ටෙක් පොඩ්ඩා - Tech Podda

ටෙක් පොඩ්ඩා - Tech Podda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ටෙක් පොඩ්ඩා - Tech Podda, Tutor/Teacher, Akuressa , matara, Matara.

නිරිතදිග මෝසම
20/12/2025

නිරිතදිග මෝසම

සබන් නිෂ්පාදනය
19/12/2025

සබන් නිෂ්පාදනය

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමේ. - විභාග කොමසාරිස් ජනරාල්
28/11/2025

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමේ. - විභාග කොමසාරිස් ජනරාල්

https://youtu.be/LzJsnop6obU
19/06/2025

https://youtu.be/LzJsnop6obU

Ol වල අහන පරිණාමක ප්‍රශ්නෙ ගොඩදාගමු |Transformers sinhalen | 2024 ol | science guraඅද විඩියෝ එකෙන් කතාකරන්නේ පරිනාමක පාඩම් කොටස ගැන . මේ විඩියෝ .....

AL එක්සෑම් එක කට්ටියම සුපිරියටම කරන්න ♥️💓
24/11/2024

AL එක්සෑම් එක කට්ටියම සුපිරියටම කරන්න ♥️💓

එළදෙනකුගේ ප්‍රසූති ලක්ෂණ 🐮🐂
08/06/2024

එළදෙනකුගේ ප්‍රසූති ලක්ෂණ 🐮🐂

ප්‍රධාන පසු අස්වනු ක්‍රියාකාරකම්
10/05/2024

ප්‍රධාන පසු අස්වනු ක්‍රියාකාරකම්

නිදැලි ක්‍රමය 🐓
06/01/2024

නිදැලි ක්‍රමය 🐓

Technology විෂය ධාරාවෙන් උසස් පෙල විභාගයට මුණුන දෙන නංගියේ මල්ලීයේ ,කලබල නොවී තමන්ට පුළුවන් උපරිමෙන් ගැන්මක් අල්ලමු , උබ...
05/01/2024

Technology විෂය ධාරාවෙන් උසස් පෙල විභාගයට මුණුන දෙන නංගියේ මල්ලීයේ ,
කලබල නොවී තමන්ට පුළුවන් උපරිමෙන් ගැන්මක් අල්ලමු , උබලට පුළුවන් , ජයම වෙන්න කියල පතනෝ මගේ උන් ඔක්කොටම 💞💞

කුකුළු පාලන ක්‍රම
05/01/2024

කුකුළු පාලන ක්‍රම

2023 Al අලුත් timetable එක
06/10/2023

2023 Al අලුත් timetable එක

යම් ලක්ෂයක් වටා බල ඝූර්ණය යනු බලයේත් , භ්‍රමණ ලක්ෂයේ සිට ක්‍රියා රේඛාවට ඇති ලම්භ දුරෙහිත් ගුණිතයයි .බල ඝූර්ණයේ අගය වැඩික...
06/10/2023

යම් ලක්ෂයක් වටා බල ඝූර්ණය යනු බලයේත් , භ්‍රමණ ලක්ෂයේ සිට ක්‍රියා රේඛාවට ඇති ලම්භ දුරෙහිත් ගුණිතයයි .

බල ඝූර්ණයේ අගය වැඩිකිරීම සදහා ,යොදන බලය වැඩි කිරීම හා ලබ්බ දුර වැඩිකිරීම මගින් සිදු කල හැක.

බල ඝූර්ණය එදිනදා භාවිතා වන අවස්ථා
🔸නළ ලිදකින් වතුර ගැනීම .
🔸මුරිච්චියක් ගැලවීම.
🔸අසව් කල දොරක් අරින වසන විට

බල ඝූර්ණය දෛශික රාශියකී.එම නිසා ඝූර්ණයේ දිශාවද නිරූපණය කිරීමට සිදුවේ . එම දිශාව යොදන බලය අනුව වාමාවර්ථ හෝ දක්ෂිණාවර්ථ විය හැක.

Address

Akuressa , Matara
Matara

Telephone

+94761334071

Website

Alerts

Be the first to know and let us send you an email when ටෙක් පොඩ්ඩා - Tech Podda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ටෙක් පොඩ්ඩා - Tech Podda:

Shortcuts

Share

Category