23/01/2025
⭐⭐ වසර 35 පුරාවට නොබිදුනු විශ්වාසය සමගින් ඉංග‍්‍රීසි උගතුන් 95000 සහ ඉංග‍්‍රීසි ගුරුවරුන් 2500 කට වඩා දැයට දායාද කල ඈපා සර්ගෙන්⭐⭐
🟣 උසස් පෙළ නිමකල, විශ්ව විද්‍යාල ප‍්‍රවේශය ඇතුලු සියලුම වයස් කාණ්ඩ ඉලක්ක කර ගත් ඉංග‍්‍රීසි පාඨමාලාව 🔸2025 ජනවාරි 30🔸 බ‍්‍රහස්පතින්දා උදේ 8.30ට මාතර ඇලවේල්ල පාර MES Campus හිදී ඇරඹෙයි. 🟣
🟣 රැකියාවල නිරතවූවන් සදහා ජනවාරි 28 අගහරුවාදා සවස 5.30 ටද සති අන්ත ඉංග‍්‍රීසි පාඨමාලාව පෙබරවාරි 01 සෙනසුරාදා උදේ 8.30 ටද ඇරඹෙයි. 🟣
⭐⭐ වසර 35 ක් පුරා ඉංග්‍රීසි උගතුන් 95,000 (Physical Courses + Online Courses) සහ ඉංග්‍රීසි ගුරුවරු 2500 වඩා දැයට බිහිකළ ඈපා සර්ගෙන් හරියටම ඉංග්‍රීසි ටික ඉගෙන ගනිමුද? ⭐⭐
MES Campus Matara Epa Sir whatsapp සමූහය
🔺 https://chat.whatsapp.com/BuHFckW6B7d2FedT6jSnzq 🔺
🔹🔹 ලංකාවේ අංක 1 පුද්ගලික ඉංග්‍රීසි භාෂා සරසවිය වන MES Campus හි සියලුම ඉගැන්වීම් දෙස් විදෙස් සුපතල, ඈපා සර් විසින්ම සිදුකෙරේ, ආදේශක ගුරුවරුන් යොදා නොගැනේ.... 🔹🔹
සතියට දින 5ක්, දිනකට පැය 7ක්, පුරා මාස දෙකකින්, LSRW ක්‍රමවේදයට අනුගතව, කථනය, ලේඛනය, කියවීම සහ සවන්දීම යන චතුර්විධ භාෂා කුසලතාවයන් ආවරණය කරමින් මුලසිට අග දක්වා, එනම් zero to hero සීමාව දක්වා ඔබව ඔසවා තබමි. මේ මහා පෘථිවියේ ද්වී මසක් තුළ මෙවැනි හාස්කමක් කෙරෙන එකම තැන Matara MES Campus ඈපා සර්.
ඔබත් අදම MES Campus සමග සම්බන්ධ වන්න.
🌟දුර බැහැර සිසුන් සදහා MES Campus නේවාසිකාගාර තුලම පහසුකම්🌟
📞 071 623 1000
📞 070 259 1000
📞 070 435 1000
Whatsapp - 077 884 1000