Vidya pelahara

Vidya pelahara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vidya pelahara, Education, Matara.

15/05/2022
විශිෂ්ට විද්‍යාව ප්‍රතිඵල ලබාගත් දකුණේ දරුවන්ට විද්‍යාව පෙළහර උණුසුම් සුබ පැතුම් එක් කරමි.
24/09/2021

විශිෂ්ට විද්‍යාව ප්‍රතිඵල ලබාගත් දකුණේ දරුවන්ට විද්‍යාව පෙළහර උණුසුම් සුබ පැතුම් එක් කරමි.

සම්ප්‍රදායික Online ඉගැන්වීම් කලාවෙන් බැහැර වී අපි සයිබර් අවකායේ නව මානයන් සොයා ගියෙමු.නිවසේ තනිව ඉගෙනගන්නා දරුවන් දැනුම...
29/06/2021

සම්ප්‍රදායික Online ඉගැන්වීම් කලාවෙන් බැහැර වී අපි සයිබර් අවකායේ නව මානයන් සොයා ගියෙමු.නිවසේ තනිව ඉගෙනගන්නා දරුවන් දැනුම ,විනෝදය මෙන්ම ගුණධර්ම අතින් පෝෂණය කරන්නට අපි කැපවෙමු.විද්‍යාව පෙළහර නමින් මා තනිව ගොඩනැගූ විද්‍යාව කදවුර ලක්වාසි සියලුම දරුවන් වෙනුවෙන් පිලිගන්වමු.

දරුවන් දුරින් හිටියත් Online ඉගැන්වීමේ සතුට නිවසට වී නිදහසේ විදිමි.
29/06/2021

දරුවන් දුරින් හිටියත් Online ඉගැන්වීමේ සතුට නිවසට වී නිදහසේ විදිමි.

පොසොන් පුර පසලොස්වක පොහොය දින අපගේ විද්‍යාව පංති නොපැවෙත්වෙන අතර උදෑසන 8.00 ට Zoom තාක්ෂණය ඔස්සේ පටිගත කරන ලද කාව්‍යමට ස...
23/06/2021

පොසොන් පුර පසලොස්වක පොහොය දින අපගේ විද්‍යාව පංති නොපැවෙත්වෙන අතර උදෑසන 8.00 ට Zoom තාක්ෂණය ඔස්සේ පටිගත කරන ලද කාව්‍යමට සුමදුර ධර්ම දේශනාවක් විද්‍යාව පෙළහර දරුවන් වෙනුවෙන් විකාශය කිරීමට බලාපොරොත්තු වේ .බැති සිතින් සියලුම දෙනා සූදානම් වන්න.

15/06/2021
දෙමාපියන්ගේ සහ දුදරුවන්ගේ ඉල්ලීම පරිදි විශේෂයෙන් ඇරඹෙන 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන නිබන්ධන පංතිය අගහරුවාදා ප...
31/05/2021

දෙමාපියන්ගේ සහ දුදරුවන්ගේ ඉල්ලීම පරිදි විශේෂයෙන් ඇරඹෙන 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන නිබන්ධන පංතිය අගහරුවාදා ප.ව 4.00 පැවැත්වේ.ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීමේ පහසු ක්‍රම,කාල කලමනාකරණය,මතක වර්ධන අභ්‍යාස කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.පහත දැක්වෙන Whatsapp අංකය මගින් අපව අමතන්න.

සම්ප්‍රදායික ඉගැන්වීම් කලාවෙන් බැහැරව ක්‍රියාකාරකම් මූලික ශිෂ්‍ය කේන්දුිය අධ්‍යාපන ක්‍රම අප ඔබගේ ආලින්දයට ගෙන එන්නෙමු.
23/05/2021

සම්ප්‍රදායික ඉගැන්වීම් කලාවෙන් බැහැරව ක්‍රියාකාරකම් මූලික ශිෂ්‍ය කේන්දුිය අධ්‍යාපන ක්‍රම අප ඔබගේ ආලින්දයට ගෙන එන්නෙමු.

Address

Matara
81###

Website

Alerts

Be the first to know and let us send you an email when Vidya pelahara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category