AV Academy

AV Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AV Academy, Education Website, Near University of Ruhuna, Matara.
(1)

Welcome to AV Academy, we provide valuable short-term courses in Audio-Video production! 🎥🎧 Dive into our specialized programs designed to equip you with practical skills and industry insights, whether you're a beginner or looking to refine your craft.

18/05/2026

Sorry ඉලක්කම් 5ක නෙමෙයි 6ක Salary 1ක්.

12/05/2026
09/05/2026

පාඨමාලාව පිළිබඳව හඳුන්වාදීමේ දේශනය නැරඹීමෙන් අනතුරුව හැකි ඉක්මනින් ඔබගේ ලියාපදිංචිය තහවුරු කරගන්න.

04/05/2026

අපගේ Video Editing පාඨමාලාවට ලියාපදිංචි වීමට පෙර ඔබ දැන සිටිය යුතු දෑ.

09/04/2026

ජුනි 05 සිකුරාදා රාත්‍රී 8.00ට ඔබට ඇති සියලු ප්‍රශ්න විස‍ඳාගෙන පාඨමාලාවට ලියාපදිංචි විය හැකියි. වැඩිදුර තොරතුරු සඳහා මෙම Whatsapp group එකට join වෙලා ඉන්න.

https://chat.whatsapp.com/E1wmE0IZnaHDAWzxsBOUXW

06/04/2026

සති 6න් Pro කෙනෙක් වගේ Video Edit කරන්න ඉගෙන ගමුද? 🇱🇰

ඔබට අවශ්‍ය වීඩියෝව 🎥 ඔබම හදාගන්නේ කෙසේද?
⭕ මාධ්‍ය : සිංහල
⭕ කාලය : සති 06 යි.
⭕ පාඨමාලා ගාස්තු : රු.10,000 (50% Discount for the first 10 students).

🟥 මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🟥 ව‍යස්‍ ‍භේ‍ද‍යක්‍ ‍නො‍මැ‍ත.
🟥පාඨමාලාව හැදෑරීමට Laptop හෝ Desktop පරිගණකයක් තිබීම සෑහේ.

📢එතෙර මෙතෙර 🇱🇰 සිසුන්ගේ වැඩිම නිර්දේශය සහිත Online Video Editing පාඨමාලාව.

✅ Premiere Pro Masterclass
✅ Limited Seats Available!

පහත whatsapp button එක හරහා පාඨමාලාවේ මීළඟ කණ්ඩායමට සම්බන්ද වීමට අවශ්‍ය තොරතුරු ලබාගත හැකියි.

විමසීම් 070 390 8900

Thumbnail එකේ results දැක්කා නේද? 🥰 🥰
👴 අවුරුදු 70ක් වෙනකල් ඕනෑම කෙනෙකුට මේ Skill එක ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්.

29/12/2025

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

23/12/2025

ඔබට අවශ්‍ය වීඩියෝව 🎥 ඔබම හදාගන්නේ කෙසේද?
⭕ මාධ්‍ය : සිංහල
⭕ කාලය : සති 06 යි.
⭕ පාඨමාලා ගාස්තු : රු.5,000(තවත් සීමිත කාලයක් සඳහා පමණි).

🟥 මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🟥 ව‍යස්‍ ‍භේ‍ද‍යක්‍ ‍නො‍මැ‍ත.
🟥පාඨමාලාව හැදෑරීමට Laptop හෝ Desktop පරිගණකයක් තිබීම සෑහේ.

📢එතෙර මෙතෙර 🇱🇰 සිසුන්ගේ වැඩිම නිර්දේශය සහිත Online Video Editing පාඨමාලාව.
පහත whatsapp button එක හරහා පාඨමාලාවේ මීළඟ කණ්ඩායමට සම්බන්ද වීමට අවශ්‍ය තොරතුරු ලබාගත හැකියි.
විමසීම් 070 390 8900
පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන්ගේ comments පහත links හරහා බැලිය හැකියි.
https://www.facebook.com/share/v/1XxRmZpRzJ/
https://www.facebook.com/share/v/1A5FdD4EJR/
https://www.facebook.com/share/v/1EXxbFMcsi/
https://www.facebook.com/share/v/1Fyi2j26k6/

09/12/2025

ඔන්න කාලෙකට පස්සේ ආයෙම අලුත් කණ්ඩායමක් පටන්ගන්නයි යන්නේ ළමයි.

01/11/2025

ඔබ මේ පිළිබඳව දැනුවත්ද?

Address

Near University Of Ruhuna
Matara

Alerts

Be the first to know and let us send you an email when AV Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to AV Academy:

Shortcuts

Share