19/08/2026
🍽️ CCBE PS Batch සිසුන් “My Plate” නව්‍ය ක්‍රියාකාරකමට සක්‍රීයව සහභාගි විය. 💛✨ තමන් කැමති සහ අකමැති ආහාර හඳුනාගෙන “I like…” සහ “I don’t like…” යන සරල වාක්‍ය රටා භාවිත කරමින් තම ආහාර මනාපයන් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශ කිරීම මෙම ක්‍රියාකාරකමේ ප්‍රධාන අරමුණයි. 🥗🍎
📚 CCBE PS Batch students actively participated in the “My Plate” innovative activity. The objective of this activity was to help students identify and express their food preferences using “I like…” and “I don’t like…” while developing their speaking and presentation skills.
🎨 Through this fun and creative activity, students created their own “My Plate” by drawing their favourite foods and talking about them in English. This helped them form simple sentences, improve their vocabulary, develop speaking and presentation skills, build confidence when speaking in front of the class, and actively participate in a creative learning environment. 🌟🗣️
🎯 පළපුරුදු ගුරු මණ්ඩලය සමඟ ජාත්‍යන්තර තලයේ ප්‍රමිතීන්ට අනුකූලව සිදුකරන මෙවැනි ක්‍රියාකාරකම් හරහා, සිසුන්ගේ English Speaking, Communication, Creativity & Confidence හැකියාවන් සාර්ථකව වර්ධනය කරමින් ඔවුන්ගේ අනාගතයට සූදානම් කිරීම CCBE අපගේ අරමුණයි. 🌍✨
📸 These are a limited number of photos from the activity.
___________________________________________
🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -
📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/
🌐 www.ccbe.lk 🌐