MR/Aparekka Maha Vidyalaya

MR/Aparekka Maha Vidyalaya මාර/අපරැක්ක මහා විද්‍යාලය
(1)

ඊයේ දින පැවැත්වූ නායකත්ව පුහුණු කඳවුර අතිසාර්ථක ලෙස අවසන් කිරීම වෙනුවෙන් ,එය සංවිධානය කල,ක්‍රීඩා භාර ආචාර්ය ප්‍රසන්න මොහ...
08/11/2025

ඊයේ දින පැවැත්වූ නායකත්ව පුහුණු කඳවුර අතිසාර්ථක ලෙස අවසන් කිරීම වෙනුවෙන් ,එය සංවිධානය කල,ක්‍රීඩා භාර ආචාර්ය ප්‍රසන්න මොහොට්ටි මහතාටත් වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දුන් මුලටියන කලාපයේ ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශක රංජිත් මුණසිංහ මහතාටත් සංග්‍රහ කටයුතු වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ Dumindu Industries අධිපතිතුමාට,අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ සියලු දෙනාට, සිසුන්ගේ දෙමාපියන්ට සහ ආදිශිෂ්‍යයන්ටත් පාසලේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු.

විදුහල්පතිතුමිය ඇතුළු සංවිධායක කමිටුව

08/10/2025

ගුරු මාපිය අහිවන්දනා 2025
12 ශ්‍රේණිය දරුවන්ගේ නර්තනය

08/10/2025

ගුරු මාපිය අහිවන්දනා 2025
11 ශ්‍රේණිය දරුවන්ගේ නර්තනය

08/10/2025

ගුරු මාපිය අහිවන්දනා 2025
10 ශ්‍රේණිය දරුවන්ගේ ඉදිරිපත් කිරීම්

08/10/2025

ගුරු මාපිය අහිවන්දනා 2025
8 ශ්‍රේණියේ ගුරු උපහාර ගීතය

08/10/2025

ගුරු මාපිය අහිවන්දනා 2025
6 ශ්‍රේණිය දරුවන්ගේ නර්තනය

08/10/2025

ගුරු මාපිය අහිවන්දනා 2025
ගුරු මාපිය වන්දනාව

08/10/2025

ගුරු මාපිය අහිවන්දනා 2025
පූජා නර්තනය

ගුණ කදින් සුදිලෙනාඇඳුරු දෙව් මන බන්දනාසෙත් කවක් ගයමිනාගුරු මවුන් පියවරුන් පාද වන්දනා ........ගුරු මාපිය අහිවන්දනා   2025
08/10/2025

ගුණ කදින් සුදිලෙනා
ඇඳුරු දෙව් මන බන්දනා
සෙත් කවක් ගයමිනා
ගුරු මවුන් පියවරුන් පාද වන්දනා ........

ගුරු මාපිය අහිවන්දනා 2025

Address

MR/Aparekka M. V. Aparekka
Matara
81032

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94779277172

Website

Alerts

Be the first to know and let us send you an email when MR/Aparekka Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to MR/Aparekka Maha Vidyalaya:

Shortcuts

Share

Category