BizEn English Academy

BizEn English Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BizEn English Academy, Educational consultant, Matara.

02/03/2023
මේ අවුරුද්දේ සා.පෙළ ලියන දරුවන්ට ලොකු ප්‍රශ්නයක් ඉංග්‍රීසි පේපර් එකේ තියන රචනාව ලියාගන්නේ කොහොමද කියන එක.ලකුණු 15ක්..රචන...
01/03/2023

මේ අවුරුද්දේ සා.පෙළ ලියන දරුවන්ට ලොකු ප්‍රශ්නයක් ඉංග්‍රීසි පේපර් එකේ තියන රචනාව ලියාගන්නේ කොහොමද කියන එක.
ලකුණු 15ක්..රචනාව ලියන්නැතුව A එකකට යන්න කොහොමටවත් බෑ..
මෙන්න විසඳුම.
Join වෙන්න අපේ group එකට. මොනවත් ම බැරි වුනත් දවස් දෙකෙන් ඕනම මාතෘකාවක් ගැන වචන 300ක් කියන ක්‍රමය ඉගන ගන්න.

https://chat.whatsapp.com/Fx2T1Y1CypY7vPJkRnV8a9

බදාදා දින රාත්‍රී නව ඉංග්‍රීසි පාඨමාලා සදහා සිසුන් ලියාපදිංචිය ඇරඹුනා.මෙය online පාඨමාලාවක් නොවේ.ඉංග්‍රීසි යන්තම්වත් කතා...
30/10/2021

බදාදා දින රාත්‍රී නව ඉංග්‍රීසි පාඨමාලා සදහා සිසුන් ලියාපදිංචිය ඇරඹුනා.
මෙය online පාඨමාලාවක් නොවේ.

ඉංග්‍රීසි යන්තම්වත් කතා කරන්න බැරි නම්
සරල වාක්‍යයක් ලියා ගන්න අමාරු නම්
මූලික දැනුමක් නැති නිසා පන්තියකට යන්න බය නම්
එන්න අපි මුල ඉදලා කියලා දෙන්නම්.
ඔබේ ඉංග්‍රීසි බැරිකම කියන සෘණ සිතිවිලි ටිකයි බාහිරින් අපට ලැබුණු අදින මානසිකත්වයයි දැන්වත් පැත්තකට විසි කරලා අද ඔයා ඉන්න තැනින් ජීවිතේට Kick Start එකක් දෙන්න ඔබ සූදානම් ද? අප සූදානම්!
2021 ඔබ සහතිකවම ඉංග්‍රීසි කතා කරන වසරයි!
මාස 6ක් වන මෙම පාඨමාලාව තුළ මුල සිට සරලව ව්‍යාකරණ සහිතව, ගුරුවරුන් සමගම අසීමිතව ඉංග්‍රීසි කතාව පුහුණු වීමට අවස්ථාව සලසා දී ඇත.
මුල් සති 4 ඇතුලත English කතාකරවීමේ පොරොන්දුව ලබා දේ.
පාඨමාලා අවසානයේ පිලිගත් සහතික පතක් ලබාදීම..
පාඨමාලාව අවසන් වන විට ඉංග්‍රීසි විෂයේ නිපුණයකු නොවුනොත් හෝ පාඨමාලාව පිලිබද සැහීමකට පත් නොවන්නේනම් මුදල් ආපසු ලබාදෙනු ලැබේ..
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.
පාඨමාලාවේ පාඩම් මුලසිට ඉතාම සරලව උගන්වනු ලබන අතර, දුර්වල සිසුන් තෝරා පාඨමාලා කාලයට අමතරව කාලය යොදාගෙන නැවත උගන්වනු ලැබේ.
පාඨමාලා කාලය මාස 6
පාඨමාලා ගාස්තුව මසකට රු. 3000.00
මුල් දින රු.1000.00ක ලියාපදිංචි ගාස්තු ගෙවා පාඨමාලාවට සම්බන්ද විය හැක.

පාඨමාලාව සදහා සම්බන්ද කරගනු ලබන්නේ මුලින් ලියාපදිංචි වන සිසුන් 10දෙනෙකු පමනි.

පාඨමාලාව සදහා ලියාපදිංචි ගාස්තුව රු.1000/=

මෙම පාඨමාලාවේ අන්තර්ගතය
ව්‍යාකරණානුකූලව ඉංග්‍රීසි කතා පුහුණුව
ලිපි රචනා ලිවීමට සහ පුවත්පත් කියවීමට පුහුණු කිරීම.
එදිනෙදා ඔබට මුහුණ පෑමට සිදුවන විශේෂ අවස්ථාවලට ප්‍රායෝගිකව පුහුණු කිරීම.

2021 නොවැම්බර් මස 10 වන බදාදා සවස 06.30 සිට 08.30 දක්වා පාඨමාලාව පාඨමාලාව පැවැත්වේ.
සෑම බදාදා දිනකම පාඨමාලා පැවැත්වෙන අතර මසකට දින 4 බැගින් පුරා මාස 6ක් පැවැත්වේ.
සිසුන් ලියාපදිංචි කිරීම දැන් සිදුකෙරේ!
වැඩි විස්තර සඳහා අමතන්න
☎ 0717 2151 77
☎ 0770 1051 77
BizEn English Academy,
Nupe,
Matara.

අ.පො.ස සා/පෙළ විභාගය ඉංග්‍රීසි භාෂාව පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ============================රාජ්‍ය සේවයේ නියුතු ...
09/10/2021

අ.පො.ස සා/පෙළ විභාගය
ඉංග්‍රීසි භාෂාව
පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
============================

රාජ්‍ය සේවයේ නියුතු ඔබට..

සා/පෙළ විභාගයට මුහුණ දීමට බලාපොරොත්තුවෙන සිසුන්ට..

සා/පෙළ විභාගයට දෙවන වර මුහුණ දෙන සිසුන්ට..

සා/පෙළ ඉංග්‍රීසි භාෂාව ඉහල සාමාර්ථයක් ලබා දීම සඳහා වන පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ පංතිය..

සෑම අඟහරුවාදා දිනකම උදෑසන 5.30 ට (1 කණ්ඩායම )

Telegram

https://t.me/joinchat/rF2Lp2HWwzwwYmQ1

සෑම බදාදා දිනකම සවස 7.00
(2 කණ්ඩායම )

Telegram

https://t.me/joinchat/h8HXPWWfCn9kMjNl

මාසික ගාස්තුව
800.00

2005 සිට 2019 දක්වා සියලුම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම...
බස්නාහිර පලාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම....

විශිෂ්ට ප්‍රතිඵල සඳහා විශිෂ්ටයකුගේ මග පෙන්වීම..

රංග සර්

23/08/2021

හැමෝටම ගැලපෙන පොකුර

Commencement of the new English course
03/04/2021

Commencement of the new English course

සෙනසුරාදා දින ඉංග්‍රීසි පාඨමාලාව සදහා සිසුන් ලියාපදිංචිය ඇරබුනා.සීමිත සිසුන් සංඛ්‍යාවක් සදහා තවත් අවස්තාව ඇත.ඉංග්‍රීසි ය...
29/03/2021

සෙනසුරාදා දින ඉංග්‍රීසි පාඨමාලාව සදහා සිසුන් ලියාපදිංචිය ඇරබුනා.
සීමිත සිසුන් සංඛ්‍යාවක් සදහා තවත් අවස්තාව ඇත.

ඉංග්‍රීසි යන්තම්වත් කතා කරන්න බැරි නම්
සරල වාක්‍යයක් ලියා ගන්න අමාරු නම්
මූලික දැනුමක් නැති නිසා පන්තියකට යන්න බය නම්
එන්න අපි මුල ඉදලා කියලා දෙන්නම්.
ඔබේ ඉංග්‍රීසි බැරිකම කියන සෘණ සිතිවිලි ටිකයි බාහිරින් අපට ලැබුණු අදින මානසිකත්වයයි දැන්වත් පැත්තකට විසි කරලා අද ඔයා ඉන්න තැනින් ජීවිතේට Kick Start එකක් දෙන්න ඔබ සූදානම් ද? අප සූදානම්!
2021 ඔබ සහතිකවම ඉංග්‍රීසි කතා කරන වසරයි!
මාස 6ක් වන මෙම පාඨමාලාව තුළ මුල සිට සරලව ව්‍යාකරණ සහිතව, ගුරුවරුන් සමගම අසීමිතව ඉංග්‍රීසි කතාව පුහුණු වීමට අවස්ථාව සලසා දී ඇත.
මුල් සති 4 ඇතුලත English කතාකරවීමේ පොරොන්දුව ලබා දේ.
පාඨමාලා අවසානයේ පිලිගත් සහතික පතක් ලබාදීම..
පාඨමාලාව අවසන් වන විට ඉංග්‍රීසි විෂයේ නිපුණයකු නොවුනොත් හෝ පාඨමාලාව පිලිබද සැහීමකට පත් නොවන්නේනම් මුදල් ආපසු ලබාදෙනු ලැබේ..
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.
පාඨමාලාවේ පාඩම් මුලසිට ඉතාම සරලව උගන්වනු ලබන අතර, දුර්වල සිසුන් තෝරා පාඨමාලා කාලයට අමතරව කාලය යොදාගෙන නැවත උගන්වනු ලැබේ.
පාඨමාලා කාලය මාස 6
පාඨමාලා ගාස්තුව මසකට රු. 3000.00
රු.1000.00ක් ගෙවා ලියාපදිංචි විය හැක.
පාඨමාලාව සදහා සම්බන්ද කරගනු ලබන්නේ මුලින් ලියාපදිංචි වන සිසුන් 10දෙනෙකු පමනි.
මෙම පාඨමාලාව අන්තර්ගතය
ව්‍යාකරණානුකූලව ඉංග්‍රීසි කතා පුහුණුව
ලිපි රචනා ලිවීමට සහ පුවත්පත් කියවීමට පුහුණු කිරීම.
එදිනෙදා ඔබට මුහුණ පෑමට සිදුවන විශේෂ අවස්ථාවලට ප්‍රායෝගිකව පුහුණු කිරීම.
සති අග පාඨමාලා ආරම්බය
2021/04/03 වන සෙනසුරාද උදෑසන 08.30 සිට 12.00 දක්වා
සිසුන් ලියාපදිංචි කිරීම දැන් සිදුකෙරේ!
වැඩි විස්තර සඳහා අමතන්න
☎ 0717 2151 77
☎ 0770 1051 77
BizEn English Academy,
Nupe,
Matara.

ඉංග්‍රීසි යන්තම්වත් කතා කරන්න බැරි නම්සරල වාක්‍යයක් ලියා ගන්න අමාරු නම්මූලික දැනුමක් නැති නිසා පන්තියකට යන්න බය නම්එන්න ...
21/03/2021

එදිනෙදා ඔබට මුහුණ පෑමට සිදුවන විශේෂ අවස්ථාවලට ප්‍රායෝගිකව පුහුණු කිරීම. පාඨමාලා ආරම්බය 2021/03/29 වන සදුදා උදෑසන 08.30 සිට 11.00 දක්වා
මෙය සතියට දින දෙකක් පැවැත්වේ..

සති අග පාඨමාලා ආරම්බය
2021/04/03 වන සෙනසුරාද උදෑසන 08.30 සිට 12.00 දක්වා

සිසුන් ලියාපදිංචි කිරීම දැන් සිදුකෙරේ!
වැඩි විස්තර සඳහා අමතන්න
☎ 0717 2151 77
☎ 0770 1051 77
BizEn English Academy,
Nupe,
Matara.

23/02/2021

දැයේ දරුවන් ජාත්‍යන්තර භාෂාවෙන් සන්නද්ධ කිරීමේ #දකුණේ අභිමානය 💪💪...............................................................................
English Academy නූපේ - මාතර...............................................................................
🔸 නවතම පාඨමාලාව සතියට දින 02 යි.
🔸 පාඨමාලා කාලය මාස 04 යි................................................................................
✅ වයස් භේදයක් නොමැත.
✅ සතියට දින 02ක් මසකට දින 08ක් අඛණ්ඩ පුහුණුව.
✅ සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදුන ආකර්ශණීය ඉගැන්වීමේ රටාව.
✅ ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් ඉගෙනීමේ දුර්ලභ අවස්ථාව.
✅ පළමු දින 05 අවසානයේ ඉංග්‍රීසි කථනය තහවුරු කිරීම.
✅ විදේශිකයින් සමග ප්‍රායෝගික ඉංග්‍රීසි කථනයට යොමු කිරීම.
✅ පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනැමීම................................................................................
✴️✴️ නව පාඨමාලා අරම්භය ✴️✴️...............................................................................
➡️ 1 කණ්ඩායම -
මාර්තු 01 සදුදා උදේ 8.30
මාර්තු 04 බ්‍රහස්පතින්දා උදේ 8.30

➡️ 2 කණ්ඩායම -
මාර්තු 1 සදුදා සවස 6.30
මාර්තු 4 බ්‍රහස්පතින්දා සවස 6.30

💰 පාඨමාලා #ගාස්තුව රු. 20,000ක් පමණයි.
➡️ කොටස් වශයෙන් ගෙවිය හැක................................................................................
පර සුද්දන්ට දී නොම ගන්ට මේ දෙරණා
බස හසුරන්ට කඩු ලෙලදෙන්ට බැති පෙමිනා...............................................................................

💪💪 සිව් හෙළයන්ට ආරාධනා! 💪💪

#ලියාපදිංචිය සදහා දැන්ම අමතන්න.
📳 071 6720671

ඉංග්‍රීසි යන්තම්වත් කතා කරන්න බැරි නම්සරල වාක්‍යයක් ලියා ගන්න අමාරු නම්මූලික දැනුමක් නැති නිසා පන්තියකට යන්න බය නම්එන්න ...
31/01/2021

ඉංග්‍රීසි යන්තම්වත් කතා කරන්න බැරි නම්
සරල වාක්‍යයක් ලියා ගන්න අමාරු නම්
මූලික දැනුමක් නැති නිසා පන්තියකට යන්න බය නම්
එන්න අපි මුල ඉදලා කියලා දෙන්නම්.
ඔබේ ඉංග්‍රීසි බැරිකම කියන සෘණ සිතිවිලි ටිකයි බාහිරින් අපට ලැබුණු අදින මානසිකත්වයයි දැන්වත් පැත්තකට විසි කරලා අද ඔයා ඉන්න තැනින් ජීවිතේට Kick Start එකක් දෙන්න ඔබ සූදානම් ද? අප සූදානම්!
2021 ඔබ සහතිකවම ඉංග්‍රීසි කතා කරන වසරයි!
මාස 6ක් වන මෙම පාඨමාලාව තුළ මුල සිට සරලව ව්‍යාකරණ සහිතව, ගුරුවරුන් සමගම අසීමිතව ඉංග්‍රීසි කතාව පුහුණු වීමට අවස්ථාව සලසා දී ඇත.
මුල් සති 4 ඇතුලත English කතාකරවීමේ පොරොන්දුව ලබා දේ.
පාඨමාලා අවසානයේ පිලිගත් සහතික පතක් ලබාදීම..
පාඨමාලාව අවසන් වන විට ඉංග්‍රීසි විෂයේ නිපුණයකු නොවුනොත් හෝ පාඨමාලාව පිලිබද සැහීමකට පත් නොවන්නේනම් මුදල් ආපසු ලබාදෙනු ලැබේ..
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.
පාඨමාලාවේ පාඩම් මුලසිට ඉතාම සරලව උගන්වනු ලබන අතර, දුර්වල සිසුන් තෝරා පාඨමාලා කාලයට අමතරව කාලය යොදාගෙන නැවත උගන්වනු ලැබේ.
පාඨමාලා කාලය මාස 6
පාඨමාලා ගාස්තුව මසකට රු. 3000.00
මුල් දින නොමිලේ පාඨමාලාවට සම්බන්ද වී පසුව රු.1000.00ක් ගෙවා ලියාපදිංචි විය හැක.
පාඨමාලාව සදහා සම්බන්ද කරගනු ලබන්නේ මුලින් ලියාපදිංචි වන සිසුන් 10දෙනෙකු පමනි.
පාඨමාලාව සදහා ලියාපදිංචි ගාස්තුව රු.1000/=

මෙම පාඨමාලාවේ අන්තර්ගතය
ව්‍යාකරණානුකූලව ඉංග්‍රීසි කතා පුහුණුව
ලිපි රචනා ලිවීමට සහ පුවත්පත් කියවීමට පුහුණු කිරීම.
එදිනෙදා ඔබට මුහුණ පෑමට සිදුවන විශේෂ අවස්ථාවලට ප්‍රායෝගිකව පුහුණු කිරීම.
2021/01/05 වන සිකුරාදා රාත්‍රී ඉංග්‍රීසි පාඨමාලාව සවස 06.30 සිට 08.30 දක්වා එක් පාඨමාලාවක්ද,
2021/01/08 වන සදුදා දින උදෑසන 08.30 සිට 12.00 දක්වා තවත් පාඨමාලාවක්ද ආරම්බ වේ...

සිසුන් ලියාපදිංචි කිරීම දැන් සිදුකෙරේ!
වැඩි විස්තර සඳහා අමතන්න
☎ 0717 2151 77
☎ 0770 1051 77
BizEn English Academy,
Nupe,
Matara.

සඳුදා දින උදෑසන සහ රාත්‍රී නව ඉංග්‍රීසි පාඨමාලා සදහා සිසුන් ලියාපදිංචිය ඇරඹුනා.මුල් දින නොමිලේඉංග්‍රීසි යන්තම්වත් කතා කර...
25/09/2020

සඳුදා දින උදෑසන සහ රාත්‍රී නව ඉංග්‍රීසි පාඨමාලා සදහා සිසුන් ලියාපදිංචිය ඇරඹුනා.
මුල් දින නොමිලේ
ඉංග්‍රීසි යන්තම්වත් කතා කරන්න බැරි නම්
සරල වාක්‍යයක් ලියා ගන්න අමාරු නම්
මූලික දැනුමක් නැති නිසා පන්තියකට යන්න බය නම්
එන්න අපි මුල ඉදලා කියලා දෙන්නම්.
ඔබේ ඉංග්‍රීසි බැරිකම කියන සෘණ සිතිවිලි ටිකයි බාහිරින් අපට ලැබුණු අදින මානසිකත්වයයි දැන්වත් පැත්තකට විසි කරලා අද ඔයා ඉන්න තැනින් ජීවිතේට Kick Start එකක් දෙන්න ඔබ සූදානම් ද? අප සූදානම්!
2020 ඔබ සහතිකවම ඉංග්‍රීසි කතා කරන වසරයි!
මාස 6ක් වන මෙම පාඨමාලාව තුළ මුල සිට සරලව ව්‍යාකරණ සහිතව, ගුරුවරුන් සමගම අසීමිතව ඉංග්‍රීසි කතාව පුහුණු වීමට අවස්ථාව සලසා දී ඇත.
මුල් සති 4 ඇතුලත English කතාකරවීමේ පොරොන්දුව ලබා දේ.
පාඨමාලා අවසානයේ පිලිගත් සහතික පතක් ලබාදීම..
පාඨමාලාව අවසන් වන විට ඉංග්‍රීසි විෂයේ නිපුණයකු නොවුනොත් හෝ පාඨමාලාව පිලිබද සැහීමකට පත් නොවන්නේනම් මුදල් ආපසු ලබාදෙනු ලැබේ..
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.
පාඨමාලාවේ පාඩම් මුලසිට ඉතාම සරලව උගන්වනු ලබන අතර, දුර්වල සිසුන් තෝරා පාඨමාලා කාලයට අමතරව කාලය යොදාගෙන නැවත උගන්වනු ලැබේ.
පාඨමාලා කාලය මාස 6
පාඨමාලා ගාස්තුව මසකට රු. 3000.00
මුල් දින නොමිලේ පාඨමාලාවට සම්බන්ද වී පසුව රු.1000.00ක් ගෙවා ලියාපදිංචි විය හැක.
පාඨමාලාව සදහා සම්බන්ද කරගනු ලබන්නේ මුලින් ලියාපදිංචි වන සිසුන් 10දෙනෙකු පමනි.
පාඨමාලාව සදහා ලියාපදිංචි ගාස්තුව රු.1000/=

මෙම පාඨමාලාවේ අන්තර්ගතය
ව්‍යාකරණානුකූලව ඉංග්‍රීසි කතා පුහුණුව
ලිපි රචනා ලිවීමට සහ පුවත්පත් කියවීමට පුහුණු කිරීම.
එදිනෙදා ඔබට මුහුණ පෑමට සිදුවන විශේෂ අවස්ථාවලට ප්‍රායෝගිකව පුහුණු කිරීම.
2020/10/05 වන සඳුදා උදෑසන 09.00 සිට 1.00 දක්වා එක් පාඨමාලාවක්ද එදිනම සවස 06.00 සිට 8.00 දක්වා පාඨමාලාවක්ද පැවැත්වේ.
සෑම සඳුදා දිනකම පාඨමාලා පැවැත්වෙන අතර මසකට දින 4 බැගින් පුරා මාස 6ක් පැවැත්වේ.
සිසුන් ලියාපදිංචි කිරීම දැන් සිදුකෙරේ!
වැඩි විස්තර සඳහා අමතන්න
☎ 0717 2151 77
☎ 0770 1051 77
BizEn English Academy,
Nupe,
Matara.

රාත්‍රී ඉංග්‍රීසි පාඨමාලාව සදහා සිසුන් ලියාපදිංචිය ඇරඹුනා.මුල් දින නොමිලේ ඉංග්‍රීසි යන්තම්වත් කතා කරන්න බැරි නම්සරල වාක්...
24/09/2020

රාත්‍රී ඉංග්‍රීසි පාඨමාලාව සදහා සිසුන් ලියාපදිංචිය ඇරඹුනා.
මුල් දින නොමිලේ
ඉංග්‍රීසි යන්තම්වත් කතා කරන්න බැරි නම්
සරල වාක්‍යයක් ලියා ගන්න අමාරු නම්
මූලික දැනුමක් නැති නිසා පන්තියකට යන්න බය නම්
එන්න අපි මුල ඉදලා කියලා දෙන්නම්.
ඔබේ ඉංග්‍රීසි බැරිකම කියන සෘණ සිතිවිලි ටිකයි බාහිරින් අපට ලැබුණු අදින මානසිකත්වයයි දැන්වත් පැත්තකට විසි කරලා අද ඔයා ඉන්න තැනින් ජීවිතේට Kick Start එකක් දෙන්න ඔබ සූදානම් ද? අප සූදානම්!
2020 ඔබ සහතිකවම ඉංග්‍රීසි කතා කරන වසරයි!
මාස 6ක් වන මෙම පාඨමාලාව තුළ මුල සිට සරලව ව්‍යාකරණ සහිතව, ගුරුවරුන් සමගම අසීමිතව ඉංග්‍රීසි කතාව පුහුණු වීමට අවස්ථාව සලසා දී ඇත.
මුල් සති 4 ඇතුලත English කතාකරවීමේ පොරොන්දුව ලබා දේ.
පාඨමාලා අවසානයේ පිලිගත් සහතික පතක් ලබාදීම..
පාඨමාලාව අවසන් වන විට ඉංග්‍රීසි විෂයේ නිපුණයකු නොවුනොත් හෝ පාඨමාලාව පිලිබද සැහීමකට පත් නොවන්නේනම් මුදල් ආපසු ලබාදෙනු ලැබේ..
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.
පාඨමාලාවේ පාඩම් මුලසිට ඉතාම සරලව උගන්වනු ලබන අතර, දුර්වල සිසුන් තෝරා පාඨමාලා කාලයට අමතරව කාලය යොදාගෙන නැවත උගන්වනු ලැබේ.
පාඨමාලා කාලය මාස 6
පාඨමාලා ගාස්තුව මසකට රු. 3000.00
මුල් දින නොමිලේ පාඨමාලාවට සම්බන්ද වී පසුව රු.1000.00ක් ගෙවා ලියාපදිංචි විය හැක.
පාඨමාලාව සදහා සම්බන්ද කරගනු ලබන්නේ මුලින් ලියාපදිංචි වන සිසුන් 10දෙනෙකු පමනි.
පාඨමාලාව සදහා ලියාපදිංචි ගාස්තුව රු.1000/=

මෙම පාඨමාලාවේ අන්තර්ගතය
ව්‍යාකරණානුකූලව ඉංග්‍රීසි කතා පුහුණුව
ලිපි රචනා ලිවීමට සහ පුවත්පත් කියවීමට පුහුණු කිරීම.
එදිනෙදා ඔබට මුහුණ පෑමට සිදුවන විශේෂ අවස්ථාවලට ප්‍රායෝගිකව පුහුණු කිරීම.
2020/10/05 වන සඳුදා සවස 06.00 සිට 8.00 දක්වා පාඨමාලාව පැවැත්වේ.
සෑම සඳුදා දිනකම පාඨමාලා පැවැත්වෙන අතර මසකට දින 4 බැගින් පුරා මාස 6ක් පැවැත්වේ.
සිසුන් ලියාපදිංචි කිරීම දැන් සිදුකෙරේ!
වැඩි විස්තර සඳහා අමතන්න
☎ 0717 2151 77
☎ 0770 1051 77
BizEn English Academy,
Nupe,
Matara.

Address

Matara
88000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94770105177

Website

Alerts

Be the first to know and let us send you an email when BizEn English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share