Sri Sudarshi Vidyayathana Pirivena-Matara

Sri Sudarshi Vidyayathana Pirivena-Matara

Share

පුත...
අපේ බණවර
ඔබේ
අනාගතයයි.! "රුහුණු රට මාතොට මිණි කිරුළ වන් දූර දර්ශී විදර්ශී මාතර ශ්‍රී සුදර්ශි"

Photos from Sri Sudarshi Vidyayathana Pirivena-Matara's post 16/05/2026

මාර/ශ්‍රී සුදර්ශි විද්‍යායතනයේ ශිෂ්‍යය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය (2026) සාර්ථකව සිදු කරන්නට යෙදුනි.

මේ සදහා අපගේ ආරාධනය පිළිගෙන මෙම අවස්තාව සාර්ථක කරගැනීමට පැමිණි සුදර්ශී විහාරයේ විහාරාධිපති හෙල්ලල පුඤ්ඤසිරි නාහිමිපාණන් වහන්සේටත්, විශ්‍රාමලත් පරිවෙණාධිපති කැබැල්ලකැටියේ සුමනානන්ද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට, මාතර,අකුරැස්ස කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය මලිදුව සෝමසිරි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ සංගීතය හා ක්‍රීඩා විෂය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ නාලක දර්ශන සංජීව මහතා ඇතුලු සහභාගී වූ සියලු සම්භාවනීය අමුත්තන්,පරිවෙණාධිපති හිමි, නියෝජ්‍ය පරිවෙණාධිපති හිමි ඇතුලු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුලු සියලු දෙනාට ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන්නෙමු...

12/05/2026

සිසුන්ගේ නිෂ්පාදන ඇතුළත් වෙළඳපොළ

සුදර්ශී ව්‍යවසායකත්ව වෙළඳපොල

2026 මැයි 21 විද්‍යායතන පරිශ්‍රයේදී

22/04/2026

මාතර ශ්‍රී සුදර්ශි නියත සරසවි ප්‍රවේශය 2028 A/L නවක සිසුන් බඳවාගැනේ...

WhatsApp - https://wa.me/94718302116

Sri Sudarshi Vidyayathana Pirivena-Matara පුත...
අපේ බණවර
ඔබේ
අනාගතයයි.!

"රුහුණු රට මාතොට මිණි කිරුළ වන් දූර දර්ශී විදර්ශී මාතර ශ්‍රී සුදර්ශි"

13/04/2026

මාතර ශ්‍රී සුදර්ශි නියත සරසවි ප්‍රවේශය 2028 A/L නවක සිසුන් බඳවාගැනේ...

WhatsApp - https://wa.me/94718302116

04/02/2026

78 වන අභිමානවත් නිදහස් දිනය නිමිත්තෙන් මාතර ශ්‍රී සුදර්ශි විද්‍යායනයේ පවත්වන ලද විශේෂ දේශනය...!

විද්‍යායතනයේ ආචාර්‍ය, ප්‍රවීන ග්‍රන්ථ කතෘ, පසිත් ඒකනායක මහතා විසින්..

09/01/2026

උතුම් නිර්වාණාවබෝධයම සැලසේවා මව් තුමියට..!

08/01/2026

📚✨ ශ්‍රී සුදර්ශි විද්‍යායතනය – 2026 නවක සිසුන් බඳවා ගැනීම ආරම්භයි! ✨📚

ඔබගේ දරුවාගේ අධ්‍යාපන අනාගතය සුරක්ෂිත කරගැනීමට
නවීන පහසුකම් සහිත, විනය සහ ගුණාත්මක අධ්‍යාපනය ලබාදෙන
ශ්‍රී සුදර්ශි විද්‍යායතනය සමඟ එක්වන්න.
🔹 06 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා
🔹 ප්‍රාචීන අංශය සහ උසස් පෙළ
🏫 අපගේ විශේෂ පහසුකම්
✔️ සුහුරු පන්ති කාමර සහ පරිගණකාගාර
✔️ පාසල් උපකරණ සහ පුස්තකාල පහසුකම්
✔️ ශිෂ්‍ය උපදේශන සේවාවන්
✔️ සතිමත් වැඩසටහන්
✔️ ක්‍රීඩා සහ ශිෂ්‍ය සුභසාධන පහසුකම්
🌐 E-Online තාක්ෂණය ඔස්සේ
🇯🇵 ජපන්
🇰🇷 කොරියන්
වැනි විදේශ භාෂා හැදෑරීමටත් අවස්ථාව!
📞 විමසීම් සඳහා
071 830 2116
071 888 5575
077 894 5688
077 194 4769
🎓 අධ්‍යාපනයෙන් පිරිපුන් හෙටක් – අදම තීරණය කරන්න!

15/10/2025

ආනන්දයෙන් ප්‍රඥාව කරා මෙහෙයවන ...
සුදසුන් සංගීත පංතිය ...

13/10/2025

ඉංග්‍රීසි කථික සමස්ත ලංකා ප්‍රථම ස්ථානය...





08/09/2025

විනය පිරිහෙන සමාජයක, විනයට මුල් තැන දී උගත් දරුවන් නිර්මාණය කරන අපේ සුදර්ශි විද්‍යායතනය...

13/04/2025

සාමය සතුට රැඳී සුබ අලුත් අවුරුද්දක් වේවා..!

ඔබ සැමට තෙරුවන් සරණයි..

Want your school to be the top-listed School/college in Matara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Sri Sudarshi Vidyayathana Pirivena, Anagarika Dharmapala Road/Matara
Matara
81000

Opening Hours

Monday 13:00 - 17:10
Tuesday 13:00 - 17:10
Wednesday 13:00 - 17:10
Thursday 13:00 - 17:10
Friday 13:00 - 17:10