Sugith Shalika

Sugith Shalika Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sugith Shalika, Tutor/Teacher, Matara.

26/03/2025

2027 A/L
Combined Maths PURE
නව පංති ආරම්භය

අප්‍රේල් 05 සෙනසුරාදා 8.30
නව ශාලාව - මාතර

අප්‍රේල් 06 ඉරිදා 8.30
සුදර්ශි - මාතර

24/03/2025
22/03/2025

දක්ෂයන් බිහි කළ නොහැකිය. ඔවුන් බිහි විය යුතුය.
එහෙත් විශිෂ්ඨත්වය ජනිත නොවේ. එය ඇති කර ගත යුතුය. මොවුන් සැබැවින් ම විශිෂ්ඨයන් ය. එය වර්ධනය කිරීමේ සැබෑ අයිතිය ඔවුන් ගේ දෙමාපියන් ට හිමි විය යුතුය.
උසස් පෙළ දක්වා ඉගැන්වූ ගුරුවරුන් ද එහි කොටස් කරුවන් ය.
ලබාගත් ජයග්‍රහණ පිළිබදව උසස්පෙළ ගණිත ගුරුවරයා වශයෙන් සතුටක් විදිමි.
එහෙත් මා ඔවුන් ගේ විභවය ගැන හොදින් ම දන්නා බැවින් තවත් බොහෝ ඉහල ඉලක්ක ඉතිදිරියේ දී සාර්ථකව ලගා කරගන්නා බව ද හොදින් ම දනිමි.

ජය.

නව ඒකක ආරම්භය    2022/2023  සරළ රේඛාව        2022  වෘත්තය    2022 පුනරීක්ෂණUnit revision මගින් ආරම්භ වේ. ඉන් පසු සෑම සති...
16/09/2021

නව ඒකක ආරම්භය

2022/2023 සරළ රේඛාව

2022 වෘත්තය

2022 පුනරීක්ෂණ

Unit revision මගින් ආරම්භ වේ.

ඉන් පසු සෑම සතියකම සම්පූර්ණ ප්‍රශ්ණ පත්‍රයක් ලබා දෙන අතර එය පරීක්ෂා කර නැවත ලබා දී පිළිතුරු වලට යොමු වන ආකාරය සහ ලකුණු ලබා දීමේ පිළිවෙළ සාකච්ඡා කරනු ලැබේ.

මෙම පන්ති පාසල් ආරම්භ වූ පසුවද online ක්‍රමයටම පැවැත්වෙනු ඇත.

071 6213465 අංකට whatsapp පණිවිඩයක් එවීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

අවුරුදු 15 ක කාලයක් උසස්පෙළ පිළිතුරුපත් පරීක්ෂාවේ යෙදෙන ගුරුවරයෙකි.

Address

Matara
81000

Telephone

+94789827575

Website

Alerts

Be the first to know and let us send you an email when Sugith Shalika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sugith Shalika:

Shortcuts

Share

Category