07/05/2026
🔴 බන්ඩාරගම English පශ්නෙට හොඳම විසඳුම!
ඔබේ දරුවාට English බැරිද? 😟
Grammar, Speaking, Reading, Vocabulary හැමදේම අමාරුද?
එහෙනම් දැන්ම Professional English Training එකකට එකතු කරන්න! ✨
👨🏫 කැලුම් ගජනායක සර් මෙහෙයවීමෙන්
Grade 9 & Grade 10 සිසුන් සඳහා විශේෂ English Class
බ්‍රහස්පතින්දා සවස 2.30 - 4. 30 ( Grade 9 )
බ්‍රහස්පතින්දා සවස 4.30 - 6. 30 ( Grade 10 )
කැලුම් ගජනායක | 077 668 86 94
පලමු දින පංතියට සහභාගි කරවීමෙන් පසු ඔබ දරුවාගෙන්ම අසා දැනගන්න.
🟠Listening (සවන්දීම)
භාශාවක් ඉගෙන ගැනීම සදහා අතිශය වැදගත්ම සාධකය වන Listening සදහා සෑම පාඩම් ඒකකයක් තුලම දරුවාට අවස්තාව ලබා දීමෙන් සෑම වචනයකම නිවැරැදි උච්චාරනය සහ හඩ පාලනය පුරුදු පුහුණු කිරීම සහ නිවසේදී තනිව අබ්‍යාස කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම.
🟠Speech (ඉංග්‍රීසි කථාව)
ඉංග්‍රීසි කතන හැකියාව වර්ධනය කිරීම සදහා අන්තර්ජාතිකව පිලිගත් ක්‍රමවේදයන් යොදා ගැනීම සහ ඒ තුල ඔබේ දරුවාට ලොව ඉංග්‍රීසි කතා කරන ඕනෑම අයෙකු සමඟ නොබියව කතා කිරීමට අවශ්‍ය ආත්ම විශ්වාසය සහ පුහුණුව ලබා දීම.
🟠Reading (කියවීම)
Cambridge විශ්වවිද්‍යාලයේ ප්‍රවීන භාශා උපදේශකවරුන් විසින් සරල වචන සහ ව්‍යාකරන නිවැරැදි ලෙස ගලපමින් සෑම පාඩම් ඒකකයක්ම දරුවාගේ භාශා වර්ධනට උපකාර වන ලෙස සහ දරුවාට පීඩාකාරී පරිසරයක් නිර්මාණය නොවන ලෙස සකස් කර තිබීම.
🟠Grammar (ව්‍යාකරන)
Beginner අවදියේ සිටින ඔබේ දරුවා ඉංග්‍රීසි භාශාවට හුරුවන තෙක් සරල ව්‍යාකරනය තුල භාශාව නිසි ලෙස හැසිරවීමට නිවැරැදි පුහුණුවක් ලබා දීම සහ ඉන්පසු ප්‍රායෝගික ක්‍රමවේදයන් තුල දරුවාගේ ව්‍යාකරන දැනුම පුලුල් කිරීම.
🟠 Vocabulary
දරුවාට කිසිදු මානසික පීඩනයක් ඇති නොවන ආකාරයට (without overloading ) ක්‍රමානුකූලව දරුවා අලුතෙන් ඉගෙන ගන්න වචන අවබෝධ කර දීම.
දරුවාට English භාෂාවට ආදරය කරන්න උගන්වන නව පරපුරේ පන්තියක් 💯
📍 Bandaragama
📞 අදම අමතන්න: 077 668 8694