05/10/2022
ප්‍රාථමික වැඩපොත් කට්ටල පැරණි මිල තොග අවසන් කිරීම වෙනුවෙන් වට්ටම් ඇතුව මිලදී ගන්න අවස්ථාවක්.
පෙරපාසැල්, 01 ශ්‍රේණිය, 02 ශ්‍රේණිය, 03 ශ්‍රේණිය
පැරණි මිලට ලබාගත හැකි අන්තිම කට්ටල කිහිපය ඉක්මණින් ලබාගන්න.
👉 ප්‍රවාහණය නොමිලේ.
👉 පොත් ලැබුනු පසු මුදල් ගෙවන්න.
මීට අමතරව සිබිල් නැන්දාගේ කතා පොත් සඳහාද විශේෂ වට්ටම් ලබාගන්න.
🟢 වැඩි විස්තර සඳහා අපගේ Facebook පිටුවට message එකක් එවන්න.
🟢 WhatsApp: +94 71 928 8288
29/09/2022
Orders for today ready to pickup by the delivery partner. 🥰 🚚
28/09/2022
සාහිත්‍ය මාසයේ විශේෂ වට්ටම්. පැරණි මිළ අවසාන තොගයද සමග.
Special Discounts: Kids Story Books by Sybil Wettasinghe.
සිබිල් වෙත්තසිංහ නැන්දාගේ ළමා කතන්දර පොත්. මෙහි දැක්වෙන පොත් 23න් තොග ලබාගත හැකි පොත් 10ක් රුපියල් 3000/- ක විශේෂ මිලකට ලබාගන්න.
👉 නිවසටම ප්‍රවාහනය නොමිලේ.
👉 උසස් තත්වයේ ඝණ පිටු.
අඩු මිල පොත් ද ඇතුලත් පොත් 10ක (අඩු මිල සහ නව මිල පොත් 2ම ඇතුලත් වේ) කට්ටලයේ අවසාන පොත් කට්ටල කීපය බැවින් මෙම අවස්ථාව මග නොගහරින්න. පැරණි තොගෙන් ලැබෙන පොත් ගණන අනුව තවත් වට්ටමක් ලබාගත හැකිය.
🟢 අපගේ Facebook පිටුවට message එකක් එවන්න.
🟢 WhatsApp: +94 71 928 8288
26/09/2022
සාහිත්‍ය මාසයේ විශේෂ වට්ටම්. අඩු මිළ අවසාන තොගය.
Special Discounts: Kids Story Books by Sybil Wettasinghe.
සිබිල් වෙත්තසිංහ නැන්දාගේ ළමා කතන්දර පොත්. මෙහි දැක්වෙන පොත් 23ක් තොග ලබාගත හැකි පොත් 15ක් රුපියල් 3000/- විශේෂ මිලකට ලබාගන්න.
👉 නිවසටම ප්‍රවාහනයද නොමිලේ.
👉 උසස් තත්වයේ ඝණ පිටු.
පොත් මිල 30% කින් වැඩිවීමට පෙර අවසන් තොගය බැවින් මෙම අවස්ථාව මග නොගහරින්න.
🟢 අපගේ Facebook පිටුවට message එකක් එවන්න.
🟢 WhatsApp: +94 71 928 8288
26/09/2022
සාහිත්‍ය මාසයේ විශේෂ වට්ටම්. අඩු මිළ අවසාන තොගය.
Special Discounts: Kids Story Books by Sybil Wettasinghe.
සිබිල් වෙත්තසිංහ නැන්දාගේ ළමා කතන්දර පොත්. මෙහි දැක්වෙන පොත් 23ක් තොග ලබාගත හැකි පොත් 15ක් රුපියල් 3000/- විශේෂ මිලකට ලබාගන්න.
👉 නිවසටම ප්‍රවාහනයද නොමිලේ.
👉 උසස් තත්වයේ ඝණ පිටු.
පොත් මිල 30% කින් වැඩිවීමට පෙර අවසන් තොගය බැවින් මෙම අවස්ථාව මග නොගහරින්න.
🟢 අපගේ Facebook පිටුවට message එකක් එවන්න.
🟢 WhatsApp: +94 71 928 8288
01/08/2022
පහත පොත් 15%ක වට්ටමකට ලබාගත හැක.
සීමීත කාලයක් සදහා පමණයි .
Four friends රු.150
Kawum for the devil රු.200
Ant and his mate රු.200
Child in me රු.390
Crystal and clay රු.300
Crab curry රු.150
Devil dance රු.200
Disobedient prince රු.195
Kiri hami රු.260
Umbrella thief රු.325
Sun rain and fox wedding රු.185
Thambaya takes a ride රු.130
Wind blown kiri rs. 250
Crawling clay pot rs.175
Friendly banyan tree rs.250
Little granny rs.175
Owl had a shop rs. 185
Sooththara punchia rs.150
කුඩ හොරා (පාට) රු.325
වැනියන් කළු වැනීයන් රු.375
රතු කාර් පොඩ්ඩා රු.160
තබයා රු.150
මැටි ගෙදර ළමයි රු.325
පුංචි ළිඳ රු.150
මඟුල් ගෙදර බත් නැතෝ රු.200
පුලුන් බබා රු.300
ලබු ගෙඩියෙ තොවිලෙ රු.300
කිරි හාමි රු.260
අලි බයක් රු.185
ඇවිදින කොරහා රු.175
කලු මැනිකා රු.150
කැවූම් යෝදයා රු.200
කුසුමලතා රු.300
රට ගිය හැටි රු.150
රසවතී රු.225
සීනක්කු මාමා රු.200
තොවිල් ගෙදර රු.195
පොඩි ආච්චගෙ පුලුන් රු.175
නොමියෙන කලු දූ රු.350
සූත්තර පුංචා රු.150
උඩ ගිය බබා රු. 220
වෙසක් පහන රු.225
පලිගු රු 325
23/02/2022
ඔබේ පොඩ්ඩාට අකුරු ඉගෙනීමේ වටිනාකම පෙන්වන, කියවීම හුරුකරවන, සිබිල් වෙත්තසිංහ නැන්දාගේ ලස්සන කතන්දර පොත් 20ක කට්ටලයක්.
රුපියල් 5000/- ක් වටිනා මෙම කට්ටලය රුපියල් 3950/- වැනි විශේෂ මිලකට ලබාගන්න.
👉 පොත් 23ම 4500/-
👉 පොත් 20ක් 3950/-
👉 පොත් 15ක් 3000/-
👉 පොත් 10ක් 2200/-
⭐ දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය.
⭐ ගෙදරටම ලැබුනු පසු මුදල් ගෙවන්න.
⭐ සියළුම පොත් ඉතා උසස් තත්වයේ පිටු වලින් යුක්තයි.
⭐ පොත් කිහිපයක් පමණක් වුවද 10%ක වට්ටමක් සහිතව ලබාගැනීමට හැකියාව ඇත.
ඇනවුම් කිරීමට
✅ අපගේ Facebook පිටුවට පණිවිඩයක් එවන්න.
✅ WhatsApp හෝ අමතන්න 0719-288-288
✅ නැතිනම් පහත වෙබ් අඩවියෙන් ඇනවුම් කරන්න.
https://www.kidsy.lk/shop/sybil-wettasinghe-book-collection
16/01/2022
ඔබේ පොඩ්ඩාට අකුරු ඉගෙනීමේ වටිනාකම පෙන්වන, කියවීම හුරුකරවන, සිබිල් වෙත්තසිංහ නැන්දාගේ ලස්සන කතන්දර පොත් 22ක කට්ටලයක්.
රුපියල් 4800/- ක් වටිනා මෙම කට්ටලය රුපියල් 3950/- වැනි විශේෂ මිලකට ලබාගන්න.
🔴 පොත් මිල ගණන් වැඩි වෙමින් පවතින අතර මෙම විශේෂ මිල සීමිත කාලයකට පමණි.
👉 පොත් 22ක් 3950/-
👉 පොත් 15ක් 2800/-
👉 පොත් 10ක් 2000/-
⭐ දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය.
⭐ ගෙදරටම ලැබුනු පසු මුදල් ගෙවන්න.
⭐ සියළුම පොත් ඉතා උසස් තත්වයේ පිටු වලින් යුක්තයි.
⭐ පොත් කිහිපයක් පමණක් වුවද 10%ක වට්ටමක් සහිතව ලබාගැනීමට හැකියාව ඇත.
ඇනවුම් කිරීමට
✅ අපගේ Facebook පිටුවට පණිවිඩයක් එවන්න.
✅ WhatsApp හෝ අමතන්න 0719-288-288
✅ නැතිනම් පහත වෙබ් අඩවියෙන් ඇනවුම් කරන්න.
https://www.kidsy.lk/shop/sybil-wettasinghe-book-collection
15/01/2022
කුඩ හොරා, මැටි ගෙදර ලමයි සහ තවත් සිබිල් වෙත්තසිංහ නැන්දා ගේ පොත් 10% වට්ටමකට ලබාගත හැකිය
කුඩ හොරා (පාට) රු.325
වැනියන් කළු වැනීයන් රු.350
රතු කාර් පොඩ්ඩා රු.160
තබයා රු.150
මැටි ගෙදර ළමයි රු.300
පුංචි ළිඳ රු.150
මඟුල් ගෙදර බත් නැතෝ රු.200
පුලුන් බබා රු.300
දුවන රැවුල රු.250
ලබු ගෙඩියෙ තොවිලෙ රු.300
කිරි හාමි රු.260
අලි බයක් රු.185
ඇවිදින කොරහා රු.175
කලු මැනිකා රු.150
කැවූම් යෝදයා රු.200
කුසුමලතා රු.300
රට ගිය හැටි රු.150
රසවතී රු.225
සීනක්කු මාමා රු.200
තොවිල් ගෙදර රු.195
පොඩි ආච්චගෙ පුලුන් රු.175
නොමියෙන කලු දූ රු.350
පලිගු රු.300
සූත්තර පුංචා රු.150
උඩ ගිය බබා රු. 220
වෙසක් පහන රු.225
Four friends රු.150
Kawum for the devil රු.200
Ant and his mate රු.200
Child in me රු.380
Crystal and clay රු.300
Crab curry රු.150
Devil dance රු.200
Disobedient prince රු.195
Kiri hami රු.260
Little bird රු.150
Little red car රු.150
Umbrella thief රු.325
Sun rain and fox wedding රු.185
Thambaya takes a ride රු.130
https://www.facebook.com/106263854543953/posts/407459897757679/
https://www.facebook.com/106263854543953/posts/415738106929858/
14/01/2022
🔴 Holiday offers 🔴
⭐14,15,16,17 දිනයන් හී ඔබ ලබා ගන්නා පෙර පාසල්, 1, 2, 3 පොත් කට්ටල 15%ක වට්ටමකට ලබාගත හැකිය.
පෙර පාසල් කට්ටලය වට්ටම් සහිත මිල රුපියල්
2400
1 වසර කට්ටලය වට්ටම් සහිත මිල රුපියල් 2280
2 වසර කට්ටලය වට්ටම් සහිත මිල රුපියල්
1950
3 වසර කට්ටලය වට්ටම් සහිත මිල රුපියල්
1890
⭐ සිබිල් වෙත්තසිංහ නැන්දාගේ ඕනෑම පොත් 10ට වැඩියෙන් මිලදී ගැනීමේදී එම පොත් සදහා 15%ක වට්ටමක් හිමිවේ.