Tiny Tots Pre School - Kamburugamuwa

Tiny Tots Pre School - Kamburugamuwa We provide an amazing environment for your child to build up their knowledge and a proper education.

31/12/2024
 # Tiny Tots pre school  # # # Annual Concert  # #2024.....
15/12/2024

# Tiny Tots pre school #
# # Annual Concert # #
2024.....

පෙර පාසලේ ආදි සිසුවකු වන දමිදු පුතාට සහ ආදි ශිෂ්‍යාවක වන මල්කි දුවට රාත්‍රි කදවුර වෙනුවෙන් කළ නර්ථන ඉදිරිපත් කිරීම් වෙනු...
14/11/2024

පෙර පාසලේ ආදි සිසුවකු වන දමිදු පුතාට සහ ආදි ශිෂ්‍යාවක වන මල්කි දුවට රාත්‍රි කදවුර වෙනුවෙන් කළ නර්ථන ඉදිරිපත් කිරීම් වෙනුවෙන් බෙහෙවින් ම ස්තුතියි....⚘️⚘️

Annual Night Camp ..., # #2024 # #
14/11/2024

Annual Night Camp ...,
# #2024 # #

Tiny Tirp Annual Trip... # # # # # # # 2024 # # # #
12/11/2024

Tiny Tirp Annual Trip... # # #
# # # # 2024 # # # #

ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම සක්‍රීය ඉගෙනුම් අවස්ථාවකි.. # අපි නෑගමනක් යමු..😍
08/10/2024

ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම සක්‍රීය ඉගෙනුම් අවස්ථාවකි..

# අපි නෑගමනක් යමු..😍

මුල් ළමා වියේ දරුවන්ට අත්දැකීම් ලබන්න නිදහස අවශ්‍ය යි..🙋‍♂️🙋‍♂️
08/10/2024

මුල් ළමා වියේ දරුවන්ට අත්දැකීම් ලබන්න නිදහස අවශ්‍ය යි..🙋‍♂️🙋‍♂️

 #  Tots  # #පුංචි අපේ සෙල්ලම් කඩේ...❤ # # සන්නිවේදන කුසලතා සංවර්ධනය, # # ගණිත සංකල්ප සංවර්ධනය මෙන්ම  # #සමාජීය කුසලතා ස...
08/10/2024

# Tots # #
පුංචි අපේ සෙල්ලම් කඩේ...❤

# # සන්නිවේදන කුසලතා සංවර්ධනය,
# # ගණිත සංකල්ප සංවර්ධනය මෙන්ම # #සමාජීය කුසලතා සංවර්ධනය සදහා අත්දැකීම් ලබා දීම මෙම ක්‍රියාකාරකමේ අපේ වෑයමයි...🙋‍♂️

05/10/2024

ඔබේ ආදරණීය සිඟිත්තාගේ පෙර ළමාවිය ඵලදායීව හා සතුටින් සරසන්න. නාගරික තදබදයෙන් තොරවූ සුන්දර නිස්කලංක කඹුරුගමුව ප්‍රදේශයේ පිහිටි කඹුරුගමුව ටයිනි ටොට්ස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත අදම පිය නගන්න.

නටන්න, ගයන්න, විනෝද වෙන්න, සෙල්ලම් කරන්න, චිත්‍ර අඳින්න, ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ශිල්ප ක්‍රම ඔස්සේ දරුවාගේ පූර්ණ සංවර්ධනය අත්විඳින්න. ඔබත් විශ්වාසයෙන් පැමිණෙන්න ටයිනි ටොට්ස් සෙවණට.

පුරා දශකයකටත් වැඩි කාලයක් පූර්ව ළමාවිය සංවර්ධනයේ නියමුවෝ ටයිනි ටෝට්ස් පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙනුවෙන් ඉදිරි වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම දැන් ඇරඹුණා.

අදම ඔබේ දරුවාගේ නම සහ වයස අප වෙත වට්ස්ඇප් කරන්න. වැඩිදුරු තොරතුරු සඳහා අමතන්න.

ටයිනි ටොට්ස්, කඹුරුගමුව
0760118422

Address

No. 25, Gunasekara Mawatha, Mahawatta, Kamburugamuwa
Matara
81750

Opening Hours

Monday 07:30 - 17:30
Tuesday 07:30 - 17:30
Wednesday 07:30 - 17:30
Thursday 07:30 - 17:30
Friday 07:30 - 17:30

Telephone

+94773366494

Website

Alerts

Be the first to know and let us send you an email when Tiny Tots Pre School - Kamburugamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category