අපේ ICT පංතිය

අපේ  ICT පංතිය ICT individual & group classes Grade 6-11 including practical sessions.Computer facilities available.

14/04/2026
මා ගැන විශ්වාසය තබා අප ආයතනය සමග එක්වී පන්ති ආරම්භයේ සිටම සිප් සතර හදාරා අ.පො.ස (සා.පෙළ) විභාගයේ විශිෂ්ට සාමාර්ථ ලබා  "A...
13/07/2025

මා ගැන විශ්වාසය තබා අප ආයතනය සමග එක්වී පන්ති ආරම්භයේ සිටම සිප් සතර හදාරා අ.පො.ස (සා.පෙළ) විභාගයේ විශිෂ්ට සාමාර්ථ ලබා "A" සිහිනය තව දුරටත් සිහිනයක් නොවන බව පසක් කල අපේ ICT පන්තියේ ඉගෙනගත් සියලුම දරුවන්ට මාගේ උණුසුම් සුබපැතුම්!...

අපේ ICT පංතිය තවත් පිංබර කාර්යයක්
13/05/2025

අපේ ICT පංතිය තවත් පිංබර කාර්යයක්

අපේ ICT පංතිය ආරම්භයේ සිටම හොදින් සිප් සතර හදාරා ජීවිතේ කඩඉම් ලක්ෂයකට මුහුණ දීමට සූදානම් වී සිටින මාගේ ආදරණීය දුවා දරුවන...
16/03/2025

අපේ ICT පංතිය ආරම්භයේ සිටම හොදින් සිප් සතර හදාරා ජීවිතේ කඩඉම් ලක්ෂයකට මුහුණ දීමට සූදානම් වී සිටින මාගේ ආදරණීය දුවා දරුවනි,

ඔබ සියලු දෙනාට ජීවීතේ තීරණාත්මක කඩඉමක් වන අ.පො.ස (සා.පෙළ) විභාගය සදහා විශිෂ්ඨ සාමාර්ථ ලබා, විභාග කඩඉම හොදින් ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා...!!!

හදවතින්ම සුභ පතන මා ඔයාලගේ ICT ටීචර්…
(ටී.එන්. බස්නායක)

අපේ ICT පන්තිය2024 වර්ෂයේ විශිෂ්ටයින් හට ත්‍යාග ප්‍රධානයට සූදානම් වෙමින්…🏆🏆🏆
01/01/2025

අපේ ICT පන්තිය
2024 වර්ෂයේ විශිෂ්ටයින් හට ත්‍යාග ප්‍රධානයට සූදානම් වෙමින්…
🏆🏆🏆

2023(2024 මැයි) සා.පෙළ විභාගයේ විශිෂ්ඨ සාමාර්ථ ලබා  "A"  සිහිනය තව දුරටත් සිහිනයක් නොවන බව පසක් කල අපේ ICT පන්තියේ ඉගෙනග...
07/10/2024

2023(2024 මැයි) සා.පෙළ විභාගයේ විශිෂ්ඨ සාමාර්ථ ලබා "A" සිහිනය තව දුරටත් සිහිනයක් නොවන බව පසක් කල අපේ ICT පන්තියේ ඉගෙනගත් සියලුම දරුවන්ට මාගේ උනුසුම් සුබපැතුම්!...
විශිෂ්ඨ සාමාර්ථ ලබා ජීවිතය සාර්ථක කර ගන්න, දුවා දරුවනි ඔබටයි මේ ඇරයුම...

අපේ ICT පංතිය විසින් සංවිධානය කරනු ලැබු වාර්ෂික චාරිකාව සාර්ථක ලෙස අවසන් කරන ලදි. ඒ සදහා සහයෝගය ලබා දුන් සියලු දෙමාපියන්...
06/08/2024

අපේ ICT පංතිය විසින් සංවිධානය කරනු ලැබු වාර්ෂික චාරිකාව සාර්ථක ලෙස අවසන් කරන ලදි. ඒ සදහා සහයෝගය ලබා දුන් සියලු දෙමාපියන්ට සහ දරැ දැරියන්ට මාගේ හද පිරි කෘත්‍යතාවය පුද කරමි.

Address

Kotikagoda Rajamahavihara Mawatha
Matara
81000

Opening Hours

Monday 15:00 - 19:30
Tuesday 15:00 - 19:00
Wednesday 15:00 - 20:00
Thursday 15:00 - 20:30
Friday 15:00 - 18:00
Saturday 08:00 - 12:30

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ ICT පංතිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category