Sunil Plant Nursery

Sunil Plant Nursery

Share

ඔබේ ගෙවත්ත හැඩකරන්න ලස්සනම ලස්සන ඕලු නෙලුම් මානෙල් වර්ග රැසක් අපෙන් 🌸🌿 දිවයින පුරා ආරක්ෂිතව බෙදාහැරීම්.🚚✨ 📞📞0716673520 මාතර,හක්මණ

23/05/2026
Photos from Sunil Plant Nursery's post 23/05/2026

මල් සමග රු.800 යි පත්‍ර රතු පාටයි දිනපතා මල් ලබා දෙන වර්ගයක්

අපි ලග මල් සමග රු.150 සිට මානෙල් වර්ග තියනවා
🌿🌸 මිල ගනන් දැනගන්න මේ ලින්ක් එකෙන් catalog එක බලන්න https://wa.me/c/94716673520 🌸

🌿🌿🌸catalog එකෙ දාල නැති වර්ග රැසක් තියනවා ඒවාගෙ පොටො අපෙ fb පේජ් එකේ තියනවා https://www.facebook.com/profile.php?id=100070019683008&mibextid=wwXIfr&mibextid=wwXIfr ඒ වර්ග වලත් ඔයාලට මලේ පොටො එකක් අපෙ වට්සැප් එකට එව්වම මිල ගනන් දැනගන්න පුළුවන්

🌿🌿ලංකාවෙ ඕනම තැනකට කුරියර් පහසුකම් 🚛 අපි එවන දවසට පහුවදාම ඔයාට පැල ලැබෙනවා...

🌿තොග සහ සිල්ලර පැල ලබා දෙන්න පුළුවන්

⭕️මල් වල මුදල මුලින් තැන්පත් කරාම පැල එවන්නෙ කුරියර් ගාන පැල ලැබුනම ගෙවල ගන්න පුළුවන් 🌿🪴🌸

⭕️Cod නම් නෑ යාලුවනේ ⭕️

🪴🌿🌸පැල හදාගන්න විදියෙ සිට සියලුම දේවල් අපෙන් ඔයාලට දැනගන්න පුළුවන් 😍❤️

නැත්තන් 0716673520 නම්බර් එකට කෝල් එකක් දෙන්න

゚viralシ

23/05/2026

චූටි ක්වැන් පැලෙ රු.400 මේ පැලේම පත්‍ර රතු පාටයි 💫🤍

Photos from Sunil Plant Nursery's post 22/05/2026

කස්ටර්මර්ල දාපු නමින්ම කියනවා නම් මේ එයාලගෙ බතික් මානෙල්... 🥰මේවා මල් එක්ක සාදරණ ගානට ගන්න පුළුවන් ඔයාලට( වර්ණ වෙනස් කරල නෑ ඔර්ජිනල් මලේ පාට මේ 😍) ඇත්තටම කියනව නම් පොටො වලටත් වඩා හැඩයි මේ ෆැන්සි..🥰
071 667 3520. ඔයටත් ඕනි නම් වට්සැප් මැසේජ් එකක් දාන්න
මාතර,හක්මණ

22/05/2026

Hassabadin මලට වඩා පෙති රටාව පොඩ්ඩක් වෙනස් වගේ නේද එයාගෙ..
071 667 3520
මාතර,හක්මණ

゚viralシ

Photos from Sunil Plant Nursery's post 21/05/2026

විශ්වාස කරන්න ඔයා හදවතින්ම සොබාදහමට ආදරය කරද්දී, සොබාදහමත් ඔයාට පෙරලා ආදරය කරනවා අත්දැකීමෙන් කියන්නෙ 🧚✨😍
මේ නම්....නිල් පාටට,දම් පාට ආස ඔයා වෙනුවෙන් 💜🥹🥰

071 667 3520 වට්සැප්
මාතර,හක්මණ

゚viralシ

Photos from Sunil Plant Nursery's post 21/05/2026

Peparron pink මල් සමග පැල දෙන්න පුළුවන් 💫🌸🥰

21/05/2026

මල් සමග රු.1500
උදේම මිදුලෙ තමන්ම හිටවපු පැලේක මල් පිපිල තියෙනවා දකින එක වෙනම feeling එකක්....😍😍😍

゚viralシ

Photos from Sunil Plant Nursery's post 20/05/2026

අමුතුම ලස්සනක් එයාගෙ💫🌼😍
(පොඩි වත් එඩිට් කිරීමක් කර නොමැත එයාගෙ ඇත්තම පාට මේ )
මල් සමග මේ පැලේම දෙන්න පුළුවන් 🌼

Photos from Sunil Plant Nursery's post 20/05/2026

මේ වර්ග ඕන එකක් මල් සමග පැල රු.150-රු.350 අතර ගානක් විතරයි වෙන්නෙ...😍

අපි ලග මල් සමග රු.150 සිට මානෙල් වර්ග තියනවා
🌿🌸 මිල ගනන් දැනගන්න මේ ලින්ක් එකෙන් catalog එක බලන්න https://wa.me/c/94716673520 🌸

🌿🌿🌸catalog එකෙ දාල නැති වර්ග රැසක් තියනවා ඒවාගෙ පොටො අපෙ fb පේජ් එකේ තියනවා https://www.facebook.com/profile.php?id=100070019683008&mibextid=wwXIfr&mibextid=wwXIfr ඒ වර්ග වලත් ඔයාලට මලේ පොටො එකක් අපෙ වට්සැප් එකට එව්වම මිල ගනන් දැනගන්න පුළුවන්

🌿🌿ලංකාවෙ ඕනම තැනකට කුරියර් පහසුකම් 🚛 අපි එවන දවසට පහුවදාම ඔයාට පැල ලැබෙනවා...

🌿තොග සහ සිල්ලර පැල ලබා දෙන්න පුළුවන්

⭕️මල් වල මුදල මුලින් තැන්පත් කරාම පැල එවන්නෙ කුරියර් ගාන පැල ලැබුනම ගෙවල ගන්න පුළුවන් 🌿🪴🌸

⭕️Cod නම් නෑ යාලුවනේ ⭕️

🪴🌿🌸පැල හදාගන්න විදියෙ සිට සියලුම දේවල් අපෙන් ඔයාලට දැනගන්න පුළුවන් 😍❤️

නැත්තන් 0716673520 නම්බර් එකට කෝල් එකක් දෙන්න

゚viralシ

20/05/2026

සුරංගනාවියන්ගෙ කැමතිම පාට දම් පාටලුනේ.......🥰💜🧚‍♂🧚

゚viralシ

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Hakmana
Matara