28/02/2025
වෙනස් විදියට සිතන අලුත් දේවල් නිර්මාණය කරන නව නිපැයුම් අත්හදා බලන දරුවන්ට , ඔවුන්ගේ ඉලක්කයන් කරා යාමට සැලසුම් වූ වටිනා තාක්ෂණික පාඨමාලවක් ඔබේ දරුවාටත් .....
👩 හැකියාවෙන් පිරිපුන් දරුවා දිරිමත් කිරීමට අවශ්‍ය මූලික දැනුම ලබා දීමට කටයුතු කරන දෙමාපියන් සදහා මෙම පාඨමාලාව ඉතාමත් පලදායී ආයෝජනයකි .
😀 කිසිම පීඩනයකින් තොරව දරුවන් ප්‍රිය කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් මූලික ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය සහ රොබෝ තාක්ෂණය ඉගෙන ගැනීමේ හැකියාව .
🌞 දරුවන්ගේ නව නිර්මාණ අදහස් සදහා අවධානය යොමු කිරීම හා අවශ්‍ය උපදෙස් ලබා දීම .
🏅 දරුවාගේ පාසල් ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධව ලැබෙන මේ කාලය තුල ලැබෙන දැනුම් සමූහය - විද්‍යාව , ICT සහ උසස් පෙළ ඉන්ජිනේරු තාක්ෂණය විෂයන් සදහාද මනා උපකාරයක් වනු ඇත .
පාඨමාලා අන්තර්ගතය ...
✔ විදුලිය සහ ධාරාව .
✔️ සංරචක ( Component ) සහ එහි ක්‍රියාකාරීත්වය හදුනා ගැනීම .
( Resistor , Capacitor , Diode , Transistor , LDR , IC , Relay , IR sensor , Piezo sensor)
✔️ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ...
🏆️ Bread board භාවිතයෙන් සරල හා සංකීර්ණ පරිපථ ගොඩනැගීම .
🏆️ මෘදු පෑස්සුම (Soldering ) භාවිතයෙන් Copper dot board මත ක්‍රමානුකූලව හා නිවැරදිව පරිපථ ගොඩනැගීම පුහුණුව .
✔ ️බල සැපයුම් පද්ධති .
🏆️ Transformer (පරිණාමයක)
🏆️ SMPS
වර්ග පිළිබඳ හදුන්වා දීම හා සරල ධාරා බල සැපයුමක් නිර්මාණය කිරීම .
✔ වර්ධක( Amplifier )
Power Amp , Pre Amp , OP-Amp පිළිබඳ සරල අවබෝධයක් ලබා දීම .
✔ සරල ලෙස Sound system එකක් නිර්මාණය කිරීම .
✔ Multi Meter භාවිතය පුහුණුව .
-: Robotic :-
✔ Introduce Digital Electronic .
🏆️ Logic gates and Number System .
✔ Arduino cording සදහා මූලික දැනුම.
✔ Sensors , Modules and Shield ක්‍රියාකාරීත්වය හදුන්වා දීම හා ඒවා ආශ්‍රිත Arduino coding .
✔ සරල රොබෝ නිර්මාණ කිහිපයක සිට සංකීර්ණ Arduino with Electronic නිර්මාණ ගොඩනැගීම .
✔ තනිවම Arduino coding ගොඩනැගීමේ පුහුණුව .
📍 Electronic සහ Arduino සදහා මාස 5 බැගින් සම්පූර්ණ කාලය මාස 10 කි.
🏆️ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා වැඩි කාලයක් යොදවන අතර සෑම දරුවෙකු සදහාම වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ .
මාසික ගාස්තුව රු. 2500/= කි .
👩 සීමිත දරුවන් පිරිසක් පමණක් බදවා ගන්නා බැවින් , සහභාගී වන දරුවාගේ නම , ශ්‍රේණිය සහ පාසල සටහන් කර whatsapp පණිවිඩයක් යොමු කරන්න .
දරුවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යෙදෙන ආකාරය සහ වැඩි විස්තර හා අන්තර්ගතය සදහා පහත link එක භාවිතා කරන්න . 👇
https://www.facebook.com/arduinolerning?mibextid=ZbWKwL