මිලාන් හේවගේ - ගණිතය - Milan Hewage

මිලාන් හේවගේ - ගණිතය - Milan Hewage ජීවිතයම හදන අපේ ගණිත පන්තිය...

ගණිතාභිවරණය සම්මන්ත්‍රණය - Edufirst වැලිගම
22/04/2024

ගණිතාභිවරණය සම්මන්ත්‍රණය - Edufirst වැලිගම

අප්‍රේල් 18 බ්‍රහස්පතින්දා මුළු වැලිගමම අපි ලඟ...Mathematics Seminar - 2023 O/L Students
15/04/2024

අප්‍රේල් 18 බ්‍රහස්පතින්දා මුළු වැලිගමම අපි ලඟ...
Mathematics Seminar - 2023 O/L Students

ඇගිලි වලින් චක්කරේ කියන විදිය ඉගෙන ගන්න කැමති 5න් 6ට යන පොඩ්ඩන් නම, ශ්‍රේණිය හා ප්‍රදේශය 0770 27 30 65 අංකයට whats app ක...
22/01/2022

ඇගිලි වලින් චක්කරේ කියන විදිය ඉගෙන ගන්න කැමති 5න් 6ට යන පොඩ්ඩන් නම, ශ්‍රේණිය හා ප්‍රදේශය 0770 27 30 65 අංකයට whats app කරන්න. ජනවාරි 23 ඉරිදා රාත්‍රී 7.00 ට online පන්තිය ආරම්භ වේ.

වැලිගම TRENDING  # 01🔥 Mathematics
28/12/2021

වැලිගම TRENDING # 01🔥 Mathematics

2022 වර්ෂය සඳහා නව ගණිත පන්ති ආරම්භය.ලියාපදිංචි වීමට නම, ශේණිය, ප්‍රදේශය 0711 89 11 69 අංකයට what's app කරන්න.සියලුම පන්...
30/11/2021

2022 වර්ෂය සඳහා නව ගණිත පන්ති ආරම්භය.
ලියාපදිංචි වීමට නම, ශේණිය, ප්‍රදේශය 0711 89 11 69 අංකයට what's app කරන්න.
සියලුම පන්ති online හා physical ආකාර දෙකෙන්ම පැවැත්වේ.

සාමාන්‍ය පෙළ ගණිතය නැවත ලියන දරුවන් මෙම group එකට සම්බන්ධ වන්න.👇https://chat.whatsapp.com/LpYgnCvG8U5GpLQYbuxAbHපළමු ඉනි...
14/10/2021

සාමාන්‍ය පෙළ ගණිතය නැවත ලියන දරුවන් මෙම group එකට සම්බන්ධ වන්න.👇
https://chat.whatsapp.com/LpYgnCvG8U5GpLQYbuxAbH

පළමු ඉනිමේදී දැවීයා හැක. නමුත් දෙවැනි ඉනිම සමගින් තක්කෙටම ලකුණු රැස් කර ගැනීමට තවමත් ප්‍රමාද නැත.

අප ගැන දැන ගැනීමට පහත comment section එක බලන්න.

05/06/2021

❤️සුපිරියටම ගණන් හදන්න එන්න අපේ ගණිත පන්තියට.❤️
සම්බන්ධ වීම සඳහා නම, ශ්‍රේණිය, ප්‍රදේශය 0770 27 30 65 අංකයට whats app කරන්න.

රටේ පවතින අයහපත් තත්වය සහ දෙමාපියන්ගේ ආර්ථික තත්වය සැලකිල්ලට ගනිමින් අප ගණිත පන්තිය විසින් පවත්වන ලද ප්‍රශ්න පත්‍ර පන්ති...
01/06/2021

රටේ පවතින අයහපත් තත්වය සහ දෙමාපියන්ගේ ආර්ථික තත්වය සැලකිල්ලට ගනිමින් අප ගණිත පන්තිය විසින් පවත්වන ලද ප්‍රශ්න පත්‍ර පන්තිය (paper class එක) සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීමට තීරණය කර ඇත.

ඔබගේ දරුවා නොමිලයේ මෙම පන්තිය සමග සම්බන්ධ කරවීම සදහා දරුවාගේ නම, ශ්‍රේණිය, ප්‍රදේශය 0770 27 30 65 දුරකථන අංකයට what's app කරන්න.

6 සිට 11 ශ්‍රේණි දක්වා සිද්ධාන්ත හා පුනරීක්ෂණ ගණිත පන්ති සමඟ online සම්බන්ධ වීමට දැන්ම අමතන්න. 0770 27 30 65
29/04/2021

6 සිට 11 ශ්‍රේණි දක්වා සිද්ධාන්ත හා පුනරීක්ෂණ ගණිත පන්ති සමඟ online සම්බන්ධ වීමට දැන්ම අමතන්න. 0770 27 30 65

Address

Weligama
Matara

Telephone

+94770273065

Website

Alerts

Be the first to know and let us send you an email when මිලාන් හේවගේ - ගණිතය - Milan Hewage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to මිලාන් හේවගේ - ගණිතය - Milan Hewage:

Shortcuts

Share

Category