසල් ) දකුණු පළාත නියෝජනය කරමින් සහභාගීවන අපගේ පාසලේ දරුවන්ට හා නැටුම් ගුරුතුමියට සියලූ ශක්තිය හා ආශිර්වාදය ලැබේවා...... 🙏

පාසලේ විදුහල්පතිතුමා අධ්‍යයන / අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සහ අවට ප්‍රජාවගේ සුභ පැතුම් 🌷

06/07/2025

සිංහල භාෂාව හා සාහිත්‍යය තරඟ

දෙනියාය කලාප ( වාචික තරඟ )

🏆 පද්‍ය ගායනා 🏆

06 ශ්‍රේණිය - K U විශ්වදිනී -දෙවන ස්ථානය 🥈
08 ශ්‍රේණිය - R T M නෙත්සරණි - ප්‍රථම ස්ථානය 🥇
11 ශ්‍රේණිය - R T විශ්වා මල්මි - දෙවන ස්ථානය් 🥈

🏆 කියවීම 🏆

08 ශ්‍රේණිය - ප්‍රදීක්ෂා - ප්‍රථම ස්ථානය 🥇

🏆 කථික 🏆

10 ශ්‍රේණිය - ඉදුවර නෙත්මික - ප්‍රථම ස්ථානය 🥇

ජයග්‍රහණය ලැබූ සියලු දරුවන්ට පාසලේ විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන , අනධ්‍යයන කර්‍ය මණ්ඩලයේ සුභ පැතුම්

KIU විශ්ව විද්‍යාලය මඟින් සංවිධානය කරනු ලැබූ අන්තර් පාසල් විවාද තරඟාවලිය '' වාග් හීසර 2025 '' 🥇දකුණු පළාතේ ජනප්‍රියම විව...
03/07/2025

KIU විශ්ව විද්‍යාලය මඟින් සංවිධානය කරනු ලැබූ අන්තර් පාසල් විවාද තරඟාවලිය '' වාග් හීසර 2025 ''

🥇දකුණු පළාතේ ජනප්‍රියම විවාද කණ්ඩායම 🥇🏆

ලෙස කිරුළු පැලදූ දරුවනි , ඔබට පාසලේ විදුහල්පති තුමා අධ්‍යයන /අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ සුභ පැතුම් .

Address

MR/Srimath Anagarika Dharmapala M. V. Gomila, Mawarala
Matara
81000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94710608997

Alerts

Be the first to know and let us send you an email when Srimath Anagarika Dharmapala MV - Mawarala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Srimath Anagarika Dharmapala MV - Mawarala:

Shortcuts

Share

Category