OOM Institute

OOM Institute This is a page designed to educate the user. Students from diverse universities make up our group.

In addition, we provide online lessons for each age group at an affordable price.

05/11/2021

😱😱ඔන්ලයින් කියලා දැනෙන්නේ නැතුව ඉගෙන ගනිමු ද?

🛑1 ,2,3,4 ,5ශ්‍රේණි (2022)

අපේ අලුත්ම පන්තිය ට සිසුන් බදවා ගැනෙයි .

නව විෂය නිර්දේශය ට අනුව

🏵️සිංහල
🏵️පරිසරය
🏵️ගණිතය
🏵️දෙමළ

එකම පන්තියකින් ඉගෙන ගනිමු .

සහභාගී වීමට 0719258494 අංකයට වට්ස්ඇප් පනිවිඩයක් යොමු කරන්න

05/11/2021

⭕ඔබේ දරුවාගේ සබකෝලය මග හරිමුද?
⭕ඔබේ දරුවාට ඕනම වේදිකාවක කතා කරන්න,දක්ෂතා පෙන්වන්න පුරුදු කරමුද?

👇✍️

1 ශ්‍රේණිය (2022)
පන්තිය ට ඉක්මණින්ම ඇතුලත් වෙන්න.

සහභාගී වීමට 0719258494 අංකයට වට්ස්ඇප් පනිවිඩයක් අදම යොමු කරන්න .

🌟1 ශ්‍රේණිය (2022)අපේ ඔන්ලයින් පන්තියේ මේ වන විට උගන්වා ඇති පාඩම් වලින් කොටසක් පහත දැක්වේ .විමසීම් 0719258484
05/11/2021

🌟1 ශ්‍රේණිය (2022)

අපේ ඔන්ලයින් පන්තියේ මේ වන විට උගන්වා ඇති පාඩම් වලින් කොටසක් පහත දැක්වේ .

විමසීම් 0719258484

අපේ ප්‍රාථමික අංශයේ දරුවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය 🌼🌼🌼📌 විමසීම් - 0719258494
26/10/2021

අපේ ප්‍රාථමික අංශයේ දරුවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය 🌼🌼🌼

📌 විමසීම් - 0719258494

https://youtu.be/a026DMuwJ_wNow OOM INSTITUTE  On You Tube 👆Subscribe And Join With OOM Institute Family 💐For More Infor...
10/10/2021

https://youtu.be/a026DMuwJ_w

Now OOM INSTITUTE On You Tube 👆
Subscribe And Join With OOM Institute Family 💐
For More Information
076 023 111 0

පන්ති කාල සටහන (සිංහල ,පරිසරය , ගණිතය )👆1 ශ්‍රේණිය -සදුදා සවස 4-6👆2 ශ්‍රේණිය - අගහරුවාදා සවස 4-6👆3 ශ්‍රේණිය -සෙනසුරාදා සවස ...

අති විශිෂ්ට ලෙස ශිෂ්‍යත්වය සඳහා දරුවන් හසුරවන ලංකාවේ එකම පන්තියේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අදහස්වලින් බිඳක්...ගුරුතුමිය - ...
07/10/2021

අති විශිෂ්ට ලෙස ශිෂ්‍යත්වය සඳහා දරුවන් හසුරවන ලංකාවේ එකම පන්තියේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අදහස්වලින් බිඳක්...

ගුරුතුමිය - චන්දි සමන්තිකා දඩල්ලගේ
OOM Institute Sri Lanka

🛑දයාබර දෙමාපියනි ,හැමෝටම කලින්, ඉක්මණට එන්න ,අලුත් පන්තියට යන්න👆🔅 2022 ට 🔺 1 ශ්‍රේණිය 🔺2 ශ්‍රේණිය 🔺3 ශ්‍රේණිය 🔺 4 ශ්‍රේණ...
07/10/2021

🛑දයාබර දෙමාපියනි ,
හැමෝටම කලින්,
ඉක්මණට එන්න ,
අලුත් පන්තියට යන්න👆

🔅 2022 ට
🔺 1 ශ්‍රේණිය
🔺2 ශ්‍රේණිය
🔺3 ශ්‍රේණිය
🔺 4 ශ්‍රේණිය
🔺 5 ශ්‍රේණිය

✅සිංහල
✅පරිසරය
✅ගණිතය
✅දෙමළ
✅ඉංග්‍රිසි

🤫පළමු කණ්ඩායමට බඳවා ගනු ලබන්නේ සීමිත පිරිසක් පමණි .(තනි අවදානය යොමු කරන බැවිනි )

👆පසුගිය වසරේ විෂය කොටස් ප්‍රශ්න පත්‍ර මගින් අවසන් කිරීම.
👆ප්‍රායෝගික පරීක්ෂණ පන්තිය තුල සිදු කිරීම.
👆දක්ෂතා ඇති දරුවන්ට ඔන්ලයින් වේදිකාව සැකසීම. (දක්ෂයින් අැගයීම )
👆සියලු දෙනාටම තනි අවධානය.
👆 වීඩියෝ සහ presentation භාවිතය.

ආරම්භක සම්මන්ත්‍රණය

🙋ඔක්තෝබර් 10 ඉරිදා සවස 6.00

👆 ගාස්තුව මාසිකව රුපියල් 1000
👆ඉංග්‍රීසි රුපියල් මාසිකව 500

🛑( සහභාගිවීමට නම, ශ්‍රේණිය,පාසල සඳහන් කොට 071 9258494 දුරකථන අංකයට වට්ස් අප් පණිවිඩයක් යොමු කරන්න .)
🔅මෙහෙයවීම - චන්දි දඩල්ලගේ, ජිනාදි සෙනෙවිරත්න
Chandi Samanthika

Thank you❤
07/10/2021

Thank you❤

06/10/2021
R.M chanitha hasaranga rathnayaka Grade 5  Kandy Galagedara
05/10/2021

R.M chanitha hasaranga rathnayaka
Grade 5
Kandy Galagedara

05/10/2021

Grade 4
Loshan & Loshani
Kadugannawa Primary School

Address

Matara
81200

Alerts

Be the first to know and let us send you an email when OOM Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category