Riyoda Higher Education Center

Riyoda Higher Education Center Noble in spirit. Enriched with wisdom
(2)

16/07/2026

Home Economics
Matara Riyoda

📚 2027 / 2028 උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව (Home Economics)🎯 A සාමාර්ථයක් ඔබේ ඉලක්කය නම්, අදම අප සමඟ එක්වන්න!✅ සම්පූර්ණ ...
15/07/2026

📚 2027 / 2028 උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව (Home Economics)

🎯 A සාමාර්ථයක් ඔබේ ඉලක්කය නම්, අදම අප සමඟ එක්වන්න!

✅ සම්පූර්ණ සිලබස් ආවරණය
✅ නව විෂය නිර්දේශයට අනුව ඉගැන්වීම
✅ Theory + Practical පූර්ණ මඟපෙන්වීම
✅ විභාග ඉලක්ක කරගත් ප්‍රශ්න සාකච්ඡා
✅ කෙටි සටහන්, Model Papers සහ Revision වැඩසටහන්

👩‍🏫 මෙහෙයවීම: තාරෂි සදුනිකා
🎓 University of Sri Jayewardenepura

🗓️ 2027 Theory – සෑම ඉරිදාම | 🕙 10.00 – 12.00
🗓️ 2027 Revision – සෑම සෙනසුරාදා | 🕣 8.30 – 2.00
🗓️ 2028 Theory – සෑම සෙනසුරාදා | 🕝 2.30 – 5.30

💻 දිවයිනේ ඕනෑම තැනක සිට Zoom හරහා Online සම්බන්ධ විය හැක.

📍 රියෝදා – මාතර
📞 විමසීම්: 070 318 9468

🌟 අද ගන්නා නිවැරදි තීරණය, හෙට ඔබේ A සාමාර්ථයට පාර හදයි. 📲 අදම ලියාපදිංචි වන්න!

#රියෝදාමාතර

06/07/2026

Samantha Hewage මාතර Econ Paper Class MataraRiyoda
27/06/2026

Samantha Hewage
මාතර
Econ Paper Class Matara
Riyoda

24/06/2026

🎓 SFT නව පන්ති ආරම්භය 2028 🎓

ඔබේ අනාගතය සාර්ථකත්වය කරා ගෙන යන තවත් නව ගමනක් අදින් ආරම්භ වේ. 🚀

SFT නව පන්ති සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!

📚 ගුණාත්මක ඉගැන්වීම් ,
👨‍🏫 පළපුරුදු ගුරු මණ්ඩලය ,
🎯 විශිෂ්ට ප්‍රතිඵල සඳහා නිවැරදි මඟපෙන්වීම .

🥇ශිල්ප ඌරුබොක්ක - සෙනසුරාදා උදේ 8.30

🥇රියෝදා මාතර - ඉරිදා උදේ 8.30

අදම අප සමඟ එක්වී ඔබේ සිහින සැබෑ කරගන්න! ✨

ේතාක්ෂණවේදීපන්තිය







🎓 SFT නව පන්ති ආරම්භය 2028 🎓ඔබේ අනාගතය සාර්ථකත්වය කරා ගෙන යන තවත් නව ගමනක් අදින් ආරම්භ වේ. 🚀SFT නව පන්ති සඳහා ඔබ සැම සාද...
24/06/2026

🎓 SFT නව පන්ති ආරම්භය 2028 🎓

ඔබේ අනාගතය සාර්ථකත්වය කරා ගෙන යන තවත් නව ගමනක් අදින් ආරම්භ වේ. 🚀

SFT නව පන්ති සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!

📚 ගුණාත්මක ඉගැන්වීම් ,
👨‍🏫 පළපුරුදු ගුරු මණ්ඩලය ,
🎯 විශිෂ්ට ප්‍රතිඵල සඳහා නිවැරදි මඟපෙන්වීම

🥇රියෝදා මාතර - ඉරිදා උදේ 8.30

අදම අප සමඟ එක්වී ඔබේ සිහින සැබෑ කරගන්න! ✨

ේතාක්ෂණවේදීපන්තිය







🏆 විශිෂ්ටයින්ගේ හොඳම සාක්ෂිය ප්‍රතිඵලම වේ! දකුණේ ප්‍රතිඵල මුද්‍රාව - අසංක ශ්‍රීමාල්! 🏆​2028 උසස් පෙළ කලා සහ තාක්ෂණවේද අං...
22/06/2026

🏆 විශිෂ්ටයින්ගේ හොඳම සාක්ෂිය ප්‍රතිඵලම වේ! දකුණේ ප්‍රතිඵල මුද්‍රාව - අසංක ශ්‍රීමාල්! 🏆

​2028 උසස් පෙළ කලා සහ තාක්ෂණවේද අංශවලින් මීඩියා (සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය) විෂය තෝරාගෙන, Campus යන්න බලාපොරොත්තු වන දූ පුතුන් සඳහා මාතර වැඩිම දිස්ත්‍රික් ප්‍රමුඛයන් (1st, 3rd, 4th, 5th, 6th...) බිහි කළ සුවිශේෂී පන්ති ආරම්භය! 🎥✨

​ජනමාධ්‍ය හා ජන සන්නිවේදන උපාධි ද්විත්වයකින් පරිණත, සන්නිවේදනයේ සොඳුරු සිත්තම්කරු, ප්‍රවීණ දේශක මෙන්ම උත්තර පත්‍ර පරීක්ෂක අසංක ශ්‍රීමාල් සර් සමඟින් මුල සිටම ක්‍රමානුකූලව මීඩියා විෂය රසවත්ව ඉගෙන ගන්න ඔබත් අදම සම්බන්ධ වෙන්න.

​📅 2028 පන්ති කාලසටහන:
​📍 රියෝදා - මාතර
​ජූනි 28 සිට සෑම ඉරිදාවකම:
​I කණ්ඩායම: පෙ.ව. 8.30 - 10.30
​II කණ්ඩායම: ප.ව. 1.00 - 3.00
​ජූලි 02 සිට සෑම බ්‍රහස්පතින්දාවකම: (III කණ්ඩායම) ප.ව. 2.30 - 4.30
​📍
​🌐 ලංකාවටම Online (Live & Recording)
​ජූනි 24 සිට සෑම බදාදාවකම: රාත්‍රී 7.00 - 9.00
​📱 ලියාපදිංචි වීම සඳහා ඔබේ නම සහ පාසල WhatsApp කරන්න:
📲 071 123 6405

📚 2028 A/L බෞද්ධ ශිෂ්ඨාචාරය (Buddhist Civilization) - දකුණේ විශිෂ්ටතම ප්‍රතිඵල සාධනය! 🎯​A/L කලා අංශයෙන් දිස්ත්‍රික් ප්‍ර...
22/06/2026

📚 2028 A/L බෞද්ධ ශිෂ්ඨාචාරය (Buddhist Civilization) - දකුණේ විශිෂ්ටතම ප්‍රතිඵල සාධනය! 🎯

​A/L කලා අංශයෙන් දිස්ත්‍රික් ප්‍රමුඛයෙකු වෙමින් විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තු වන 2028 නවක දූ පුතුන් වෙනුවෙන්, වසර 14 ක අද්විතීය අත්දැකීම් බහුල ප්‍රවීණ දේශක දුමින්ද කුමාරතුංග සර් මෙහෙයවන සුවිශේෂී සිද්ධාන්ත පන්ති මාලාව ආරම්භ වේ! 🌸✨

​විභාගයට ලකුණු ලැබෙන නිවැරදිම රටාවට, විෂය නිර්දේශයේ සෑම ඒකකයක්ම අතිශය සරලව සහ රසවත්ව මතක තබා ගන්නා ආකාරය මුල සිටම ඉගෙන ගන්න ඔබත් අදම එකතු වෙන්න.

​📅 2028 නව පන්ති කාලසටහන:
​📍 රියෝදා - මාතර (Riyoda Matara)
​සෑම සෙනසුරාදාවකම: උදේ 10:30 ට
​සෑම අඟහරුවාදාවකම: සවස 2:30 ට

​🎓 දේශක:
Duminda Kumaratunga
​B.A. ගෞරව ශාස්ත්‍රවේදී
​වසර 14 ක නොබිඳුණු අත්දැකීම්

​🔥 අපේ පන්තියේ විශේෂත්වයන්:
​දිස්ත්‍රික් ප්‍රමුඛයන් රැසක් බිහි කළ නොබිඳුණු විශ්වාසය.
​මුල සිටම සියලුම සිද්ධාන්ත (Theory) ඉතා සියුම්ව සහ පැහැදිලිව ආවරණය කිරීම.
​විභාග මට්ටමේ Target ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ක්‍රමානුකූලව සාකච්ඡා කිරීම.

​2028 උසස් පෙළ බෞද්ධ ශිෂ්ඨාචාරය විෂයට "A" සාමාර්ථයක් වෙනුවෙන් දකුණේ විශ්වාසවන්තම අත්වැල සමඟ අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න!

​📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න (Voice):
📲 077 63 63 413
0714456308

Address

Anagarika Darmapala Mawatha, Ela Road
Matara

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:30 - 19:00
Wednesday 07:30 - 19:00
Thursday 07:30 - 19:00
Friday 07:30 - 19:00
Saturday 07:15 - 19:00
Sunday 07:15 - 19:00

Telephone

+94714456308

Alerts

Be the first to know and let us send you an email when Riyoda Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Riyoda Higher Education Center:

Shortcuts

Share

Category