PSN Science Class

PSN Science Class Science is what we do to find out about the natural world.

09/11/2021

Submissions closed for Prana - 2021 !

Selected creative designs will be published on our Official facebook account Soon !

All the participants are expected to await notice!

Stay tuned ! 🌻

ප්‍රාණ - 2021 සඳහා නිර්මාණ බාරගැනීම අවසන් !

වියැකෙන දිවියකට සවියක් වන්නට හුස්ම සේ ළෙන්ගතුව අප හා එක්වූ ඔබට හදපිරි ස්තූතිය පිරිනමමු

තෝරාගත් නිර්මාණ අපගේ නිල ෆේස්බුක් පිටුවෙහි පලකරනු ලැබෙන අතර තරඟයේ දෙවෙනි අදියර වෙනුවෙන් රැඳී සිටින්න අප සමගම ! 🌻

- සංවිධායක මඬුල්ල -
-ප්‍රාණ 2021-

🌻 *“ප්‍රාණ -2021” කියන්නෙ මොකක්ද ?* රජරට කැම්පස් එකේ Health promotion department එකේ Health Prmotion Society එකෙන් සංවිධ...
02/11/2021

🌻 *“ප්‍රාණ -2021” කියන්නෙ මොකක්ද ?*

රජරට කැම්පස් එකේ Health promotion department එකේ Health Prmotion Society එකෙන් සංවිධානය කරන.. මිනිස්සුන්ගෙ මානසික සෞඛ්‍යයේ වැදගත්කම කියාදෙන්න කරන වැඩ​ක්

🌻 *ඒකෙ වෙන්නෙ මොකක්ද?*
තේමා තුනකට අදාලව සිංහල, දෙමල, ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම කවි, නිසඳැස් , චිත්‍ර , ආදර්ශවත් කෙටි වැකි එකතුකරනවා.... ඕනෑම වයස් ඛාණ්ඩය​ක කෙනෙක්ට මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුලාන්.

🌻 *මොනවද තේමා තුන ?*

✨හොඳම සතුට හිතේ සතුටයි. ✨

✨​අභියෝග වලට අභි​යෝගයක් වෙමු

✨සමාජ මාධ්‍යයට බිලි නොවී ඔබේ දිවියේ තීරණ ගන්නේ කෙසේද ?

මෙන්න තේමා වලට අදාලව ඔයාගෙ ඔලුවෙ තියන ලස්සන අදහස් අපිට ලැබෙන්න සලස්වන්නයි ඕනේ...

🌻 *ලැබෙන්න සලස්වන්නෙ කොහොමද ?*
පල්ලෙහා ලින්ක් එකෙන්
https://forms.gle/RDpC7B8UCNcYSVdU8

🌻 *තේමා තේරෙන්නෑ වගේද ? ..පල්ලෙහා ලින්ක් එකේ තියෙනව තව විස්තර කරල..*

https://prana2021.blogspot.com

🌻 *කවදට කලින්ද නිර්මාණ එවන්න ඕනෙ ?*

නොවැම්බර් පස්වෙනිදට (05) කලින්. (ඒත් සැලකියයුතු පිරිසක් ඉල්ලීම් කලොත් දිනය කල් දාන්න අපි ලැස්තියි.)

🌻 *මොනවද දැන් හම්බෙන්නෙ මේක කලා කියල ?*

_සහභාගි_ වෙන ඔයාට ඊ- සෙටිෆිකේට් එකක් හම්බෙනව කැම්පස් එකෙන්
_දිනන_ ඔයාට ලස්සන සමරු තිලිණයක් හම්බෙනව.

🌻 *දිනන්නෙ මොනව කලොත් ද?*

පාසල් අංශයේ ඒවා විනිශ්චය මණ්ඩලේකිනුත්
විවෘත අංශයේ ඒවා ෆේස්බුක් ලයික්ස් ශෙයා වලිනුත් තෝරනව.

ඉතින් ඔහොමයි වැඩේ වෙන්නෙ... දිනන පරදින එක කොහොමවුනත් ඔයාගෙ එක ලස්සන පොසිටිව් වචනෙකට පුලුවන් කෙනෙක්ගෙ ජීවිතේ වෙනස් කරන්න..... මේක ඒකට හොඳ අවස්ථාවක්....

ඒක හින්දා එකතුවෙන්න ප්‍රාණ එක්ක.

මේ රූපය භෞතික විද්‍යාවෙන් හිතන්න 😁 මොකද උනේ මෙතන...?
27/10/2021

මේ රූපය භෞතික විද්‍යාවෙන් හිතන්න 😁 මොකද උනේ මෙතන...?

27/10/2021

අවතල දර්පණයක කිරණ සටහන් අඳිමු - 01

26/10/2021

අපි කෑම කන්නෙ බඩගින්නටමද..? මොනවද අපි කන්න ඕන?

සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය - 7 ශ්‍රේණිය
සෞඛ්‍යවත් ආහාර පුරුදු ඇති කර ගනිමු

සම්පූර්ණයෙන් වීඩියෝව
https://youtu.be/V2N1-kMPw8w

සෞඛ්‍ය සමූහයට එක් වන්න https://t.me/joinchat/bGu-hRl6cYlhYmE1

Grade 7 සමූහය https://t.me/joinchat/7QxtTJN3lMowZGI9
#අකුරු
KALU

17/10/2021

සෑම කාබනික ස‍ංයෝගයකම කාබන් (C) තිබිය යුතු අතර, කාබන් (C) තිබෙන සෑම සංයෝගයක්ම කාබනික නොවේ

[10 ශ්‍රේණිය විද්‍යාව ]

ඔබගෙ අදහස කුමක්ද 😁
14/10/2021

ඔබගෙ අදහස කුමක්ද 😁

ධාරා විද්‍යුතය - 03 කොටස10 ශ්‍රේණිය - විද්‍යාව සාමාන්‍ය පෙළ
11/10/2021

ධාරා විද්‍යුතය - 03 කොටස
10 ශ්‍රේණිය - විද්‍යාව
සාමාන්‍ය පෙළ

ධාරා විද්‍යුතය අවසන්..⭕ අද අපි පහේ ශිෂ්‍යත්ව හපනුන්ට සහ සා/පෙළ සිසුන්ට ධාරා විද්‍යුතය කලා⭕ ප්‍රතිරෝධක පද්ධති ගණන.....

 #පරිවර්තන_මීම්
03/10/2021

#පරිවර්තන_මීම්

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when PSN Science Class posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to PSN Science Class:

Shortcuts

Share

Category